Hariytata hari. Me kalakanni mokatada Royal eke nama danne UPFA eke nama danne nathiwa? Mahindage puthagae B'day partye me de wuna nam heading eka kohoma daida?
සිරාවටම මචං මේ ලිපිය ලියපු කෙනාට සමහරවිට ඉස්කෝලෙත් එක්ක මළක් ඇති

(මේක පත්තරේක තිබිච්ච දෙයක්ද ?)පත්තරකාරයොන්ටත් ඕනෙ මොන කුණු ජාරාවක් හරි පෙන්නල සල්ලි හොයන්න තමා
ඒක තමා නිශාන්ත හා අළුත්ගමගේ ගෙ නම් නොදා , මාතෘකාවට අදාල නැති ඉස්කෝලෙ නම head line එකට දාල තියෙන්නෙ
පාටි එකට ආපු බත් කන ගොන්නු තමන්ගෙ ජාතියේ හැටි පෙන්නුවට ඒකට Royal එක පළි නෑ නෙ

![]()

den delete eka 

Thread title ekath hari ne neda tikak![]()
Mokak unath Skul ekata baniddi thamai mala paninne![]()

(මේක පත්තරේක තිබිච්ච දෙයක්ද ?)පත්තරකාරයොන්ටත් ඕනෙ මොන කුණු ජාරාවක් හරි පෙන්නල සල්ලි හොයන්න තමා
ඒක තමා නිශාන්ත හා අළුත්ගමගේ ගෙ නම් නොදා , මාතෘකාවට අදාල නැති ඉස්කෝලෙ නම head line එකට දාල තියෙන්නෙ
පාටි එකට ආපු බත් කන ගොන්නු තමන්ගෙ ජාතියේ හැටි පෙන්නුවට ඒකට Royal එක පළි නෑ නෙ

Hariytata hari. Me kalakanni mokatada Royal eke nama danne UPFA eke nama danne nathiwa? Mahindage puthagae B'day partye me de wuna nam heading eka kohoma daida?

ubalata me thread eka mathakada danne neden delete eka
http://www.elakiri.com/forum/showpost.php?p=4314657&postcount=20

ඔයාගේ කතාව 100% නිවරදියි...නොහික්මුන මහජන නියෝජිතයන් දෙදෙනෙක්ගේ නොමනා හැසිරීම නිසා, ඊට අදාල නොවන භාහිර පාර්ශවයන් උපුටා දැක්වීම හුදෙක් ඊර්ශාව සහ තමුන්ගේ මානසික මට්ටම ප්‍රදර්ශනය කිරීමකි....

loweth naha

Yako munta Royal gaawila thibbath maara athal ne...meke head line enna one un denna gahagaththu ekane...api nikan munta kanna deela ape namath kela wenawa!
Royal eka ahawal ekak karannada un denna gahagatta kyala....