Roshan ranasinghe gedara ...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    roshan handiya nisa shaa gala illala be kiyala athi, a malata yawann athi, sagala kiyanne henakapaiya, @2osama ta hodata kapanawalu
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113

    ක්‍රිකට් බකට්


    image_3de226dfa7.jpg


    මේ දවස්වල රටම කතා වෙන ක්‍රීඩා අවුල ගැන රටේ ලොකු තැන ඉන්නේ ලොකූ අවුලකින්ලු. ඒ රටට ක්‍රිකට් අහිමිවීම ගැන. ඉතින් ඒකට හේතුව එයාගේ කැබිනට් එකේ කෙනෙක්ගේ වැඩ කියලා ලොකු තැන තරයේ විශ්වාස කරනවලු. කොහොම වුණත් රට කරවන තැන හැමෝටම ආරංචි වෙලාලු තියෙන්නේ මෙයා පිටිපස්සේ ඉන්නේ විරුද්ධ පැත්තේ ලොකු තැන කියලා. ඒ ලොකු තැන කියන කරන දේවල් තමයි මෙයා කියන්නේ කියලා.


    ක්‍රීඩා අංසෙ ලොකු තැන දවස් දෙක තුනකට කලින් යාළුවෝ එක්ක කතා කර කර ඉන්න වෙලාවක කිව්ව දේවල්ම වෙනත් දවස්වල ඒ වීදිහටම විපක්ෂයේ ලොකු තැනත් කියනවලු කිසිම අඩුපාඩුවක් නැතුව. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය දැන් හෙළිවෙලා නිසා ආණ්ඩුවේ ඇමැති සයිස් දෙන්නෙක් තුන්දෙනෙක් මෙයාට අවවාද කළාලු වැඩේ ඔහොම ගියොත් අවුල් වෙයි කියලා. ඒත් මෙයා ඒවා සතයකට මායිම් කරන්නේ නෑලු. ලොකු තැනත් ඒවා දන්නවලු. ලොකු තැන නුදුරේදීම මෙයාට පාඩමක් කියා දෙනවා කියලයි කියන්නේ.

    https://www.deshaya.lk/article/47/GOසිප්/24621/ක්‍රිකට්-බකට්
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    දැන් උඹ හිතාගන හිට්යේ රොෂාන් රණසිංහට කිරිකට් හදන්න පුළුවන් කියලද ? :lol:
    අනේ යකෝ රොෂාන් කිව්වේ ලබන ජනාදිපතිවරණයෙන් පස්සේ කොහොම හරි හදනව කියල.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,665
    113
    අරගලයේන් උපන් පුස්සා පොනිල් කුමරුට ජයවේවා කියපන් පොන්නයිනේ.
    අපට සිතූ පැතූ සම්පත් ලබාදීපු අරගලයට ජයවේවා කියපියව් කුහක නොවී.😂🤣😂
     
    • Haha
    • Love
    Reactions: NRTG and EVC

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බල්ලොත් ගනන් ගන්නෙ නැති ඇමතිකමින් අයින් කරාට කමක් නෑ. රොශාන් අයියට අත තියන්න ආවොත් බලාගමු. මුළු පොලොන්නරුවම හොල්ලනව යකෝව්.