rottweiler Dog la gana

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    rottweiler dog kenek gatta..Kasl Reg With micro chip. me curfew case nisa thama chip eka awe na. awama wade karanne kohomada kiyanna.

    meyata 4 month age eka. thama hurathaleta ena kena gawata walge wanagena yanawa..but gedara bell eka wadiddi , meka ara marumus look eken kadagena e pattata yanawa.....mage yaluwo ehema awama , unta kiyanawa mata gahapan kiyala...meka eka dakka gaman un hapanna paninawa. me balla issarahata sara wenawada ? api kuduwak hadannath hadanawa. danata nam mu api ekkamai 24 hours inne.

    Rottweiler-On-White-10.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වස කරන්නහ් එපා නිසා හුරතලෙටහ් හැදුවා
    දැන් ගෙදරට එන හැම එකාටම නැට්ටහ් වනනවා
     
    • Haha
    • Love
    Reactions: awjas2621 and D_Mad

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    Ow bn sara wenwa ,gedara ek kenekt hari control eka tyganna balnna,godakma sarat hadannt ep gedara ayt shape wen widihata hadagnna
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කුඩූ කරන්න එපා. එතකොට සැර වෙනවා. Ookun කොහොමත් සැර වෙනවා. කුඩූ කලොත් ගෙදර මිනිස්සුන්ට th එපා වෙනවා සැර වැඩි නිසා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,144
    11,151
    113
    Forest
    Dude if you have no experience in raising dogs you should not get Rottweilers/Pitbulls. They are one master dogs and if you don’t train him well your family members will have a hard time living with it. 🙄 They are not dumb but tends to be freaking aggressive.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn utube1 sinhala videos thiynawa rotala gena...
    mchn ithin beth tika hariyata welawata denna ona... godaakma nawanna epa skin1 ithi wax1 ynawa... hoyala balala igenaganna pissu hadenawa ithin maara athal
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mchn utube1 sinhala videos thiynawa rotala gena...
    mchn ithin beth tika hariyata welawata denna ona... godaakma nawanna epa skin1 ithi wax1 ynawa... hoyala balala igenaganna pissu hadenawa ithin maara athal
    Ow. Vitamin gatta.. Maseta 2parai nawanne.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    rottweiler dog kenek gatta..Kasl Reg With micro chip. me curfew case nisa thama chip eka awe na. awama wade karanne kohomada kiyanna.

    meyata 4 month age eka. thama hurathaleta ena kena gawata walge wanagena yanawa..but gedara bell eka wadiddi , meka ara marumus look eken kadagena e pattata yanawa.....mage yaluwo ehema awama , unta kiyanawa mata gahapan kiyala...meka eka dakka gaman un hapanna paninawa. me balla issarahata sara wenawada ? api kuduwak hadannath hadanawa. danata nam mu api ekkamai 24 hours inne.

    kiiyatada bn gaththe?? kohenda??
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Moda ballek gattanan issarahata mewata lasti wela hitapan

    1. Pawule unwa kawama hospital geniyanna balagena hitapan

    2. Pare yana minissunwa kawama unta wandi gewala umba hire yanna lasti welath hitapan

    congratulations 🍾🎈🎉🎊 for your stupid dog 🤣
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මුලින් හොඳ ඩොකෙක් සෙට් කර ගනින්..විටමින් එහෙම හරියට දීපන්...වියදම් එහෙම පොඩ්ඩක් වැඩි ඉතින්...හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්න දීපන්..කකුල් එහෙම හොඳට හැදෙන්නේ එතකොට..කුඩුවක දාලා නම් හදන්න එපා පුතේ සැර වැඩි වෙනවා...පුලුවන් තරම් ගෙදර මිනිසුන්ට හරි control කරන්න පුලුවන් විදිහට හදපන්..පුලුවන් නම් උදේ වරුවක beach එකට එක්කන් ගිහින් ටිකක් නාවපන්...ඇවිදවපන්...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මුලින් හොඳ ඩොකෙක් සෙට් කර ගනින්..විටමින් එහෙම හරියට දීපන්...වියදම් එහෙම පොඩ්ඩක් වැඩි ඉතින්...හොඳට දුවලා පැනලා සෙල්ලම් කරන්න දීපන්..කකුල් එහෙම හොඳට හැදෙන්නේ එතකොට..කුඩුවක දාලා නම් හදන්න එපා පුතේ සැර වැඩි වෙනවා...පුලුවන් තරම් ගෙදර මිනිසුන්ට හරි control කරන්න පුලුවන් විදිහට හදපන්..පුලුවන් නම් උදේ වරුවක beach එකට එක්කන් ගිහින් ටිකක් නාවපන්...ඇවිදවපන්...

    Muhudu watura Aulak nadda
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Muhudu watura Aulak nadda

    අවුලක් නැ බන්...හැබැයි උදේම යන්න ඕනේ...අව්ව වැටෙන්න කලින්...උන්ගේ හමට එහෙම හොදයිලු...රෑෂ් වගේ ඒවට හොඳයි කියනවා...