Root කරන්න ගිහින් කෙලවුනා මගේ Galaxay S Duos එක රූට් කරන්න ගිහින් brick උනා.:baffled: දැන් Samsung Logo එකට වෙනකන් විතරයි එන්නේ. මේක හදාගන්න විදිහක් නැද්ද?