RouterBuddy UPS :)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    Oka puluwan ban 6hr withara.
    Meka mage ekak newe. Mage yaluwek ge startup ekak. Mama electronics walin support eka denawa

    Dfaq mata thama click nane?
    Mata alzheimer ban. Patta memory loss ekak thiyenne :lol:
    ------ Post added on Jan 9, 2022 at 11:42 PM
    Let's leave it like that :-D. Nice to see you here machan :-D.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඕක මචන් වෝල්ටේජ් එක ස්විච් කරන්න හැදුවා නම් හරි නේද
    පොඩි ස්ලයිඩින් ස්විච් එකක් දාල 9/12/(15v ත් ඕන නං) තුනම එකෙන් අරගන්න, මොකද සමහරු රවුටර් දෙක තුනක් යූස් කරන නිසා ඒක පට්ටම යූස්ෆුල් වෙනවා
    මොකද මගේ යාලුවො සමහර එවුන් අලි එකෙන් ගෙනාපුව යූස් කරනවා උන්ගෙ ඒවයෙ එහෙම ස්විච් එකක් තියනවා සමහරු ඕක යූස් කරනවා අර චයිනීස් එකට කාගෙත් ෆීඩ්බෑක් හොඳයි ඩුවල් වෝල්ටේජ් එක නිසා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ඕක මචන් වෝල්ටේජ් එක ස්විච් කරන්න හැදුවා නම් හරි නේද
    පොඩි ස්ලයිඩින් ස්විච් එකක් දාල 9/12/(15v ත් ඕන නං) තුනම එකෙන් අරගන්න, මොකද සමහරු රවුටර් දෙක තුනක් යූස් කරන නිසා ඒක පට්ටම යූස්ෆුල් වෙනවා
    මොකද මගේ යාලුවො සමහර එවුන් අලි එකෙන් ගෙනාපුව යූස් කරනවා උන්ගෙ ඒවයෙ එහෙම ස්විච් එකක් තියනවා සමහරු ඕක යූස් කරනවා අර චයිනීස් එකට කාගෙත් ෆීඩ්බෑක් හොඳයි ඩුවල් වෝල්ටේජ් එක නිසා.
    Ow machan ehema plan ekak thiyanawa.
    Issaraha version ekaka eka daanawa
     
    • Like
    Reactions: NEMISIS