Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room service ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මචං කොටේජ් කිව්වම උබලගේ ඔලුවට එන ටයිප් එකේ හදන්න අයිඩියා එකක් නෑ බන් මගේ බජට් එකත් එක්ක.

වත්තේ ගස් වැවිල තනිකර වනාන්තරේ වගේ තියෙන්නේ. අතරින් පතර හෙන තඩි ගස් තියෙනව හෙන කලුවරයි. මම බැලුවේ මුලින්ම ගග පැත්තටයි ඇතුල් වෙන තැන හැර අනිත් ටිකටයි කොන්ක්රීට් කනු හිටවල කටු කම්බි ගහල කොලපාට ගාන්න. වැඩ උනාට අවුලක් නෑ මලාට පේන්නෑ තියෙන ගස් තොගේ නිසා.  තාප්පයක් ගහන්න ගියොත් විකිනෙනව ඒකයි.

මම බැලුවේ ටිකක් එකට එකක් දුරින් පොඩියට ටිකක් ලොකු සයිස් කාමර හදන්න කියල මුලින් 3ක් හදනව. හැම එකටම ඇටෑච් බාත්රූම් සහ අනිත් තැන්වල තියෙන බේසික් ඔප්ෂන් ටික දෙන්න කියල.

ගස්කොලන් එහෙම කපන්න වැඩිය අයිඩියා එකක් නෑ. පට්ට ප්රයිවසි එකක් ලැබෙන විදියට කරන්න කියල බැලුවේ.

හදන්නෙත් නෝමල් විදියට. සිමෙන්තියෙම්ම ඇද හද්නෑ බන්. නෝමල් බෙඩ් දානව. වහලේ ෂීට් වලට කොලපාට ගාල පරිසරයත් එක්ක බ්ලෙන්ඩ් වෙන විදියට පිට පාට ගාන්න කියල බැලුවේ.

එළ මම ලබන මාසෙ වැඩ පටන්ගන්නව. මම අප්ඩේට් කරන්නම්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23517826, member: 493001"] [SIZE="4"]අඩේ මචං කොටේජ් කිව්වම උබලගේ ඔලුවට එන ටයිප් එකේ හදන්න අයිඩියා එකක් නෑ බන් මගේ බජට් එකත් එක්ක. :sorry: වත්තේ ගස් වැවිල තනිකර වනාන්තරේ වගේ තියෙන්නේ. අතරින් පතර හෙන තඩි ගස් තියෙනව හෙන කලුවරයි. මම බැලුවේ මුලින්ම ගග පැත්තටයි ඇතුල් වෙන තැන හැර අනිත් ටිකටයි කොන්ක්රීට් කනු හිටවල කටු කම්බි ගහල කොලපාට ගාන්න. වැඩ උනාට අවුලක් නෑ මලාට පේන්නෑ තියෙන ගස් තොගේ නිසා. :rofl: තාප්පයක් ගහන්න ගියොත් විකිනෙනව ඒකයි. මම බැලුවේ ටිකක් එකට එකක් දුරින් පොඩියට ටිකක් ලොකු සයිස් කාමර හදන්න කියල මුලින් 3ක් හදනව. හැම එකටම ඇටෑච් බාත්රූම් සහ අනිත් තැන්වල තියෙන බේසික් ඔප්ෂන් ටික දෙන්න කියල. ගස්කොලන් එහෙම කපන්න වැඩිය අයිඩියා එකක් නෑ. පට්ට ප්රයිවසි එකක් ලැබෙන විදියට කරන්න කියල බැලුවේ. හදන්නෙත් නෝමල් විදියට. සිමෙන්තියෙම්ම ඇද හද්නෑ බන්. නෝමල් බෙඩ් දානව. වහලේ ෂීට් වලට කොලපාට ගාල පරිසරයත් එක්ක බ්ලෙන්ඩ් වෙන විදියට පිට පාට ගාන්න කියල බැලුවේ. :) එළ මම ලබන මාසෙ වැඩ පටන්ගන්නව. මම අප්ඩේට් කරන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom