Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rs. 30000 අඩු phone එකක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ පොඩි නමේ confusion එකක් තියෙනවා..

මෙහෙමයි සීන් ඒක..

China Variants

Redmi 5 Plus, Redmi Note 5

Indian Variants

Redmi Note 5, Redmi Note 5 Pro

Redmi 5 Plus (China) = Redmi Note 5 (India)

මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක..

https://www.gsmarena.com/xiaomi_redmi_note_5_(redmi_5_plus)-8959.php

Redmi Note 5 (China) ≠ Redmi Note 5 Pro (India) [but almost equal]

Redmi Note 5 (China) එකටම කියනවා Redmi Note 5 AI කියලත්..මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක..

https://www.gsmarena.com/xiaomi_redmi_note_5_ai_dual_camera-9120.php

Redmi Note 5 Pro (India) එකේ ලින්ක් ඒක තමයි පල්ලෙහා තියෙන්නේ

https://www.gsmarena.com/xiaomi_redmi_note_5_pro-8893.php

Redmi Note 5 AI එකේ back camera ඒක ටිකක් හොඳයි, මොකද එකේ aperture එක වැඩියි Indian Variant එකට වඩා..Front Camera එකේ megapixels ගාන නම් අඩුයි China Variant එකේ (If you really care about the number of megapixels. The number of megapixels is something that shouldn't be considered at all)

මම පෞද්ගලිකව දරණ මතය සහ ගොඩක් අය කියන දේ තමයි China Variant ඒක ගන්න කියන ඒක (Made in China නිසා)..

ෆෝන්ස් දෙකේ වෙනස්කම් පල්ලෙහා ලින්ක් එකෙන් බලාගන්න..

https://www.gsmarena.com/compare.php3?idPhone1=8893&idPhone2=9120#diff-*,*,*

ෆෝන් ඒක ගද්දි හොඳට හොයලා බලලා ගන්න..අනිවා ට්රයි කරන්න ORIGINAL sealed pack එකක් ගන්න..මෙහෙට ගෙන්නන ගොඩක් එවුන් sealed pack ඒක ගලවලා මෙහෙට ෆෝන් ඒක වෙනම ගෙනල්ල පස්සේ box එකකට මෙහෙදීම seal ඒක ගහනවා Original ඒක වගේම..ඒ නිසා පරිස්සම් වෙන්න..ඕවා ගෙනල්ල පාට්ස් මාරු කරනවද කියලා කවුද දන්නේ (ලංකාවෙ ඉතින් ඔහොම දේවල් වෙන්න පුළුවන් නේ)

මෙහෙන් 30-32 කට වගේ ගන්න පුළුවන් වෙයි 3 GB/32 GB ඒක..ඔයා AliExpress වගේ එකකින් ඔර්ඩර් කරොත් 30 ක් වගේ දෙනකොට 4 GB/64 GB ඒක ගන්න පුළුවන් (මේකේ 35-40 අතර වගේ යන්නේ)..මමත් Xiaomi ෆෝන්ස් තුනක් ඔර්ඩර් කරලා තියෙනවා Geekbuying එකෙන්..ඒත් මේ ලඟදි ඇතිවුන තැපැල්/කස්ටම් එකෙන් බඩු උස්සන කතා නිසා පොඩි risk එකක් තියෙනවා..හැබැයි ඊට පස්සෙත් ෆෝන්ස් ගෙන්නපු කට්ටිය ඉන්නවා Xiaomi Thread එකේ..අවුලක් නම් වෙන එකක් නැහැ..Tax වදින්නත් පොඩි ඉඩකඩක් තියෙනවා..

[QUOTE="pranathlcp, post: 23415419, member: 225352"] [SIZE="3"]ඕකේ පොඩි නමේ confusion එකක් තියෙනවා.. මෙහෙමයි සීන් ඒක.. [B][U]China Variants[/U][/B] Redmi 5 Plus, Redmi Note 5 [B][U]Indian Variants[/U][/B] Redmi Note 5, Redmi Note 5 Pro Redmi 5 Plus (China) = Redmi Note 5 (India) මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක.. [url]https://www.gsmarena.com/xiaomi_redmi_note_5_(redmi_5_plus)-8959.php[/url] --------------------------------------------------------- Redmi Note 5 (China) ≠ Redmi Note 5 Pro (India) [but almost equal] [LIST] [*]Redmi Note 5 (China) එකටම කියනවා Redmi Note 5 AI කියලත්..මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක.. [url]https://www.gsmarena.com/xiaomi_redmi_note_5_ai_dual_camera-9120.php[/url] [*]Redmi Note 5 Pro (India) එකේ ලින්ක් ඒක තමයි පල්ලෙහා තියෙන්නේ [url]https://www.gsmarena.com/xiaomi_redmi_note_5_pro-8893.php[/url] [/LIST] --------------------------------------------------------- Redmi Note 5 AI එකේ back camera ඒක ටිකක් හොඳයි, මොකද එකේ aperture එක වැඩියි Indian Variant එකට වඩා..Front Camera එකේ megapixels ගාන නම් අඩුයි China Variant එකේ (If you really care about the number of megapixels. The number of megapixels is something that shouldn't be considered at all) මම පෞද්ගලිකව දරණ මතය සහ ගොඩක් අය කියන දේ තමයි China Variant ඒක ගන්න කියන ඒක (Made in China නිසා).. ෆෝන්ස් දෙකේ වෙනස්කම් පල්ලෙහා ලින්ක් එකෙන් බලාගන්න.. [url]https://www.gsmarena.com/compare.php3?idPhone1=8893&idPhone2=9120#diff-*,*,*[/url] ෆෝන් ඒක ගද්දි හොඳට හොයලා බලලා ගන්න..අනිවා ට්රයි කරන්න ORIGINAL sealed pack එකක් ගන්න..මෙහෙට ගෙන්නන ගොඩක් එවුන් sealed pack ඒක ගලවලා මෙහෙට ෆෝන් ඒක වෙනම ගෙනල්ල පස්සේ box එකකට මෙහෙදීම seal ඒක ගහනවා Original ඒක වගේම..ඒ නිසා පරිස්සම් වෙන්න..ඕවා ගෙනල්ල පාට්ස් මාරු කරනවද කියලා කවුද දන්නේ (ලංකාවෙ ඉතින් ඔහොම දේවල් වෙන්න පුළුවන් නේ) මෙහෙන් 30-32 කට වගේ ගන්න පුළුවන් වෙයි 3 GB/32 GB ඒක..ඔයා AliExpress වගේ එකකින් ඔර්ඩර් කරොත් 30 ක් වගේ දෙනකොට 4 GB/64 GB ඒක ගන්න පුළුවන් (මේකේ 35-40 අතර වගේ යන්නේ)..මමත් Xiaomi ෆෝන්ස් තුනක් ඔර්ඩර් කරලා තියෙනවා Geekbuying එකෙන්..ඒත් මේ ලඟදි ඇතිවුන තැපැල්/කස්ටම් එකෙන් බඩු උස්සන කතා නිසා පොඩි risk එකක් තියෙනවා..හැබැයි ඊට පස්සෙත් ෆෝන්ස් ගෙන්නපු කට්ටිය ඉන්නවා Xiaomi Thread එකේ..අවුලක් නම් වෙන එකක් නැහැ..Tax වදින්නත් පොඩි ඉඩකඩක් තියෙනවා.. :confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom