Royalists storming Visakha College

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Royal thomian unta anith un pattama jealous.specially durin apu un.office wala ehema pattama jela.but ithin dan tradition change karanna kale hari genz ekath ekka meka poddak cringe wegena enne
     
    • Like
    Reactions: Yakka putha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    අපි නන් ඔය කාලෙ ඔහොම නෑ.

    බිග් මැච් ආවම, අපි සල්ලි දාල, ගල් බෝතයක් අරන්, වැව රවුමට ගිහිල්ල, පාඩුවෙ බීල, ජොයින්ට් එහෙකුත් ගහල, ගහක් යට ඉදගෙන මැච් එක දිහා බලන් ඉන්නව.

    4.30-5 වගෙ උනාම , බුදියන් ඉන්න එවුනුත් ඇහරව ගෙන ගෙදර යනාව වැදගත් විදියට
     
    • Love
    • Sad
    Reactions: NRTG and RottenCOLT