Room from Colombo (Help)

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා කොලබ කොටුවේ වෑඩ කරන. එයාට නෑවතිලා වෑඩට යන්න බෝඩිමක් ඕන වෙලා තියනවා. ඉතින් කොටුවට ලගපාත නවතින්න පුලුවන් තෑන්/ගාන (Rs) එහෙම දන්න කස්ටිය පොඩ්ඩක් ඒ ගෑන විස්තර කියනවද? නිදහසේ තනියම ඉන්න බෝඩිමක් තමා ඕන. දන්නේ නෑත්නම් Bump එකක් වත් දාගෙන යමු හොදේ. :D
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචන් රූමම් කියල කියන්ඩ එපා බෝඩිමක් කියල කියපං :rolleyes: රූම කියන එක එච්චර සුන්දර මදි නෙහ්
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් රූමම් කියල කියන්ඩ එපා බෝඩිමක් කියල කියපං :rolleyes: රූම කියන එක එච්චර සුන්දර මදි නෙහ්
    බෝඩිමක් උනොත් එකම room එකේ තව අය කිහිපදෙනෙක් ඉන්න ඒවාත් තියන නිසයි මුලින් මම room කියලා දෑම්මෙ. Anyway ඔන්න මම room අයින් කරලා බෝඩිම් දෑම්මා.:D