Rosthchild family

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    man inne pussellawe rosthchild vaththe.
    Danna kenek rosthchild clan eka gena post ekak daapan.mata sinhala typing be.wisthara net eke tiyenava.
    Sambvya Udheu paramparava.loka ithihaasaya venas karapu parapura.
    Nepoliyanta gahanna brithanya aanduvata salli nayata dunne mun.
    Israyalaya pihituvanna idam salli valata aran denne mun.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    mun thamai loka ithihaase venas kale.
    Molen game eka gahala prakoti pathiyo una un.
    Mun gena danne nethiva ithihaasa katha vedak ne!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    රෝත්ස්චයිල්ඩ් කියන්නේ බන් ලෝකේ ඉන්න පෝසත්ම පවල කියල කියන්නේ... ඉස්සර කලේ නම් ඉදපු රෝත්ස්චයිල්ඩ් පවල තමයි ලෝකේ ගොඩක්ම සල්ලි තියල තියෙන්නේ.. බැංකු ගොඩක්ම පාලනය කරලා තියෙන්නේ..
    ඕකුන් ගැන පට්ට වැඩසටහන් තියනව youtube එකේ,, බලහන්.. ඒවා බැලුවම bill gates මොකෙක්ද කියල හිතෙනවා බන්,,