@rox2030 ගෙ ගෙදරට වතුර දාල

SK29

Well-known member
  • Apr 14, 2017
    8,001
    9,382
    113
    @rox2030 ගෙ ගෙවල් තියෙන්නෙ අන්ගොඩ පැත්තෙ. ගෙදරට අඩි 5ක් උසට වතුර දාල කියල කිව්වෙ. දැන් යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙ කිව්ව. හෙට සුද්ද කරන්න යනව කිව්ව.

    මේක දැම්ම කියල මට බැනුම් අහන්න වෙයිද දන්නෙ නෑ. අඳුරන අය කතා කරලා බලන්න.
     
    Last edited:

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    913
    820
    93
    මට පොරව සෙට් උනේ "පොත් බෙදාදීම 2023" programe එකෙන්
    1764685900865.jpeg

    :shocked:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    එකතුවෙමු.
    පුලුවන් අය යන්න. කිරියේ නම රටේ තිබ්බ එකෙක් 👊👊👊
    මේකේ ගෙදරට වෙලා ඉන්න නිකමෝ ටිකක් නම් කරගෙන යන්න. එහෙම වත් වැඩක් කරන්න..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,027
    126,350
    113
    දෙහිවල
    මේකේ ගෙදරට වෙලා ඉන්න නිකමෝ ටිකක් නම් කරගෙන යන්න. එහෙම වත් වැඩක් කරන්න..
    මට බ්‍රහස්පතින්දා පුලුවන්. මම පොරට කොල් කරන්නම්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,701
    9,033
    113
    මට පොරව සෙට් උනේ "පොත් බෙදාදීම 2023" programe එකෙන්
    මටත් 2024 වත්තේගම පොත් බෙදපු එකෙන්...
    මේ වෙලාවෙනම් ඇවිත් උදව්වක් කරන්න අමරුයි...
     
    • Like
    Reactions: SK29