rs 50 tea ekata laksha 2 dunna sudda

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Here is suggestion:

    select another more poor country, go there and make videos.
    you don't want to beg for views.
    BUT REMEMBER, you must have great heart to earn more hearts :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ ශොප්1 දාන්න ලක්ශ2ක් ණයක් අරන් ඉන්නේ. ඒක ගෙවනව මේ සුද්දා.. බලපන් දෙවියෙක් මූ නම්.. ඕව ඩබල් වෙලා ලැබෙන්නේ..මූට කෘතගුන සැලකීමක් විදියට මම නම් සුද්දගේ චැනල් එක ස්බ්ස් කරල තියෙන්නේ...
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මූ ශොප්1 දාන්න ලක්ශ2ක් ණයක් අරන් ඉන්නේ. ඒක ගෙවනව මේ සුද්දා.. බලපන් දෙවියෙක් මූ නම්.. ඕව ඩබල් වෙලා ලැබෙන්නේ..මූට කෘතගුන සැලකීමක් විදියට මම නම් සුද්දගේ චැනල් එක ස්බ්ස් කරල තියෙන්නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මූ ශොප්1 දාන්න ලක්ශ2ක් ණයක් අරන් ඉන්නේ. ඒක ගෙවනව මේ සුද්දා.. බලපන් දෙවියෙක් මූ නම්.. ඕව ඩබල් වෙලා ලැබෙන්නේ..මූට කෘතගුන සැලකීමක් විදියට මම නම් සුද්දගේ චැනල් එක ස්බ්ස් කරල තියෙන්නේ...
    :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මූ ශොප්1 දාන්න ලක්ශ2ක් ණයක් අරන් ඉන්නේ. ඒක ගෙවනව මේ සුද්දා.. බලපන් දෙවියෙක් මූ නම්.. ඕව ඩබල් වෙලා ලැබෙන්නේ..මූට කෘතගුන සැලකීමක් විදියට මම නම් සුද්දගේ චැනල් එක ස්බ්ස් කරල තියෙන්නේ...

    Apart from subscribing, I also liked the video and watched all his videos in full hd from start to finish. :yes: This man helped myself to establish the faith in humanity again (at least for the camera if you take it in that way)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    මූ ශොප්1 දාන්න ලක්ශ2ක් ණයක් අරන් ඉන්නේ. ඒක ගෙවනව මේ සුද්දා.. බලපන් දෙවියෙක් මූ නම්.. ඕව ඩබල් වෙලා ලැබෙන්නේ..මූට කෘතගුන සැලකීමක් විදියට මම නම් සුද්දගේ චැනල් එක ස්බ්ස් කරල තියෙන්නේ...

    :cool::cool::yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,801
    113
    Harld Baldr popular travel youtuber kenek..mn me dawas tikema meyage lankawe video tika bala bala idiye
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අවංකව වැඩ කරන කෙනාට වරදින්නෙ නෑ කියන්නෙ ඕක තමයි. ඕකෙ කොල්ලට හොදටම පුලුවන් කම තිබ්බා මුට ඔය තේක රුපියල් 100 කට 200 කට විකුණන්න. ඒ වෙනුවට ලෝකල්ස්ලට දෙන ගානටම දුන්නෙ. රොටියෙ ගාන උනත් කිව්වෙ රුපියල් 40 යි කියලා.
    Ture honest sri lankan. Respect...