Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room service ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා අදහස. වට පිටේ 3500 නම් උඹ 2500 ට දීපන්.. රූම් එකකට ගිය ගමන් එකේ නීට් ගතියක් දැනෙන්න ඕනේ මිනිහෙකුට. අපේ ගෙස්ට් හවුස් 99% ක ඔය ගතිය නැහැ.

බාත්රුම් එක තනි සුදෙන් කරපන්.

බ්ලොක් ගල් හදනව නම් වටේ මැටි ගහල ඇතුල ඔක්කොම සිමෙන්ට් කට් තියපන්.

ඇඳ ගලෙන්ම බැඳලා මෙට්ට දාපන්.

ගොඩාක් අඩු වියදම් කරන්න ගිහින් චීප් ලුක් එකක් නොඑන විදියට ප්ලෑන් කරපන්.

හොඳම දේ අඩු වියදම් ඔය විදියට ගෙවල් හොටෙල් ඩිසයින් කරන ආකිටෙක්ට් ල ඉන්නවා. උන්ගේ ගාන වෙන්නෙත් මුළු ප්රොජෙක්ට් එකෙන් % නිසා උඹට පාඩු නැහැ උන් එකෙක්ව වැඩේට ගන්න එක. කවදාවත් තනියෙන් ඩිසයින් කරන්න යන්න එපා.

උදාහරණයකට පහත්ගම (කලුඅග්ගල) තියෙන අම්බලම ගිහින් රූම් එකක් අරගෙන ඉඳල බලපන්. උඹේ කොන්සේප්ට් එකට සමානයි උන්ගේත්.

හැමදේම සුදු පාටෙන් කරපන්. කර්ටන්, කාපට් වෙන වෙන වෝල් පේන්ටින්ග්ස් විතරක් කලර් තියපන්.

එන උන්ට පට්ට ප්රයිවසි එක දීපන්. වැඩ කරන උන්ට කියපන් කපල් එකේ කෙල්ල දිහා බලන්නවත් එපා කියල.

වාහන නවත්තල නොන්ඩි නැතුව හොටෙල් එකට එන්න පුළුවන් ක්රමවේදයක් හදපන්. කපල්ස් කැමති නැහැ මුළු ලෝකෙටම පෙනී පෙනී රූම් යන්න.

අප්ඩේට් කරපන් අපිව මොකද වෙන්නේ කියල. සුබ පැතුම්.

[QUOTE="SahanJ123, post: 23517772, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]සිරා අදහස. වට පිටේ 3500 නම් උඹ 2500 ට දීපන්.. රූම් එකකට ගිය ගමන් එකේ නීට් ගතියක් දැනෙන්න ඕනේ මිනිහෙකුට. අපේ ගෙස්ට් හවුස් 99% ක ඔය ගතිය නැහැ. බාත්රුම් එක තනි සුදෙන් කරපන්. බ්ලොක් ගල් හදනව නම් වටේ මැටි ගහල ඇතුල ඔක්කොම සිමෙන්ට් කට් තියපන්. ඇඳ ගලෙන්ම බැඳලා මෙට්ට දාපන්. ගොඩාක් අඩු වියදම් කරන්න ගිහින් චීප් ලුක් එකක් නොඑන විදියට ප්ලෑන් කරපන්. හොඳම දේ අඩු වියදම් ඔය විදියට ගෙවල් හොටෙල් ඩිසයින් කරන ආකිටෙක්ට් ල ඉන්නවා. උන්ගේ ගාන වෙන්නෙත් මුළු ප්රොජෙක්ට් එකෙන් % නිසා උඹට පාඩු නැහැ උන් එකෙක්ව වැඩේට ගන්න එක. කවදාවත් තනියෙන් ඩිසයින් කරන්න යන්න එපා. උදාහරණයකට පහත්ගම (කලුඅග්ගල) තියෙන අම්බලම ගිහින් රූම් එකක් අරගෙන ඉඳල බලපන්. උඹේ කොන්සේප්ට් එකට සමානයි උන්ගේත්. හැමදේම සුදු පාටෙන් කරපන්. කර්ටන්, කාපට් වෙන වෙන වෝල් පේන්ටින්ග්ස් විතරක් කලර් තියපන්. එන උන්ට පට්ට ප්රයිවසි එක දීපන්. වැඩ කරන උන්ට කියපන් කපල් එකේ කෙල්ල දිහා බලන්නවත් එපා කියල. වාහන නවත්තල නොන්ඩි නැතුව හොටෙල් එකට එන්න පුළුවන් ක්රමවේදයක් හදපන්. කපල්ස් කැමති නැහැ මුළු ලෝකෙටම පෙනී පෙනී රූම් යන්න. අප්ඩේට් කරපන් අපිව මොකද වෙන්නේ කියල. සුබ පැතුම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom