ape ekek mokakhari karaama uta pissu. oita rataka ekek mokakhari karoth uge pukath lewakana line eke kattiya inne![]()

ape ekek mokakhari karaama uta pissu. oita rataka ekek mokakhari karoth uge pukath lewakana line eke kattiya inne![]()

එහෙම කියන්න එපා සහෝ...මේක අමු කොපියක් නේ...ලජ්ජා නැතිද මේවා කරන්න...අනුන්ගේ ඒවා කොපි කරන්නේ අලුත් දෙයක් කරන්න බැරි ගොබ්බයො...මූ අලුත් දෙයක් කරානම් කවුරුත් හිනාවෙන්නේ නැහැ...

එහෙම කියන්න එපා සහෝ...මේක අමු කොපියක් නේ...ලජ්ජා නැතිද මේවා කරන්න...අනුන්ගේ ඒවා කොපි කරන්නේ අලුත් දෙයක් කරන්න බැරි ගොබ්බයො...මූ අලුත් දෙයක් කරානම් කවුරුත් හිනාවෙන්නේ නැහැ...
මේක නිකන් ඉස්කෝලේ යන පොඩි එකෙක් ගේ වැඩක් වගේ නේ...අපෙත් ඉස්කෝලේ ඒ කාලේ හිටිය මෙට්‍රික්ස් බලල ඌ නියෝ කියලා හිතාගෙන මේ වගේ හිටපු එකෙක්..මට නම් ඌව මතක් වෙනවා මේක දැක්කම![]()

u owage gon wada karanawa ne kohomathubala meka sirawata gattada?.... meka edit karapu ekaku owage gon wada karanawa ne kohomath

අප්පට සිරි එහෙමද? මම හිතුවේ ඇත්ත කියල..![]()
මූට තිබ්බ මොලේ අමාරුවත් එක්ක මේක ඇත්ත කියල හිතෙනවා නේ![]()