Roswell UFO incident,a 65 year-old Mystery Remains Unsolved?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]පසුගිය සති දෙක තුන තුල ලංකාවේ ද පිටසක්වල යානා නැතිනම් හදුනා නොගත් පියාඹන යානා ගැන හදුනානොගත් ආලෝකයන් ගැන කතාබහ ජයාරූප වගේම විඩියෝ දර්ශණත් දකින්න ලැබුනා.. :D
    [/FONT]​
    [FONT=&quot]බොහෝ අය දකින්න, කියවන්න ඇති...:yes:[/FONT]​

    එලෙසම පසුගිය සතියේ ඇමරිකානු [FONT=&quot]CIA [FONT=&quot]ආයතනයේ විශ්‍රාමික ඒජන්තවරයකුගේ ප්‍රකාශයකින් පිටසක්වල යනා හා ජීවින් ගැන කතාබහ ලොව පුරා නැවතත් ඇතිවී ඇත. :eek:[/FONT][/FONT]​
    [FONT=&quot]
    Chamikawpblogspotcom9-17.jpg

    [/FONT]​
    [FONT=&quot]ඒ 1947 ජුලි මස 08 වැනිදා සිදුවුවා යැයි සැලකෙන ලොව ප්‍රසිද්ධ “ රෝස්වෙල් හි සිද්ධිය“ ට
    [/FONT]​
    [FONT=&quot]පසුගියදා අවුරුදු 65 ක් පිරීමත් සමගිනි. :yes:
    [/FONT]​

    [FONT=&quot]හදුනා නොගත් පියාඹන යානා හා පිටසක්වල ජීවින් ගැන සොයබැලීමටත් කරුණු දැන ගැනීමටත් බොහෝ දෙනා බොහෝම කැමත්තක් දක්වන හින්දම “එලකිරිය“ පැත්තට
    “ රෝස්වෙල් හි සිද්ධිය“ ගැන තොරතුරු ටිකක් එකතු කරන්න හිතුවා.. :yes::yes:
    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]“ රෝස්වෙල් හි සිද්ධිය“යනු ඇමරිකාවේ නව මෙක්සිකෝ කාන්තාරයට කඩා වැටුනු හදුනා නොගත් යානයක් නැතිනම් පියාඹන පිරීසියක් ගැන වු සිද්ධියයි. එය ලොව පිටසක්වල සිද්ධීන් අතරින් වඩාත් සොයා බැලුනු හා ප්‍රසිද්ධම සිද්ධියකි. :yes::yes:[/FONT]​
    [FONT=&quot]
    Chamikawpblogspotcom7-28.jpg

    [/FONT]​
    [FONT=&quot]එදින සවස එය හදුනා නොගත් යානයක් ලෙස ඒ අසල පිහිටි ඇමරිකානු ගුවන් හමුදා කදවුරේ ප්‍රධානින් මාධ්‍යයට ප්‍රකාශ කලත් ඊළඟ දින උදෑසනම නැවත ප්‍රකාශ කරන්නේ එය කාලගුණ තොරතුරු දැනගැනීම සඳහා යොදාගන්නා ලද බැලුමක් බවයි. ;)[/FONT]​

    [FONT=&quot]
    Chamikawpblogspotcom3-43.jpg

    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]කෙසේ වුවත් දැනටත් අභරහසක්ව පවතින මේ සිද්ධිය ගැන බොහෝමත් දෙනා පවසන්නේ 1950 මාර්තු 02 දින වොෂින්ටනයේ [FONT=&quot]FBI [/FONT][FONT=&quot]ආයතනයේ රාජකාරී කල [/FONT]Guy Hottel[FONT=&quot] නම් ඒජන්තවරයකු ලිපියක් මගින් ඔහුගේ ප්‍රධානියාට දක්වා තිබුනේ එයින් අඩි 03 ක් උස වු පිටසක්වල ජිවින් තිදෙනෙක්ද සොයා ගෙන ඇති බවයි. :shocked::shocked:

    [/FONT]
    [/FONT]​
    Chamikawpblogspotcom4-40.jpg

    Chamikawpblogspotcom1-50.jpg

    [FONT=&quot]එම යානය කඩා වැටුනායයි සැලකෙන භූමියේ මෑතකදි ගත් ජායාරූපයක්.. :eek:[/FONT]​

    Chamikawpblogspotcom2-47.jpg

    [FONT=&quot] තවත් ජයාරෑප රැසක් මෙතනින් බලන්න පුළුවන්...[/FONT]​
    [FONT=&quot]පසුව මේ පරික්ෂන කටයුතු බොහෝ විට කෙරෙනවායි විශ්වාස කරන්නේ ඇමරිකානු නෙවාඩාහිArea 51 [FONT=&quot]නැතිනම් “ 51 කලාපය“ ලෙස හදුන්වන භූමියේයි. :yes:
    [/FONT]
    [/FONT]​

    Area 51 [FONT=&quot]නැතිනම් “51 කලාපය“ ගැන බොහෝ දේ දැනගන්න මෙතනින් පුළුවන්... :eek:[/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]රටවල් 70 වැඩි ප්‍රමාණයක අවුරුදු 35 ක කාලයක් ඇමරිකානු CIA ආයතනයේ රාජකාරී කටයුතු කල Chase Brandon [FONT=&quot]නැමැති මේ විශ්‍රාමික ඒජන්තවරයා
    [/FONT]
    [/FONT]​
    [FONT=&quot]
    Chamikawpblogspotcom6-30.jpg

    [/FONT]​
    [FONT=&quot]පසුගියදා ප්‍රකාශ කරන්නේ 1990 මැද භාගයේ ඇමරිකානු ලැංග්ලිහී පිහිටි CIA[FONT=&quot] මුලස්ථානයේ අධිආරක්ෂිත රහසිගත කාමරයක

    [/FONT]
    [/FONT]​
    [FONT=&quot]
    Chamikawpblogspotcom5-37.jpg

    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]ලිපි ගොනු අතර මේ සම්බන්ධව ඇති ලිපි ගොනු තමා පෙරලා බැලු බවත්, මුල පිටුවේ “රෝස්වෙල්“ ලෙස ලියා තිබු ගොනුවේ එහි ලිපි ලේඛණ හා එයට සම්බන්ධ ජයාරෑපද තිබු බවත් එයින් තමා “එය සිදුවුවායැයි“ තමාටම කියාගත් අතරම නැවතත් එය එතනම තබා පැමිණි බවයි. :yes:
    [/FONT]​

    [FONT=&quot]1994 දි හා 1997 දි ඇමරිකානු ගුවන් හමුදාව පිටු 231 යුතු වාර්තාවකින් කියා සිටියේ 1947 දි එවැන්නක් සිදු නොවු බවයි.. :lol:
    [/FONT]​
    [FONT=&quot]ඒ සඳහා සාක්ෂි ද ඔවුන් ඉදිරිපත් කොට තිබුනා.. :yes:[/FONT]​
    [FONT=&quot]
    Chamikawpblogspotcom8-20.jpg

    [/FONT]​
    [FONT=&quot]ඒ ගැන වාර්තාව ගැන විස්තරයක් මෙතනින් බලන්න...[/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]ඒ රෝස් වෙල් සිද්ධියට අවුරුදු 50 ක් පිරෙද්දීයි. :yes:[/FONT]​

    [FONT=&quot]රට රටවල බුද්ධි අංශ ගැන තොරතුරු ඔබ දන්නවාද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්... :yes:

    [/FONT]​
    [FONT=&quot]කියවපු [FONT=&quot]තොරතුරු හා ජායාරෑප සියල්ලම අන්තර්ජාලයෙන් තමයි උපුටා ගත්තේ.. :D
    [/FONT]
    [/FONT]​
    [FONT=&quot] වැදගත් කියන ටික තමයි මේ ලියන්න හිතුවේ .. අන්තර්ජාලය පුරාම මේ සිද්ධිය ගැන බොහෝ තොරතුරු තියෙනවා.. :yes:

    [/FONT]​
    [FONT=&quot]වේලාවක් තියෙනවනම් ටිකක් හොයලා බලන්න.. මේ තියෙන්නේ ඊට සම්බන්ධ විකිපීඩියා තොරතුරු

    [/FONT]​
    [FONT=&quot]කෙසේ වුවත් දැනටත් මේ සිද්ධිය ලොවට රහසක් ලෙසම පවතී.[/FONT]​
    [FONT=&quot]ඇත්තට පිටසක්වල ජීවින් කියා කට්ටියක් ඉන්නවද? නැද්ද? :confused:
    [/FONT]​
    [FONT=&quot]මොකද හිතෙන්නේ....... :lol:[/FONT]​

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]

     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    [FONT=&quot]සිර මචන්.මන් හරි ආස මාතෘකාවක්.
    ඊයේ මගෙ රෙප් පවර් එක 6 ක් උනා.ඔන්න උඹට තමා මුල්ම 6 දෙන්නේ....:D
    [/FONT][FONT=&quot][/FONT]