Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rubic cube පිස්සන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්

http://www.elakiri.com/forum/showthread.php?t=1193473

මේක මම ඊ බේ එකෙන් බයි කලේ. ඔය කියුබ් එක තමයි අන්තිමට ලෝක වාර්තාව තියපු කියුබ් එක. ඕවට කියන්නේ ෆාස්ට් කියුබීර්ස් කියල. මටත් සාමාන්‍යයෙන් ඕක සොල්ව් කරන්න පුළුවන් විනාඩි තුනක වගේ කාලෙකින්. නමුත් උඹලට උබලා ඔය කඩෙන් නිකන් ගන්න කියුබර් එකකින් නං හැරෙන්ඩ වත් අමාරුයි මචන් ඉගෙනගන්න වත් බැහැ හෙනම කට්ටක් කන්න ඕනේ.

නමුත් ප්‍රක්ටිස් කරොත් හරිම ලේසියෙන් ඉක්මනින් ඕක හදන්න පුළුවන්.

මම මේක ගැන ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නං මෙහෙම.

මේ කියුබින් වැඩේ කරා කියන්නේ සමහරු හිතාගෙන ඉන්න විදිහට මහා මේර පර්වතේ උස්සල විසි කරා කියලයි හිතාගෙන ඉන්නේ. ඒ තරම් වීර කමක් කරා කියල. මොකද තමන්ට පුළුවන් උන දේ නිහතමානිව ඇත්ත කතා කරනවා කවදාවත් කෙනෙක් දැකල නැති නිසා.. එයාල ඕක ලොකුවට කියවනවා මට පුළුවන් මට පුළුවන් කියල.

මම අද ඕක ගැන සත්‍ය පළකරන්නන් මන් මේ ප්‍රකාශය ගැන සම්පුර්ණ වගකීමත් බාරගනිමින්.

මම කියන්නේ මේකයි මචන්. මේ කියුබ් එක සොල්ව් කරන්න මචන් නිර්මාණශීලි මනසක් අවශ්‍ය නැහැ.

මම කියන දෙයින් ඒ වගේ අය අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම ඒ අයගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මට ඉතින් එකට කරන්න දෙයක් නැහැ මේක එතකොට එක්තරා තිත්ත ඇත්තක් වෙයි එක අතකින් බැලුවහම.

මම මේකට කියන්නේ මේ දේ කරන්න මොලේ වෙහසවන්න අවශ්‍ය නැහැ. මේ ෆාස්ට් කියුබින් කරන කට්ටිය හැමෝම කරන්නේ මේක ස්ටෙප්ස් කීපයක් කටපාඩමින් පියවර වල් ඔස්සේ යාමක් මිසක්, මොලේ පාවිච්චි කිරීමක් නොව memory එක පමණක් මෙයට අවශ්‍යයි. ඒ සමගම ඒ මතකයත් එක්ක වේගයෙන් ඒ ස්ටෙප් ටික කරන්න ඇඟිලි හුරු කරගැනීමක් තමා කල හැක්කේ.

මේ ස්ටෙප්ස් වලට ඒ කියන්නේ Algorithm වලට නම් තියෙනවා. මම ඒ ගැන ඊළඟ පරිච්චේදේ සඳහන් කරන්නම්.

කුඩා කාලයේදී මටඩ මගේ පියතුමන් විසින් මෙවැනි කියුබයක් ලබා දීල මම ගොඩක් මහන්සි උනා එක සොල්ව් කරන්න. හැබැයි එකට මාස හයක් හතක වගේ කාලයක් ගියා කාලයක් ඇත ඇරලා දාල තිබ්බ කාලයක් ගණන් හදාගෙන කොළ වල ලියාගෙන කරා. නමුත් ඔය කාලේ මට ඉන්ටර්නෙට් භාවිතා කරන්න තරම් අයිඩියා එකක් තිබ්බෙත් නැහැ ඉන්ටර්නෙට් යන්න ඕව කරන්න ක්‍රමයකුත් තිබ්බේ නැහැ හරියට.

ඔන්න මමත් ඔය විදිහේ අල්ගොරිතම් එකක් ලිව්වා මචන් මතකත් නෑ එක පට්ටම පට්ට දිගයි. එත් වැඩේ කරගන්න පුළුවන් උනා. ඊටපස්සේ ඔය රුබික් කතාව අල්ලලා දාල තියෙද්දී ඔන්න තව අපේ ඥති වෙන අය්ය කෙනෙක්ට ඔය රුබික් පිස්සුව ගහල තිබිල මමත් ආයේ රුබික් සෙල්ලම පටන් ගත්ත. පොර හැබැයි මට වඩා ටිකක් ළඟ අල්ගොරිතම් එකක් හොයාගෙන තිබ්බ. ඒ දැනට අවුරුදු කිහිපයකට කලින්. ඔන්න ඊටපස්සේ තමා මම ස්පීඩ් සොල්වර්ස්න් කමුනිටි එකට සෙට් වෙලා කියුබර්ස් ගැන ඉගෙනගෙන මේ කියන Dyan Zhanchi කියන කියුබ් එක ඊ බේ එකෙන් සල්ලි දීල ගත්තේ. මම වීඩියෝ එකක් දාල ඇති එකේ කෝනර් කටිං කියල එකක් තයෙනවා මේ විදිහට ඇඟිලි තුඩු යොදවල හරිම ලේසියෙන් ස්ටෙප්ස් වලට යන්න පනින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක තමයි ලෝක වාර්තාව තිබ්බ කියුබර් එක.

මේ අල්ගොරිතම් ගැන ගොඩක් කතා කරලා තියෙන ආටිකල් ගැන කියෝලා තමයි හොයාගත්තේ ජෙසිකා ෆ්රීඩිරිච් (jessica fridrich) නමින් හඳුන්වන මෙතඩ් එක (අල්ගොරිතම් එක) තමා ලෝකේ ෆාස්ට් ම ක්‍රමය.

ඔය ක්රමයේ ටිකක් වෙනස් වෙනස් අල්ගොරිතම් කිහිපයක් මතක තියාගන්න වෙනවා. ඒ නම්

1. Cross

2. F2L (first two layers)

3. OLL (orienting the last layer)

4. PLL (permuting the last layer)

කියන සෙට් එක, ඔය අල්ගොරිතම් මොනාද කියල ඉස්සෙල්ල ගුගල් කරලා හෝ යුටියුබ් එකේ සර්ච් කරලා ඉගෙනගන්න ඔයාලටත් පුළුවන්. ඉගෙනගන්න දෙයක් නැහැ මේවා වල. මතක තියාගන්නයි අවශ්‍ය සහ ඒවා පළපුරුදු වී ඉක්මනට කිරීමට හැකියාව හදාගන්න එකයි අවශ්‍ය.

මේ ඉක්මනට කරන්න ඇඟිලි තුඩු එහෙ මෙහෙ යවන ෆින්ගර් ට්‍රික්ස් කියලත් ක්‍රම වේදවල් ගොඩක් තියෙනවා. එව්වත් යුටියුබ් එකේ හොයන්න පුළුවන් "Finger Tricks Fridrich" , Finger Tricks OLL, PLL, F2L කියල යුටියුබ් එකේ සර්ච් කරන්න.

නමුත් මම ඔයාලගෙන් අවසානයේදී ඉල්ලන්නේ, මේක පුළුවන් උනා කියල ෂෝ ඔෆ්ෆ් කරන්න යනවට වඩා නිහතමානි වෙන්න පුලුවන්නම් කෙනෙකුට මේකේ අලි දෙයක් නැහැ ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්නයි තියෙන්නේ කියල, අන්න එක ලොකු දෙයක්. කෙනෙකුට උත්සාහයෙන් මේ ගැන ඉන්ටර්නෙට් එකේ හොයන්නේ නැතුව තනියම මේක විසඳන්න පසල් එකක් විදිහට හිතල චැලේන්ජ් එකක් විදිහට කරන්න පුලුවන්නම් එක ටිකක් ලොකු හැකියාවක් වෙන්න පුළුවන්.  නමුත් මේක නිකන්ම ගිහින් ටියුටෝර්යල් බලාගෙන කරලා වැඩර් වෙන්න යන එවුං නං මචෝ ගොබ්බයි.

http://en.wikipedia.org/wiki/Fridrich_Method

[QUOTE="BLACKLIST_MEMBER, post: 17253224, member: 79414"] [SIZE="3"]මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1193473[/url] මේක මම ඊ බේ එකෙන් බයි කලේ. ඔය කියුබ් එක තමයි අන්තිමට ලෝක වාර්තාව තියපු කියුබ් එක. ඕවට කියන්නේ ෆාස්ට් කියුබීර්ස් කියල. මටත් සාමාන්‍යයෙන් ඕක සොල්ව් කරන්න පුළුවන් විනාඩි තුනක වගේ කාලෙකින්. නමුත් උඹලට උබලා ඔය කඩෙන් නිකන් ගන්න කියුබර් එකකින් නං හැරෙන්ඩ වත් අමාරුයි මචන් ඉගෙනගන්න වත් බැහැ හෙනම කට්ටක් කන්න ඕනේ. නමුත් ප්‍රක්ටිස් කරොත් හරිම ලේසියෙන් ඉක්මනින් ඕක හදන්න පුළුවන්. මම මේක ගැන ටිකක් වෙනස් විදිහේ කතාවක් කියන්නං මෙහෙම. මේ කියුබින් වැඩේ කරා කියන්නේ සමහරු හිතාගෙන ඉන්න විදිහට මහා මේර පර්වතේ උස්සල විසි කරා කියලයි හිතාගෙන ඉන්නේ. ඒ තරම් වීර කමක් කරා කියල. මොකද තමන්ට පුළුවන් උන දේ නිහතමානිව ඇත්ත කතා කරනවා කවදාවත් කෙනෙක් දැකල නැති නිසා.. එයාල ඕක ලොකුවට කියවනවා මට පුළුවන් මට පුළුවන් කියල. මම අද ඕක ගැන සත්‍ය පළකරන්නන් මන් මේ ප්‍රකාශය ගැන සම්පුර්ණ වගකීමත් බාරගනිමින්. මම කියන්නේ මේකයි මචන්. මේ කියුබ් එක සොල්ව් කරන්න මචන් නිර්මාණශීලි මනසක් අවශ්‍ය නැහැ. මම කියන දෙයින් ඒ වගේ අය අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මම ඒ අයගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මට ඉතින් එකට කරන්න දෙයක් නැහැ මේක එතකොට එක්තරා තිත්ත ඇත්තක් වෙයි එක අතකින් බැලුවහම. මම මේකට කියන්නේ මේ දේ කරන්න මොලේ වෙහසවන්න අවශ්‍ය නැහැ. මේ ෆාස්ට් කියුබින් කරන කට්ටිය හැමෝම කරන්නේ මේක ස්ටෙප්ස් කීපයක් කටපාඩමින් පියවර වල් ඔස්සේ යාමක් මිසක්, මොලේ පාවිච්චි කිරීමක් නොව memory එක පමණක් මෙයට අවශ්‍යයි. ඒ සමගම ඒ මතකයත් එක්ක වේගයෙන් ඒ ස්ටෙප් ටික කරන්න ඇඟිලි හුරු කරගැනීමක් තමා කල හැක්කේ. මේ ස්ටෙප්ස් වලට ඒ කියන්නේ Algorithm වලට නම් තියෙනවා. මම ඒ ගැන ඊළඟ පරිච්චේදේ සඳහන් කරන්නම්. කුඩා කාලයේදී මටඩ මගේ පියතුමන් විසින් මෙවැනි කියුබයක් ලබා දීල මම ගොඩක් මහන්සි උනා එක සොල්ව් කරන්න. හැබැයි එකට මාස හයක් හතක වගේ කාලයක් ගියා කාලයක් ඇත ඇරලා දාල තිබ්බ කාලයක් ගණන් හදාගෙන කොළ වල ලියාගෙන කරා. නමුත් ඔය කාලේ මට ඉන්ටර්නෙට් භාවිතා කරන්න තරම් අයිඩියා එකක් තිබ්බෙත් නැහැ ඉන්ටර්නෙට් යන්න ඕව කරන්න ක්‍රමයකුත් තිබ්බේ නැහැ හරියට. ඔන්න මමත් ඔය විදිහේ අල්ගොරිතම් එකක් ලිව්වා මචන් මතකත් නෑ එක පට්ටම පට්ට දිගයි. එත් වැඩේ කරගන්න පුළුවන් උනා. ඊටපස්සේ ඔය රුබික් කතාව අල්ලලා දාල තියෙද්දී ඔන්න තව අපේ ඥති වෙන අය්ය කෙනෙක්ට ඔය රුබික් පිස්සුව ගහල තිබිල මමත් ආයේ රුබික් සෙල්ලම පටන් ගත්ත. පොර හැබැයි මට වඩා ටිකක් ළඟ අල්ගොරිතම් එකක් හොයාගෙන තිබ්බ. ඒ දැනට අවුරුදු කිහිපයකට කලින්. ඔන්න ඊටපස්සේ තමා මම ස්පීඩ් සොල්වර්ස්න් කමුනිටි එකට සෙට් වෙලා කියුබර්ස් ගැන ඉගෙනගෙන මේ කියන Dyan Zhanchi කියන කියුබ් එක ඊ බේ එකෙන් සල්ලි දීල ගත්තේ. මම වීඩියෝ එකක් දාල ඇති එකේ කෝනර් කටිං කියල එකක් තයෙනවා මේ විදිහට ඇඟිලි තුඩු යොදවල හරිම ලේසියෙන් ස්ටෙප්ස් වලට යන්න පනින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක තමයි ලෝක වාර්තාව තිබ්බ කියුබර් එක. මේ අල්ගොරිතම් ගැන ගොඩක් කතා කරලා තියෙන ආටිකල් ගැන කියෝලා තමයි හොයාගත්තේ ජෙසිකා ෆ්රීඩිරිච් (jessica fridrich) නමින් හඳුන්වන මෙතඩ් එක (අල්ගොරිතම් එක) තමා ලෝකේ ෆාස්ට් ම ක්‍රමය. ඔය ක්රමයේ ටිකක් වෙනස් වෙනස් අල්ගොරිතම් කිහිපයක් මතක තියාගන්න වෙනවා. ඒ නම් 1. Cross 2. F2L (first two layers) 3. OLL (orienting the last layer) 4. PLL (permuting the last layer) කියන සෙට් එක, ඔය අල්ගොරිතම් මොනාද කියල ඉස්සෙල්ල ගුගල් කරලා හෝ යුටියුබ් එකේ සර්ච් කරලා ඉගෙනගන්න ඔයාලටත් පුළුවන්. ඉගෙනගන්න දෙයක් නැහැ මේවා වල. මතක තියාගන්නයි අවශ්‍ය සහ ඒවා පළපුරුදු වී ඉක්මනට කිරීමට හැකියාව හදාගන්න එකයි අවශ්‍ය. මේ ඉක්මනට කරන්න ඇඟිලි තුඩු එහෙ මෙහෙ යවන ෆින්ගර් ට්‍රික්ස් කියලත් ක්‍රම වේදවල් ගොඩක් තියෙනවා. එව්වත් යුටියුබ් එකේ හොයන්න පුළුවන් "Finger Tricks Fridrich" , Finger Tricks OLL, PLL, F2L කියල යුටියුබ් එකේ සර්ච් කරන්න. නමුත් මම ඔයාලගෙන් අවසානයේදී ඉල්ලන්නේ, මේක පුළුවන් උනා කියල ෂෝ ඔෆ්ෆ් කරන්න යනවට වඩා නිහතමානි වෙන්න පුලුවන්නම් කෙනෙකුට මේකේ අලි දෙයක් නැහැ ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්නයි තියෙන්නේ කියල, අන්න එක ලොකු දෙයක්. කෙනෙකුට උත්සාහයෙන් මේ ගැන ඉන්ටර්නෙට් එකේ හොයන්නේ නැතුව තනියම මේක විසඳන්න පසල් එකක් විදිහට හිතල චැලේන්ජ් එකක් විදිහට කරන්න පුලුවන්නම් එක ටිකක් ලොකු හැකියාවක් වෙන්න පුළුවන්. :yes: නමුත් මේක නිකන්ම ගිහින් ටියුටෝර්යල් බලාගෙන කරලා වැඩර් වෙන්න යන එවුං නං මචෝ ගොබ්බයි.[/SIZE] [url]http://en.wikipedia.org/wiki/Fridrich_Method[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom