RTX 3060 vga එකක් ගත්තා

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    කලිං මම use කරේ Msi rx 580 8gb කාඩ් එකක්.nvidia අල්ලලාවත් තිබ්බෙ නෑ.
    Video editing කරන්න ආසා හිතිලා මේක ගත්තා Gigabyte Rtx 3060 gaming oc 12g එක.

    මීට කලිං nvidia use කරාලා නැති නිසා මේකට දාන්න ඕනෙ සොෆ්ට්වෙයා අරවා මෙව්වා මොනාද කියලා කියන්න පුලුවන්නං.කරන්ට් බිල වැඩි වෙයිද?

    අහ් තව එකෙක් MSI RX 580 කාඩ් එක second hand මාකට් එක අනුව කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද?ඒකෙ පොටෝ එකකුත් පල්ලෙහයින් දාන්නං
     
    Attachments

    • Screenshot_2023-04-07-08-17-21-41_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      Screenshot_2023-04-07-08-17-21-41_92460851df6f172a4592fca41cc2d2e6.jpg
      636.7 KB · Views: 142
    • Screenshot_2023-03-28-23-33-57-36_92460851df6f172a4592fca41cc2d2e6_1_50.jpg
      Screenshot_2023-03-28-23-33-57-36_92460851df6f172a4592fca41cc2d2e6_1_50.jpg
      314.5 KB · Views: 142

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    කලිං මම use කරේ Msi rx 580 8gb කාඩ් එකක්.nvidia අල්ලලාවත් තිබ්බෙ නෑ.
    Video editing කරන්න ආසා හිතිලා මේක ගත්තා Gigabyte Rtx 3060 gaming oc 12g එක.

    මීට කලිං nvidia use කරාලා නැති නිසා මේකට දාන්න ඕනෙ සොෆ්ට්වෙයා අරවා මෙව්වා මොනාද කියලා කියන්න පුලුවන්නං.කරන්ට් බිල වැඩි වෙයිද?

    අහ් තව එකෙක් MSI RX 580 කාඩ් එක second hand මාකට් එක අනුව කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද?ඒකෙ පොටෝ එකකුත් පල්ලෙහයින් දාන්නං
    math ekak gaththa, but RX6700xt ekak. AM5 ekakata maru una, motherboard ekai cpu ekai ram 4 yi denawa.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,749
    1
    15,484
    113
    170W නෙ බං. මහ ලොකු වෙනසක් නෑ. Full throttle පැය 6 ට unit එකයි, දවසට unit හතරයි, මාසෙට unit 120 යි කියල හිතපිය. තෝ ඉතින් mining කරනවා නෙවෙයිනෙ. Average බැලුවොත් ඕකට මාසෙට යයි උපරිම unit 20-35. 😊
     
    • Haha
    Reactions: redux

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    580 දැන් 35-40 වගේ තමා යන්නෙ. මගෙ තියෙන්නෙත් 570 එකක්.
     
    • Like
    Reactions: NRTG

    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    heavy use වලදි ටිකක් වැඩි පුර යයි ලොකු වෙන්වසක් නෑ කලින් බිලට වඩා...... Nvidea site එකට ගිහින් rtx 3060 ගහල drives ටික දාගන්න.... Power supply ek mokadda?
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Game ekak dala baluwada mchn? mage 1060 6gb tiyenne, update karala balanna hithenawa RTX experience eka bala ganna
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    math ekak gaththa, but RX6700xt ekak. AM5 ekakata maru una, motherboard ekai cpu ekai ram 4 yi denawa.
    Price s

    කලිං මම use කරේ Msi rx 580 8gb කාඩ් එකක්.nvidia අල්ලලාවත් තිබ්බෙ නෑ.
    Video editing කරන්න ආසා හිතිලා මේක ගත්තා Gigabyte Rtx 3060 gaming oc 12g එක.

    මීට කලිං nvidia use කරාලා නැති නිසා මේකට දාන්න ඕනෙ සොෆ්ට්වෙයා අරවා මෙව්වා මොනාද කියලා කියන්න පුලුවන්නං.කරන්ට් බිල වැඩි වෙයිද?

    අහ් තව එකෙක් MSI RX 580 කාඩ් එක second hand මාකට් එක අනුව කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද?ඒකෙ පොටෝ එකකුත් පල්ලෙහයින් දාන්නං
    How much price
    ------ Post added on Apr 7, 2023 at 11:50 AM