Royal Marine Commando-Green beret

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Royal Marine Commando යනහැටි දන්නවද?

    රෝයල් මැරීන් කමාන්ඩෝ හරි ග්‍රීන් බැරට් යන්න ඕනෙ එකෙකුට පුලුවං , ඕනෙ කරන්න අවුරුදු 5ක් UK වල ඉඳල සිටිසන් ඇප්ලයි කරන්න විතරයි. රෝයල් නේවි එකේ ඔෆිසර් කෙනෙක් විදියටත් ඔව් යෝශිත නැත්තං මහා රජාණන්ගෙ පුත්‍ර රත්නයවගේ උඹලටත් යන්න පුලුවන්. දැනට අවුරුදු 55ක එකෙකුත් මේකෙ කොමාන්ඩෝ කෙනෙක් විදියට සිලෙක්ට් වෙලා තියනවා; හැබැයි පිටරට එකෙක්ට උපරිම අවුරුදු 32 වෙනකන් විතරයි යන්න පුලුවං, ඔන්න අමුතු ආතල් එකක් ගන්න ඕනෙ නන් මේකට යතහැකි.


    යූ ටියුබ් චැනල් එක:-