Rubic cube පිස්සන්ට

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne

    මෙන්න මේ වීඩියෝ එක බලපල්ලා
    යකෝ කොහොමද බන් අච්චර වේගෙන් මොලේට වැඩ කරන්න පුළුවන්..
    ඒ හා සමානව කියුබ් එක කරකවන හැටි බලපන්
    විකාරය් වගේ

    මන්ලග පොඩි කාලේ ඔයන් එකක් තිබුනා සහෙන්නකාලයක් ට්‍රය් කරලා 4*4 එක තැනට ගත්ත

    එතනින් පස්සේ මොකක් උනාදමන්ද එකට

    මේක ගැන ඉන්ටර්ස්ට් එකක් තියෙන උන් දාපල්ලකෝ බලන්න මේක ෆික්ස් කරන හැටි එහෙම
    :dull::dull::dull:




    Code:
    https://www.facebook.com/video.php?v=981765415173285
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Mama nam heduwa net eken karana widiya balagena.. ekath mara amarui

    10459146_10154243762540453_6234813205127221862_n.jpg
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,720
    113
    Gampaha
    ඕක හදන්න හෙන ලේසි බන්.. youtube විඩියෝස් බලල මන් ඉගෙන ගත්තෙ. මට විනාඩි 3කින් වගේ හදන්න පුලුවන්. ඒත් තත් 7න් හදපු එකෙක් ඉන්නව. :yes:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඕක හදන්න හෙන ලේසි බන්.. youtube විඩියෝස් බලල මන් ඉගෙන ගත්තෙ. මට විනාඩි 3කින් වගේ හදන්න පුලුවන්. ඒත් තත් 7න් හදපු එකෙක් ඉන්නව. :yes:

    mu hadanne 3x3 eka nemei ban. :nerd: 3x3 eke world record eka 5.66 sec ganak anthimeta mama dakinakota thibbe. :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සු හුකන්නලා. වෙන වැඩ නැතුව ඇති කරන්න. cube එකක් තියන් කරකවනවා. තොපිත් ඒවා බලලා ආතල් ගන්නවා :dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka karana mathematical system ekak tiyenawada koheda bn
    eken tamai practice wenna one mama hitanne
    etakota api nikan oka karakawala hadanawa wage amaru natuwa ati
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පිස්සු හුකන්නලා. වෙන වැඩ නැතුව ඇති කරන්න. cube එකක් තියන් කරකවනවා. තොපිත් ඒවා බලලා ආතල් ගන්නවා :dull:
    Musalaya.okata kiyanne nohakiya saha irisiyawa kiyala....:rofl:
    Mama okak karakawalama nane.app ekak thiyenawa 4n eke oka slove karana hati thiyenawa.mathak unoth screen shots tikakwath aran dannam:yes: