RS, mediafire down karanna lesi vidihatk

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ඔන්න තියෙනවා ෆට්ට සොෆ්ට්වෙයා එකක්.. මේක ඩව්න්ලෝඩ් මැනේජර් එකක් වගේම වෙබ් බ්‍රව්සර් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.. මේකෙ තියෙන විශේෂත්වය තමයි ගොඩක් ෆයිල් හෝස්ටින් වෙබ් සයිට් ඔටෝ ඩිටෙක්ට් කරගෙන ෆයිල් ඩව්න්ලෝඩ් කරල දීම​... ඒ කිව්වෙ අපිට ප්‍රීමියම් එකවුන්ට් එකක් නැති උනත් මේකට ලින්ක් 1ක් දුන්නම ටක් ගාල ඩව්න්ලෝඩ් කරලා දෙනවා.. විනාඩි ගනන් යකකන් බලාගෙන ඉන්න ඕනෙත් නෑ, කැප්චා පසල්ස් පුරවන්න ඕනෙත් නෑ, එකපාර ෆයිල් ඕන තරමක් ඩව්න්ලෝඩ් කරන්නත් පුලුවන්...

    මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න​.. 6.2Mb
    http://www.mipony.net/downloads/Mipony-Installer.exe

    file_hosting_download_manager_mipony-500x304.png