Mama nikan redline price list eka balala quotation ekak haduwa.
High end PC ekak gahanna laksha 6ta wada yanawane sinhalu ?
High end PC ekak gahanna laksha 6ta wada yanawane sinhalu ?
ela ban. amazon eketh mama balannam.laksha 3kin withara puluwan. habai amazon wage use karanna one local ganne nathuwa
redline lanan kohomath overpriced
me dawas wala import restrictions hinda poddak aul athi. gedaratama enawa. consolidated shipping karannaela ban. amazon eketh mama balannam.
gedaratama ei neda?

ඔව් බන් ගනන් යනවා. Nanotek එකෙන් මම online quotation එකක් දාල බැලුව 4 පනිනවා. කොහොම හරි 4.20ට අඩුවට කරගන්න ඕනේ. මේ සතියේ ගන්නවා පුලුවන් උනොත්.![]()
උන්ගේ workstation වල nano x video pro වල specs වලට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනස් වෙයි. සමහර ඒවා out of stock . ඒකට ලගින් යන තව 45කට විතර monitor එකක් add වෙන එකක් බැලුවේ.. මම quotation save කරලා නෑ . processor , ram එකමයි . vga එකත් දැනට ඒක .specs wala image ekak dapanko
elaඋන්ගේ workstation වල nano x video pro වල specs වලට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනස් වෙයි. සමහර ඒවා out of stock . ඒකට ලගින් යන තව 45කට විතර monitor එකක් add වෙන එකක් බැලුවේ.. මම quotation save කරලා නෑ . processor , ram එකමයි . vga එකත් දැනට ඒක .
Pc guide.lk buwa hadala tibba 7lak ekak. Maru ban. Diamond rgb lights... aasawe ba....