Router help

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    wifi router ekakin dawasakata apita data limit karala ganna widiak nadda..
    a kianne connection eka 30gb nam dawasakata 1 gb wage enna. eta passe slow wenna wage...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ehema nam danne ne eth uba connect venne Phone eken nam Phone eke limit hadanna puluvan..
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    යූස් කරන ඩිවයිස් වලින් නම් ලිමිට් කරන්න පුළුවන් ඇති. සාමාන්‍ය රවුටරයකින් නම් බෑ මං හිතන්නේ