Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room No 13
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මට මේ හොටලයෙ මැනෙජර් මහත්තයට කතා කරන්න පුළුවන්ද.?” රිසෙප්ශනිස්ට් තම සුපුරුදු පිළිගැනීමේ ආමන්ත්‍රණය කිරීමටත් පෙර කලබලයෙන් පැමිණි හොදට හැද පැළදගත් මැදි වියේ පුද්ගලයෙක් ඇසීය.

“ඔව් සර්. මැනේජර් සර් අතන ඔෆිස් එකේ ඉන්නව. මොකද්ද කාරණය.?”

“බොහොම ස්තුතියි”

රිසෙප්ශනිස්ට් ඇසු දෙවෙනි ප්රශ්නය නොඇසුනාක් මෙන් ඔහු මැනෙජර් කියල ගහල තිබ්බ ඔෆිස් එක පැත්තට ගියා. හෝටලයට ආධුනිකයෙකු වූ මොහුගේ හැසිරීම නිසා රිසෙප්ශනිස්ට් පුදුමෙන් මෙන් ඛලා සිටියා.

“ආ ඔයාගෙ අලුත්ම ජොබ් එක හොටෙල් එකට එන කස්ටමර්ස් ලා දිහා කට ඇරන් බලන් ඉන්න එකද?”

ඒ අවස්තාවෙම කවුන්ටරය ගාවට ආපු හෝටලයේ සේවකයෙක් විහිලුවක් කරා.

“නෑ නෑ මට මිනිහගෙ හැසිරීම ඇල්ලුවේ නෑ.”

මේ අතර මැනේජර් ඔෆිස් එකේ.

“මැනෙජර් මහත්තයා මට රූම් එකක් බුක් කරගන්න පුලුවන්ද?”

“ඔව් පුලුවන් ඒකට ගිහින් රිසෙප්ශනිස්ට් කවුන්ටරයෙන් කර ගන්න”

පත්තරය බල බල හිටි මැනේජර් හිස ඔසවා බලන්නෙ නැතිවම උත්තර දුන්නේය.

“මම ඔබතුමාවම හම්බෙන්න ආවෙ මට අවශ්‍ය කාමර අංකය තියෙන කාමරය ලබා ගන්න පුළුවන්ද කියල අහන්න.”

“මොකද්ද ඕනෙ නම්බරය” තවත් වාසනාවන්ත අංක පිටුපස යන මෝඩ මිනිසෙක් ලෙස සිතා පලමු වතාවට හිස ඔසවා බැලීය.

“අංක 13”

ඔහු පිලිතුරු දුන්නේය.

“එන්න යමු කවුන්ටරය ගාවට ඒ රූම් එකේ කවුරුත් නැත්තම් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්.”

“රූම් 13 වේකන්ට් ද නැද්ද බලන්න”

මැනෙජර් රිසෙප්ශනිස්ට්ට අණ කලා.

“රූම් 13 එකේ කවුරුත් නෑ සර්”

“ආ එහෙනම් මේ මහත්තයට ඒ රූම් එක ලෑස්ති කරල දෙන්න”

මැනේජර් තම ඔෆිස් එක වෙත ගියේය.

“ඇයි සර් රූම් 13”

මොහුව කතාබහට අල්ලගැනීමට රිසෙප්ශනිස්ට් උත්සහ දැරුවට එය අසාර්ථක විය.

අවශ්‍ය ලියකියවිලි පිරවූ පසු කාමරය වෙත සේවකයෙකු ඔහුව රැගෙන ගියේය.

මෙම පුද්ගලයා ලග කිසිම දෙයක් නොතිබුණ එක හැමෝටම ප්‍රහේලිකාවක් විය.

“මට කලු කතුරයි, දොඩම් ගෙඩි දෙකයි 13cm දිග නූල් කෑල්ලක් ඕනි”

කාමරයට ඇතුල් වීමට පෙර සේවකයගෙන් ඉල්ලීය. තවත් පුදුමයට පත්වු සේවකයා මොහු ගැන සැළකිල්ලෙන් සිටීමට තීරණය කලේය. පැය භාගයකින් විතර පසු හෝටල් සේවකය මෙම පුද්ගලයා ඉල්ලු දේවල් ලබා දුන්නේය.

කාමර අංක 13 මැනෙජර් තුමන්ගෙ ඔෆිස් එකට මායිම් ව තිබුනි. එදින වැඩ වැඩි වූ නිසා මැනේජර් රාත්‍රි වෙනකම් තම ඔෆිස් එකේ සිටියේය. මධ්‍යම රාත්‍රිය කිට්ටු වූ විට. කාමර අංක 13ට මායිම් වූ බිත්තියෙන් අත්භූත ශබ්ද ඇසෙන්නට විය.

“මේ මිනිහ අමුතුයි කියල රිසෙප්ශනිස්ට් කියපු කතාව ඇත්ත”

ඔහු තමන්ටම කියා ගත්තේය. පැයක් පමණ මේ ශබ්ද ඔහුට ඇහුනා. කාමරයට ඇතුලු වී මොකක්ද යන්න දැනගැනීමට අවශ්‍යතාව තිබුනද එය පාරිභෝගිකයාගෙ පෞද්ගලිකත්වය පිලිබදව හෝටලයේ නීති වලට පටහැනි හෙයින් ඒ පිලිබඳව අමතක කර මැනේජර් ගෙදර යාමට පිටත් වුණා.

“අර අමුතු මිනිහ මොනව කරනවද දන්නෙ නෑ”

කියල හිතමින් හෝටලයට ඇතුල් වන විට කවුන්ටරය ලග ඔහු සිටිනව දුටුවේය.

“එයා මුකුත්ම නොකිය ගෙවල ගියා සර්. අද ඊයෙට වඩා සතුටින් හිටියෙ”

එම අමුතු පුද්ගලය හෝටලයෙන් ගිය පසු රිසෙප්ශනිස්ට් මැනෙජර්ට පැවසීය. පෙරදින සිදු වු දෙය කාටවත් නොකීමට තීරණය කල ඔහු හිනා වී සිය ඔෆිස් එක වෙත ගියේය.

මෙම පුද්ගලය නැවත නොපැමිණි නිසා දින කීපයකට පසු මැනේජර්ටද සිදුවීම අමතක වී ගියේය.

_වසරකට පසු_

“මට මේ හෝටලයේ මැනේජර්ට කතා කරන්න පුළුවන්ද ?”

නැවත පෙර සදහන් පුද්ගලයාම හෝටලය වෙත පැමිණියේය. වසරක් ගතව තිබූ හෙයින් හෝටලේ කාර්ය මණ්ඩලය වෙනස් වී තිබිණි. නමුත් මැනේජර් පෙර සිටි කෙනාම විය.

“මැනෙජර් සර් බිසී. සර්ට රූම් එකක්ද ඕනි?”

අලුත් රිසෙප්ශනිස්ට් අසන අතරතුර අහම්බෙන් ඔෆිස් එකෙන් එලියට පැමිණි මැනේජර් මොහුව දැක හදුනාගත්තේය.

“හුග කාලෙකින්. රූම් එකක්ද ඕනි?”

කවුන්ටරය වෙතට එන ගමන් මැනේජර් ඇසීය.

“ඔව් රූම් 13 එක ගන්න පුළුවන්ද?”

එම ප්‍රශ්නයෙන් තිගැස්සුනු මැනේජර් එය නොපෙන්වා කාමර අංක 13 පිළිබඳව හොයන මෙන් රිසෙප්ශනිස්ට් අණ කළේය.

“සර් රූම් එකේ කවුරුත් නෑ.”

කවුන්ටරය මත ඇති කම්පියුටරයෙන් චෙක් කර රිසෙප්ශනිස්ට් පැවසුවාය.

“එහෙනම් මේ මහත්තයට ඒ රූම් එක ලෑස්ති කරල දෙන්න”

“සර් අර රූම් 13 එකට ආපු කස්ටමර් හරි අමුතුයි”

ටික වෙලාවකට පසුව එම පුද්ගලයාව කාමරය වෙත රැගෙන ගිය සේවකයා මැනේජර්ට පැවසීය.

“ඉන්න මම කියන්න. මිනිහ කලු කතුරයි. දොඩම් ගෙඩි දෙහෙකුයි 13cm දිග නූලකුයි ඉල්ලුව නේද?”

“ඔව් සර්. සර් කොහොමද ඒක දන්නෙ?”

එම සේවකයා පුදුමයට පත් වි ඇසීය.

“මිනිහ කලිනුත් ඇවිල්ල ඔය කාමරෙයි ඔය දේවල් ටිකයි ඉල්ලල තියෙනව. දැන් තමුන් ගිහිල්ල ඉතුරු වැඩ බලාගන්න”

” හොදමයි සර්. ”

එදින විශාල වැඩක් නැති උනත් වසරකට පෙර ඇසුනු අද්භූත ශබ්ද නැවත ඇසෙයිද යන්න කුතුහලය නිසා රෑ වෙනකන් ඔෆිස් එකේ සිටීමට තීරණය කළේය. මධ්‍යම රාත්‍රිය ලගා විය පෙර පරිදිම අද්භූත ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය.

“ගිය පාරට වඩා සද්ද වැඩී වගේ. ඔය කාමරේට දැන් ගිහිල්ල මොන මොන ජාතියෙ හොල්මන් හම්බෙයිද දන්නෙ නෑ. හෙට උදේ මිනිහ යන්න කලින් කෝමහරි අහනව”

එදා ශබ්ද පැය දෙකක් පමණ පැවතිනි.

රාත්‍රි තුන පමණ වෙන තෙක් අවදිව සිටි හෙයින් ඔහු පසුදින නැගිටින විට වෙනදාට වඩා ප්‍රමාද වී තිබිණි. ක්ෂණිකව ලෑස්ති වුනු මැනේජර් මහත රූම් 13 අභිරහස විසදා ගැනීමට හෝටලය වෙත යාමට පිටත් විය.

“සර් ඒ කස්ටමර් දැන් ටිකකට කලින් චෙක් අවුට් වුනේ”

රිසෙප්ශනිස්ට් ගෙන් එම පුද්ගලයා ගැන මැනේජර් ඇසු විට කීවාය.

“කමක් නෑ. මට එයාගෙ විස්තර තියන ෆයිල් එක ගේන්න”

පරාජිත හැඟීමකින් ඔහු කීවේය.

“සර්. මම හිතුවෙ එයා සර්ගෙ හොද යාලුවෙක් කියල ඒක නිසා මම ඒ වෙලේ මුකුත් ෆිල් කරේ නෑ. අද උදේ අහද්දී එයාට පරක්කුයි කියල වැඩිපුරත් එක්ක ගෙවල ගියා”

රිසෙප්ශනිස්ට් තම අතපසුවීම ගැන බයෙන් කිව්වා

“හා හා”

වෙනදට සුළු දෙයටත් කෝප වන මැනේජර් මහත කෙටි පිලිතුරක් දී කාමර පැත්තට ගිය එක රිසෙප්ශනිස්ට්ට අදහාගත නොහැකි විය.

“කාමරයට ගිහින් බලන්න ඕන මොනා හරි හෝඩුවාවක් තියෙනවද කියල”

ඔහුට පුංචි කාලෙ බලපු ස්කූබි ඩූ මතක් උනා. කාමරය කෙතරම් සෝදිසි කලත් ඔහුට කිසිදු සැක සහිත දෙයක් හමු නොවීය.

“අර මෝඩ රිසෙප්ශනිස්ට් නිසා නමක් වත් නෑනෙ. ගිය අවුරුද්දෙ ලිස්ට් එකේ ඇති. හැබැයි ඒක බොස් ගාවනෙ. ඕක ඉල්ලන්න ගිහින් හේතුව කිව්වම මට පිස්සු කියල හිතයි. මේක මමම හොයා ගන්නව”

මැනේජර් හිතා ගත්ත.

කෙතරම් හෙව්වත් ඔහුට කිසිවක් හමු නොවීය. මාස දෙකක් පමණ සෙවූ පසු ඔහු වැඩේ අත ඇරියේය.

_තවත් වසරකට පසු පෙර සිදුවීම් සිදුවු දිනය_

මැනේජර් මහත සෙවීම නතර කරද මෙම දිනය එන තෙක් බලා සිටියේය. කාමර අංක 13 රීසව් කර තැබීමට අණ කළේය. පෙර පරිදිම මෙම අද්භූත මිනිසා පැමිණියේය.

“මට මේ හෝටලයේ මැ….”

“එන්න මහත්තය රූම් 13 නේද?”

මැනේජර් කෑ ගසමින් පැමිණියේය.

“මේ පාර මෙයාගෙ විස්තර ටික හරියට ගන්නව. එයා ඉල්ලන ඕන දෙයක් දෙන්න”

රිසෙප්ශනිස්ට් වෙත රහසින් අණ කළේය.

එදින ද රැය ගත කිරීමටත් පහුවදා වන තෙක් හෝටලයේ සිටීමටත් ඔහු තීරණය කලේය.

“මට කාමරයට කැමරාවක් දාන්න තිබ්බනෙ. ඇයි මට ඒක මතක් වුනෙ නැත්තෙ කලින්. එහෙම කරා නම් වැඩේ අල්ලගන්න තිබ්බා. අදත් කලු කතුරයි. දොඩම් ගෙඩි දෙකයි 13cm දිග නූල් කෑල්ලක් ඉල්ලල නෙ අදත් ඒක වෙනව ෂුවර්”

පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට බාධා වන හෙයින් කාමර වල කැමරා සවි කර නොමැති උනත් හැම කොරිඩෝ එහෙකම කැමරා සවි කරල තියෙන්න. මැනෙජර් ඒව දිහා බලමින් කාලය ගත කලේ සැක සහිත දෙයක් දකිවී යන අරමුණින්. ඉද හිට ගමන් කරන සේවකයින් ඇරෙන්නට කිසිදු සැක සහිත දෙයක් නොවීය. මධ්‍යම රාත්‍රිය පැමිණි විට අද්භූත ශබ්ද ආරම්භ විය. පෙර අවස්ථා දෙකටම වඩා ඒවා භයංකර විය. මේ පාර පාන්දර 5 විතර වන තෙක්ම විටින් විට ශබ්ද ඇසෙන්නට විය. සමහර අවස්ථාවලදී ඔහුට විශාල බියක් දැනුනි. පාන්දර 6ට පමණ මැනේජර් කවුන්ටරය වෙත ගොස් නිදිමතෙ අද්භූත පුද්ගලයා එන තෙක් බලන් සිටියේය.

මද වේලාවකට පසුව එම පුද්ගලයා කවුන්ටරය වෙතට ආවෙ සිනහ මුසු මුහුණකිනි.

“ඔබතුමා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද.?”

මැනේජර් ඇසීය.

“ඔබතුමා හැම අවුරුද්දකම මේ වගේ දවසක ඇවිල්ල රූම් 13 ම ඉල්ල. ඒ වගේම කිසිම ගැලපීමක් නැති කලු කතුරක්, දොඩම් ගෙඩි 2ක් 13cm දිග නූල් කෑල්ලක් ඉල්ලනව. ඒ වගේම මහ රෑ අද්භූත සද්ද එනව. මට දැනගන්න ඕනි මොකද්ද කියල.?”

“මම කියන්නම් මෙතන බෑ ඔබ තුමාගේ ඔෆිස් එකේ. හැබැයි කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න ඕන”

“හරි මම පොරොන්දු වෙනව”

මැනෙජර්ගෙ ඔෆිස් එකේ පැය දෙකකට ආසන්න කාලයක් ඔහු කතාව කියා හෝටලෙන් නික්ම ගියේය.

දැන් මේක කියවන හැමෝම ආසාවෙන් ඇති අද්භූත මිනිහගෙ සැබෑ කතාව දැනගන්න. වැඩේ තියෙන්නෙ බහුතරය වගේ නෙමෙයි මේ මැනේජර් මහත්තය පොරොන්දු කඩ කරන්නෙ නෑ. ඉතින් අපිට කතාව දැනගන්න වෙන්නේ නැහැ. මම දන්නෙත් නෑ මේ අද්භූත මිනිහ ගැන. දැනගත්ත දවසකට මම කියන්නම්. අන්තිම වෙනකන් කියෙව්වට මගේ හද පිරි මෙව්ව එක.

[QUOTE="dilshan87, post: 23116323, member: 91015"] [SIZE=3]“මට මේ හොටලයෙ මැනෙජර් මහත්තයට කතා කරන්න පුළුවන්ද.?” රිසෙප්ශනිස්ට් තම සුපුරුදු පිළිගැනීමේ ආමන්ත්‍රණය කිරීමටත් පෙර කලබලයෙන් පැමිණි හොදට හැද පැළදගත් මැදි වියේ පුද්ගලයෙක් ඇසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ඔව් සර්. මැනේජර් සර් අතන ඔෆිස් එකේ ඉන්නව. මොකද්ද කාරණය.?”[/SIZE] [SIZE=3]“බොහොම ස්තුතියි”[/SIZE] [SIZE=3]රිසෙප්ශනිස්ට් ඇසු දෙවෙනි ප්රශ්නය නොඇසුනාක් මෙන් ඔහු මැනෙජර් කියල ගහල තිබ්බ ඔෆිස් එක පැත්තට ගියා. හෝටලයට ආධුනිකයෙකු වූ මොහුගේ හැසිරීම නිසා රිසෙප්ශනිස්ට් පුදුමෙන් මෙන් ඛලා සිටියා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ආ ඔයාගෙ අලුත්ම ජොබ් එක හොටෙල් එකට එන කස්ටමර්ස් ලා දිහා කට ඇරන් බලන් ඉන්න එකද?”[/SIZE] [SIZE=3]ඒ අවස්තාවෙම කවුන්ටරය ගාවට ආපු හෝටලයේ සේවකයෙක් විහිලුවක් කරා.[/SIZE] [SIZE=3]“නෑ නෑ මට මිනිහගෙ හැසිරීම ඇල්ලුවේ නෑ.”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අතර මැනේජර් ඔෆිස් එකේ.[/SIZE] [SIZE=3]“මැනෙජර් මහත්තයා මට රූම් එකක් බුක් කරගන්න පුලුවන්ද?”[/SIZE] [SIZE=3]“ඔව් පුලුවන් ඒකට ගිහින් රිසෙප්ශනිස්ට් කවුන්ටරයෙන් කර ගන්න”[/SIZE] [SIZE=3]පත්තරය බල බල හිටි මැනේජර් හිස ඔසවා බලන්නෙ නැතිවම උත්තර දුන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මම ඔබතුමාවම හම්බෙන්න ආවෙ මට අවශ්‍ය කාමර අංකය තියෙන කාමරය ලබා ගන්න පුළුවන්ද කියල අහන්න.”[/SIZE] [SIZE=3]“මොකද්ද ඕනෙ නම්බරය” තවත් වාසනාවන්ත අංක පිටුපස යන මෝඩ මිනිසෙක් ලෙස සිතා පලමු වතාවට හිස ඔසවා බැලීය.[/SIZE] [SIZE=3]“අංක 13”[/SIZE] [SIZE=3]ඔහු පිලිතුරු දුන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“එන්න යමු කවුන්ටරය ගාවට ඒ රූම් එකේ කවුරුත් නැත්තම් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්.”[/SIZE] [SIZE=3]“රූම් 13 වේකන්ට් ද නැද්ද බලන්න”[/SIZE] [SIZE=3]මැනෙජර් රිසෙප්ශනිස්ට්ට අණ කලා.[/SIZE] [SIZE=3]“රූම් 13 එකේ කවුරුත් නෑ සර්”[/SIZE] [SIZE=3]“ආ එහෙනම් මේ මහත්තයට ඒ රූම් එක ලෑස්ති කරල දෙන්න”[/SIZE] [SIZE=3]මැනේජර් තම ඔෆිස් එක වෙත ගියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ඇයි සර් රූම් 13”[/SIZE] [SIZE=3]මොහුව කතාබහට අල්ලගැනීමට රිසෙප්ශනිස්ට් උත්සහ දැරුවට එය අසාර්ථක විය.[/SIZE] [SIZE=3]අවශ්‍ය ලියකියවිලි පිරවූ පසු කාමරය වෙත සේවකයෙකු ඔහුව රැගෙන ගියේය.[/SIZE] [SIZE=3]මෙම පුද්ගලයා ලග කිසිම දෙයක් නොතිබුණ එක හැමෝටම ප්‍රහේලිකාවක් විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මට කලු කතුරයි, දොඩම් ගෙඩි දෙකයි 13cm දිග නූල් කෑල්ලක් ඕනි”[/SIZE] [SIZE=3]කාමරයට ඇතුල් වීමට පෙර සේවකයගෙන් ඉල්ලීය. තවත් පුදුමයට පත්වු සේවකයා මොහු ගැන සැළකිල්ලෙන් සිටීමට තීරණය කලේය. පැය භාගයකින් විතර පසු හෝටල් සේවකය මෙම පුද්ගලයා ඉල්ලු දේවල් ලබා දුන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කාමර අංක 13 මැනෙජර් තුමන්ගෙ ඔෆිස් එකට මායිම් ව තිබුනි. එදින වැඩ වැඩි වූ නිසා මැනේජර් රාත්‍රි වෙනකම් තම ඔෆිස් එකේ සිටියේය. මධ්‍යම රාත්‍රිය කිට්ටු වූ විට. කාමර අංක 13ට මායිම් වූ බිත්තියෙන් අත්භූත ශබ්ද ඇසෙන්නට විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මේ මිනිහ අමුතුයි කියල රිසෙප්ශනිස්ට් කියපු කතාව ඇත්ත”[/SIZE] [SIZE=3]ඔහු තමන්ටම කියා ගත්තේය. පැයක් පමණ මේ ශබ්ද ඔහුට ඇහුනා. කාමරයට ඇතුලු වී මොකක්ද යන්න දැනගැනීමට අවශ්‍යතාව තිබුනද එය පාරිභෝගිකයාගෙ පෞද්ගලිකත්වය පිලිබදව හෝටලයේ නීති වලට පටහැනි හෙයින් ඒ පිලිබඳව අමතක කර මැනේජර් ගෙදර යාමට පිටත් වුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“අර අමුතු මිනිහ මොනව කරනවද දන්නෙ නෑ”[/SIZE] [SIZE=3]කියල හිතමින් හෝටලයට ඇතුල් වන විට කවුන්ටරය ලග ඔහු සිටිනව දුටුවේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“එයා මුකුත්ම නොකිය ගෙවල ගියා සර්. අද ඊයෙට වඩා සතුටින් හිටියෙ”[/SIZE] [SIZE=3]එම අමුතු පුද්ගලය හෝටලයෙන් ගිය පසු රිසෙප්ශනිස්ට් මැනෙජර්ට පැවසීය. පෙරදින සිදු වු දෙය කාටවත් නොකීමට තීරණය කල ඔහු හිනා වී සිය ඔෆිස් එක වෙත ගියේය.[/SIZE] [SIZE=3]මෙම පුද්ගලය නැවත නොපැමිණි නිසා දින කීපයකට පසු මැනේජර්ටද සිදුවීම අමතක වී ගියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]_වසරකට පසු_[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මට මේ හෝටලයේ මැනේජර්ට කතා කරන්න පුළුවන්ද ?”[/SIZE] [SIZE=3]නැවත පෙර සදහන් පුද්ගලයාම හෝටලය වෙත පැමිණියේය. වසරක් ගතව තිබූ හෙයින් හෝටලේ කාර්ය මණ්ඩලය වෙනස් වී තිබිණි. නමුත් මැනේජර් පෙර සිටි කෙනාම විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මැනෙජර් සර් බිසී. සර්ට රූම් එකක්ද ඕනි?”[/SIZE] [SIZE=3]අලුත් රිසෙප්ශනිස්ට් අසන අතරතුර අහම්බෙන් ඔෆිස් එකෙන් එලියට පැමිණි මැනේජර් මොහුව දැක හදුනාගත්තේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“හුග කාලෙකින්. රූම් එකක්ද ඕනි?”[/SIZE] [SIZE=3]කවුන්ටරය වෙතට එන ගමන් මැනේජර් ඇසීය.[/SIZE] [SIZE=3]“ඔව් රූම් 13 එක ගන්න පුළුවන්ද?”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එම ප්‍රශ්නයෙන් තිගැස්සුනු මැනේජර් එය නොපෙන්වා කාමර අංක 13 පිළිබඳව හොයන මෙන් රිසෙප්ශනිස්ට් අණ කළේය.[/SIZE] [SIZE=3]“සර් රූම් එකේ කවුරුත් නෑ.”[/SIZE] [SIZE=3]කවුන්ටරය මත ඇති කම්පියුටරයෙන් චෙක් කර රිසෙප්ශනිස්ට් පැවසුවාය.[/SIZE] [SIZE=3]“එහෙනම් මේ මහත්තයට ඒ රූම් එක ලෑස්ති කරල දෙන්න”[/SIZE] [SIZE=3]“සර් අර රූම් 13 එකට ආපු කස්ටමර් හරි අමුතුයි”[/SIZE] [SIZE=3]ටික වෙලාවකට පසුව එම පුද්ගලයාව කාමරය වෙත රැගෙන ගිය සේවකයා මැනේජර්ට පැවසීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ඉන්න මම කියන්න. මිනිහ කලු කතුරයි. දොඩම් ගෙඩි දෙහෙකුයි 13cm දිග නූලකුයි ඉල්ලුව නේද?”[/SIZE] [SIZE=3]“ඔව් සර්. සර් කොහොමද ඒක දන්නෙ?”[/SIZE] [SIZE=3]එම සේවකයා පුදුමයට පත් වි ඇසීය.[/SIZE] [SIZE=3]“මිනිහ කලිනුත් ඇවිල්ල ඔය කාමරෙයි ඔය දේවල් ටිකයි ඉල්ලල තියෙනව. දැන් තමුන් ගිහිල්ල ඉතුරු වැඩ බලාගන්න”[/SIZE] [SIZE=3]” හොදමයි සර්. ”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එදින විශාල වැඩක් නැති උනත් වසරකට පෙර ඇසුනු අද්භූත ශබ්ද නැවත ඇසෙයිද යන්න කුතුහලය නිසා රෑ වෙනකන් ඔෆිස් එකේ සිටීමට තීරණය කළේය. මධ්‍යම රාත්‍රිය ලගා විය පෙර පරිදිම අද්භූත ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“ගිය පාරට වඩා සද්ද වැඩී වගේ. ඔය කාමරේට දැන් ගිහිල්ල මොන මොන ජාතියෙ හොල්මන් හම්බෙයිද දන්නෙ නෑ. හෙට උදේ මිනිහ යන්න කලින් කෝමහරි අහනව”[/SIZE] [SIZE=3]එදා ශබ්ද පැය දෙකක් පමණ පැවතිනි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]රාත්‍රි තුන පමණ වෙන තෙක් අවදිව සිටි හෙයින් ඔහු පසුදින නැගිටින විට වෙනදාට වඩා ප්‍රමාද වී තිබිණි. ක්ෂණිකව ලෑස්ති වුනු මැනේජර් මහත රූම් 13 අභිරහස විසදා ගැනීමට හෝටලය වෙත යාමට පිටත් විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“සර් ඒ කස්ටමර් දැන් ටිකකට කලින් චෙක් අවුට් වුනේ”[/SIZE] [SIZE=3]රිසෙප්ශනිස්ට් ගෙන් එම පුද්ගලයා ගැන මැනේජර් ඇසු විට කීවාය.[/SIZE] [SIZE=3]“කමක් නෑ. මට එයාගෙ විස්තර තියන ෆයිල් එක ගේන්න”[/SIZE] [SIZE=3]පරාජිත හැඟීමකින් ඔහු කීවේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“සර්. මම හිතුවෙ එයා සර්ගෙ හොද යාලුවෙක් කියල ඒක නිසා මම ඒ වෙලේ මුකුත් ෆිල් කරේ නෑ. අද උදේ අහද්දී එයාට පරක්කුයි කියල වැඩිපුරත් එක්ක ගෙවල ගියා”[/SIZE] [SIZE=3]රිසෙප්ශනිස්ට් තම අතපසුවීම ගැන බයෙන් කිව්වා[/SIZE] [SIZE=3]“හා හා”[/SIZE] [SIZE=3]වෙනදට සුළු දෙයටත් කෝප වන මැනේජර් මහත කෙටි පිලිතුරක් දී කාමර පැත්තට ගිය එක රිසෙප්ශනිස්ට්ට අදහාගත නොහැකි විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“කාමරයට ගිහින් බලන්න ඕන මොනා හරි හෝඩුවාවක් තියෙනවද කියල”[/SIZE] [SIZE=3]ඔහුට පුංචි කාලෙ බලපු ස්කූබි ඩූ මතක් උනා. කාමරය කෙතරම් සෝදිසි කලත් ඔහුට කිසිදු සැක සහිත දෙයක් හමු නොවීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“අර මෝඩ රිසෙප්ශනිස්ට් නිසා නමක් වත් නෑනෙ. ගිය අවුරුද්දෙ ලිස්ට් එකේ ඇති. හැබැයි ඒක බොස් ගාවනෙ. ඕක ඉල්ලන්න ගිහින් හේතුව කිව්වම මට පිස්සු කියල හිතයි. මේක මමම හොයා ගන්නව”[/SIZE] [SIZE=3]මැනේජර් හිතා ගත්ත.[/SIZE] [SIZE=3]කෙතරම් හෙව්වත් ඔහුට කිසිවක් හමු නොවීය. මාස දෙකක් පමණ සෙවූ පසු ඔහු වැඩේ අත ඇරියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]_තවත් වසරකට පසු පෙර සිදුවීම් සිදුවු දිනය_[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මැනේජර් මහත සෙවීම නතර කරද මෙම දිනය එන තෙක් බලා සිටියේය. කාමර අංක 13 රීසව් කර තැබීමට අණ කළේය. පෙර පරිදිම මෙම අද්භූත මිනිසා පැමිණියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]“මට මේ හෝටලයේ මැ….”[/SIZE] [SIZE=3]“එන්න මහත්තය රූම් 13 නේද?”[/SIZE] [SIZE=3]මැනේජර් කෑ ගසමින් පැමිණියේය.[/SIZE] [SIZE=3]“මේ පාර මෙයාගෙ විස්තර ටික හරියට ගන්නව. එයා ඉල්ලන ඕන දෙයක් දෙන්න”[/SIZE] [SIZE=3]රිසෙප්ශනිස්ට් වෙත රහසින් අණ කළේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එදින ද රැය ගත කිරීමටත් පහුවදා වන තෙක් හෝටලයේ සිටීමටත් ඔහු තීරණය කලේය.[/SIZE] [SIZE=3]“මට කාමරයට කැමරාවක් දාන්න තිබ්බනෙ. ඇයි මට ඒක මතක් වුනෙ නැත්තෙ කලින්. එහෙම කරා නම් වැඩේ අල්ලගන්න තිබ්බා. අදත් කලු කතුරයි. දොඩම් ගෙඩි දෙකයි 13cm දිග නූල් කෑල්ලක් ඉල්ලල නෙ අදත් ඒක වෙනව ෂුවර්”[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට බාධා වන හෙයින් කාමර වල කැමරා සවි කර නොමැති උනත් හැම කොරිඩෝ එහෙකම කැමරා සවි කරල තියෙන්න. මැනෙජර් ඒව දිහා බලමින් කාලය ගත කලේ සැක සහිත දෙයක් දකිවී යන අරමුණින්. ඉද හිට ගමන් කරන සේවකයින් ඇරෙන්නට කිසිදු සැක සහිත දෙයක් නොවීය. මධ්‍යම රාත්‍රිය පැමිණි විට අද්භූත ශබ්ද ආරම්භ විය. පෙර අවස්ථා දෙකටම වඩා ඒවා භයංකර විය. මේ පාර පාන්දර 5 විතර වන තෙක්ම විටින් විට ශබ්ද ඇසෙන්නට විය. සමහර අවස්ථාවලදී ඔහුට විශාල බියක් දැනුනි. පාන්දර 6ට පමණ මැනේජර් කවුන්ටරය වෙත ගොස් නිදිමතෙ අද්භූත පුද්ගලයා එන තෙක් බලන් සිටියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මද වේලාවකට පසුව එම පුද්ගලයා කවුන්ටරය වෙතට ආවෙ සිනහ මුසු මුහුණකිනි.[/SIZE] [SIZE=3]“ඔබතුමා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද.?”[/SIZE] [SIZE=3]මැනේජර් ඇසීය.[/SIZE] [SIZE=3]“ඔබතුමා හැම අවුරුද්දකම මේ වගේ දවසක ඇවිල්ල රූම් 13 ම ඉල්ල. ඒ වගේම කිසිම ගැලපීමක් නැති කලු කතුරක්, දොඩම් ගෙඩි 2ක් 13cm දිග නූල් කෑල්ලක් ඉල්ලනව. ඒ වගේම මහ රෑ අද්භූත සද්ද එනව. මට දැනගන්න ඕනි මොකද්ද කියල.?”[/SIZE] [SIZE=3]“මම කියන්නම් මෙතන බෑ ඔබ තුමාගේ ඔෆිස් එකේ. හැබැයි කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න ඕන”[/SIZE] [SIZE=3]“හරි මම පොරොන්දු වෙනව”[/SIZE] [SIZE=3]මැනෙජර්ගෙ ඔෆිස් එකේ පැය දෙකකට ආසන්න කාලයක් ඔහු කතාව කියා හෝටලෙන් නික්ම ගියේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් මේක කියවන හැමෝම ආසාවෙන් ඇති අද්භූත මිනිහගෙ සැබෑ කතාව දැනගන්න. වැඩේ තියෙන්නෙ බහුතරය වගේ නෙමෙයි මේ මැනේජර් මහත්තය පොරොන්දු කඩ කරන්නෙ නෑ. ඉතින් අපිට කතාව දැනගන්න වෙන්නේ නැහැ. මම දන්නෙත් නෑ මේ අද්භූත මිනිහ ගැන. දැනගත්ත දවසකට මම කියන්නම්. අන්තිම වෙනකන් කියෙව්වට මගේ හද පිරි මෙව්ව එක.[/SIZE] [SIZE=3][IMG]https://mail.google.com/mail/e/1f602[/IMG][IMG]https://mail.google.com/mail/e/1f602[/IMG][IMG]https://mail.google.com/mail/e/1f602[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom