Royal Biryani

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    හදන්න බෑ කියලා කිව්වේ නෑ බං. 🤣. සාලයෝ දාලා හරි හදන්න පුළුවන් තමයි සෙට් වෙන්නේ නෑ කියල කිව්වේ පෝක් වලට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හදන්න බෑ කියලා කිව්වේ නෑ බං. 🤣. සාලයෝ දාලා හරි හදන්න පුළුවන් තමයි සෙට් වෙන්නේ නෑ කියල කිව්වේ පෝක් වලට
    ඔය set කොරල තියෙන්නේ නියමෙට ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ දවස් වල ලංකාවේ හොඳ බුරියානි කඩ මොනවද මචන්ලා…. ඉස්සර නම් අනිවා මාසෙකට සැරයක් බුහාරියේ බිරියානි එකක් කනවමයි.