Did u do all things correctly? Try installing SuperSU app..I tired this. but after rebooting the su apllication is not there and i checked with root cheker it says device it not properly rooted. any suggesions
Did u do all things correctly? Try installing SuperSU app..
Note 4 nadda
Root කරාම අලුුත් ස්මාර්ටි ෆොන් එකේ Os එකට හරි warranty ට හරි අවුලක් වෙනවද?
Root කරන එකෙන් මොකද්ද වෙන්නේ?![]()
ගයිඩ් එක නම් හරි, නමුත් වැදගත්ම කොටස දාලා නෑ.
CF auto root එක හරියන්නේ දීලා තියෙන Android version එකට සහ build ID එකට. එහෙම නැති වෙලාවට හරි යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ වගේම, හරි ගියේ නැත්නම්, බොහෝවිට ෆෝන් එක soft හෝ hard brick වීමේ අවදානමක් තියෙනවා.
ඒ නිසා මේ දේවල් කරනකොට අවධානමක් තියෙනවා කියන එක දැනගෙන වැඩේම බහින්න.
Oya widiyatama tamai, files hariyata select karaganna phone eke modal number eka balala..
me 4ne root karama warranty nati wenawane apahu unroot karama hari yanna nadda 