Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room service ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනව බන්. මම හිතන් හිටියේ තව ටිකක් සෙට් කරන් වැගන් ආර් එකක් අරන් ඩිලිවරි සර්විස් එකක් හරි uber වගේ දුවන්න. ඒත් ඒ මගුල ගනන් ගියානේ බන් ලක්ෂ ගානකින්.

මට ගෙදරින් හම්බ උන ඉඩමක් තියෙනව පර්චස් 87ක වගේ. තියෙන්නෙත් ගගක් ලඟ හොද ස්පොට් එක. එන්න පාර තමයි ටිකක් අවුල්.

මම බැලුවේ පොඩියට වෙන වෙනම කාමර 3ක් විතර හදල අර කොටේජ් විදියට දෙන්න කියල බන්. පට්ට විදියට හදන්න සල්ලි නෑ මම බැලුවේ සරලවිදියට අඩු වියදමින් හදල දවසට රුපියල් 1500ට වගේ දෙන්න.

කාමරේකට පොඩි කන්නාඩි මේසයක්, සීලින් ෆෑන් එකක්, මදුරු නෙට් එකක්, පොඩි සිංගල් ඇදක් වගේ තමයි දාන්න හිතන් ඉන්නේ.

මුලින් කාමර තුනක් හදල පස්සේ වැඩේ නැගල ගියොත් තව කීපයක් හදනව. තැනින් තැන හැදුවම නවතින උන්ටත් ප්‍රයිවසි පැත්තෙන් හොදයිනේ.

මම හොයල බැලුව මේ පැත්තේ තියෙන හැම රූම් දෙන තැන්වල හොටෙල් වල අවම මිල 3750 ට වැඩියි කෑම නැතුව නොමල් සිංගල් බෙඩ් එකක් පැය 24කට. ඉතින් මම හිතනව 1500ට දුන්නොත් බිස්නස් තියෙයි කියල.

මචං රූම් දෙන බිස්නස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මට ඇඩ්වයි කරපන් මේව ගැන.....

01 මචං මේන්ටේනස් වලට ලොකු වියදමක් යනවද? දන්නවනේ බෙඩ් ෂීට් වලට වෙන දේවල්

02 මේව ලියාපදිංචියේදි තියෙන නීතිරීති මොනවද?

03 සාමාන්‍යයෙන් පවත්වාගෙන යනකොට තියෙන ප්‍රශ්න මොනවද?

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23517623, member: 493001"] [SIZE="5"]මගේ ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනව බන්. මම හිතන් හිටියේ තව ටිකක් සෙට් කරන් වැගන් ආර් එකක් අරන් ඩිලිවරි සර්විස් එකක් හරි uber වගේ දුවන්න. ඒත් ඒ මගුල ගනන් ගියානේ බන් ලක්ෂ ගානකින්. මට ගෙදරින් හම්බ උන ඉඩමක් තියෙනව පර්චස් 87ක වගේ. තියෙන්නෙත් ගගක් ලඟ හොද ස්පොට් එක. එන්න පාර තමයි ටිකක් අවුල්. මම බැලුවේ පොඩියට වෙන වෙනම කාමර 3ක් විතර හදල අර කොටේජ් විදියට දෙන්න කියල බන්. පට්ට විදියට හදන්න සල්ලි නෑ මම බැලුවේ සරලවිදියට අඩු වියදමින් හදල දවසට රුපියල් 1500ට වගේ දෙන්න. කාමරේකට පොඩි කන්නාඩි මේසයක්, සීලින් ෆෑන් එකක්, මදුරු නෙට් එකක්, පොඩි සිංගල් ඇදක් වගේ තමයි දාන්න හිතන් ඉන්නේ. :( මුලින් කාමර තුනක් හදල පස්සේ වැඩේ නැගල ගියොත් තව කීපයක් හදනව. තැනින් තැන හැදුවම නවතින උන්ටත් ප්‍රයිවසි පැත්තෙන් හොදයිනේ. මම හොයල බැලුව මේ පැත්තේ තියෙන හැම රූම් දෙන තැන්වල හොටෙල් වල අවම මිල 3750 ට වැඩියි කෑම නැතුව නොමල් සිංගල් බෙඩ් එකක් පැය 24කට. ඉතින් මම හිතනව 1500ට දුන්නොත් බිස්නස් තියෙයි කියල. :) මචං රූම් දෙන බිස්නස් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් මට ඇඩ්වයි කරපන් මේව ගැන..... 01 මචං මේන්ටේනස් වලට ලොකු වියදමක් යනවද? දන්නවනේ බෙඩ් ෂීට් වලට වෙන දේවල් :rofl::dull: 02 මේව ලියාපදිංචියේදි තියෙන නීතිරීති මොනවද? 03 සාමාන්‍යයෙන් පවත්වාගෙන යනකොට තියෙන ප්‍රශ්න මොනවද? :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom