Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rubik ගේ මැජික් පෙට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rubik ගේ මැජික් පෙට්ටිය

මන් ඔයාලගෙන් අහන්නම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම ගණිත ගැටලුව මොකද්ද කියලා ?

එහෙනම් මමම උත්තරෙත් කියන්නම්..

එක තමයි රුබික් කියුබ ගණිත ගැටලුව ..

දැන් සමහරු කියයි ඕකත් ගණිත ගැටලුවක්ද බන්. නිකන් පෙට්ටියක් කියල. නමුත් 1973දී හැදුව මේ ගණිත ගැටලුව උබලා ඔය ඉස්සරහ හිටන් ඉන්න කොම්පිතරෙන් හදන්න ගියොත් අවුරුදු 35ක් විතර යනවා .

මන් හිතන්නේ මේක දැකලා නැති එකෙක් ඇති කියලා. එක නිසා එකේ ස්වරුපය විස්තර කරන්න ඕනේ නෑ .

(පොඩ්ඩක් හිටපන් මෙච්චර අමාරු ගණිත ගැටලුව හදපු ගණිතඥයා කව්ද ?)

"අර්නෝ රුබික් " තමයි උගේ නම. එත් පොඩි අවුලකට තියෙන්නේ . මේකා ගණිතඥයෙක් නෙමෙයි . ගෙවල් හදන්න සැලසුම් හදන එකෙක් .

43,252,003,274,489,856,000

අප්පට හුඩු මොකද්ද මේ ..

මේ ගාන කියවන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්.

රුබික් කියුබ් එකෙන් එකිනෙකට වෙනස් කියුබ්(රටා) ක්වින් ට්‍රිලියන 43 ක් හදන්න පුළුවන්. ඒ ගාන තමයි උඩින් දාලා තියෙන්නේ..

තව විදියකට කියන්නම් . ඔය ගානෙන් පෘතුවිය 275 වාරයක් cover කරන්න පුළුවන් .

කලවම් කරපු රුබික් කියුබ් එකක් විසදන්න අඩුම ගැනේ 20 පාරක් වත් චලනය කරන්න ඕනේ .

මේ ගණනය කිරීම හැදුවේ ලෝකේ හොදම ගණිතඥයන් GOOGLE Super computer එක උපයෝගී කරගෙන .

මේක විසදන්න ලෝක වාර්තාව තියෙන්නේ ෆෙලික්ස් සෙම්ඩේග්ස් තත්පර 7.53 චලනය කිරීම් 22 කරලා තමයි විසදලා තියෙන්නේ .

මේ අවුරුදු 40 ට මේවයි කොටි35ක් විකිණිලා තියෙනවා.. අඩුම ගැනේ සෑම 5 දෙනෙක්ගෙන් 1 නෙක් මේක විසදන්න try කරලා තියෙනවා.

]දකලා නැති කට්ටිය බලාගන්න ගූග්ලේ කොම්පිතරේ

ඔන්න මන් ඇනුව ..දැන් කට්ටිය හදපල්ලා.

මන් ගියා.

[QUOTE="DooA, post: 14327342, member: 362085"] [b]Rubik ගේ මැජික් පෙට්ටිය[/b] [SIZE="4"][COLOR="Blue"]මන් ඔයාලගෙන් අහන්නම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම ගණිත ගැටලුව මොකද්ද කියලා ? එහෙනම් මමම උත්තරෙත් කියන්නම්.. එක තමයි රුබික් කියුබ ගණිත ගැටලුව ..[/COLOR][/SIZE] [IMG]http://vixra.files.wordpress.com/2010/08/rubiks-cube.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrange"]දැන් සමහරු කියයි ඕකත් ගණිත ගැටලුවක්ද බන්. නිකන් පෙට්ටියක් කියල. නමුත් 1973දී හැදුව මේ ගණිත ගැටලුව උබලා ඔය ඉස්සරහ හිටන් ඉන්න කොම්පිතරෙන් හදන්න ගියොත් අවුරුදු 35ක් විතර යනවා . මන් හිතන්නේ මේක දැකලා නැති එකෙක් ඇති කියලා. එක නිසා එකේ ස්වරුපය විස්තර කරන්න ඕනේ නෑ . (පොඩ්ඩක් හිටපන් මෙච්චර අමාරු ගණිත ගැටලුව හදපු ගණිතඥයා කව්ද ?) "අර්නෝ රුබික් " තමයි උගේ නම. එත් පොඩි අවුලකට තියෙන්නේ . මේකා ගණිතඥයෙක් නෙමෙයි . ගෙවල් හදන්න සැලසුම් හදන එකෙක් .[/COLOR][/SIZE] [IMG]http://i.lidovky.cz/09/072/lngal/TER2c60f6__home_mda_sources_ln_photos_rubik.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]43,252,003,274,489,856,000[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Magenta"]අප්පට හුඩු මොකද්ද මේ .. මේ ගාන කියවන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්. රුබික් කියුබ් එකෙන් එකිනෙකට වෙනස් කියුබ්(රටා) ක්වින් ට්‍රිලියන 43 ක් හදන්න පුළුවන්. ඒ ගාන තමයි උඩින් දාලා තියෙන්නේ.. තව විදියකට කියන්නම් . ඔය ගානෙන් පෘතුවිය 275 වාරයක් cover කරන්න පුළුවන් .[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]කලවම් කරපු රුබික් කියුබ් එකක් විසදන්න අඩුම ගැනේ 20 පාරක් වත් චලනය කරන්න ඕනේ . මේ ගණනය කිරීම හැදුවේ ලෝකේ හොදම ගණිතඥයන් GOOGLE Super computer එක උපයෝගී කරගෙන . මේක විසදන්න ලෝක වාර්තාව තියෙන්නේ ෆෙලික්ස් සෙම්ඩේග්ස් තත්පර 7.53 චලනය කිරීම් 22 කරලා තමයි විසදලා තියෙන්නේ . මේ අවුරුදු 40 ට මේවයි කොටි35ක් විකිණිලා තියෙනවා.. අඩුම ගැනේ සෑම 5 දෙනෙක්ගෙන් 1 නෙක් මේක විසදන්න try කරලා තියෙනවා. [/SIZE][/COLOR] [IMG]http://www.hovied.com/wp-content/uploads/2010/11/supercomputer.jpg[/IMG] [COLOR="Red"] ]දකලා නැති කට්ටිය බලාගන්න ගූග්ලේ කොම්පිතරේ [SIZE="4"][/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b6/Rubik's_cube_v3.svg/220px-Rubik's_cube_v3.svg.png[/IMG] [COLOR="red"][SIZE="5"] ඔන්න මන් ඇනුව ..දැන් කට්ටිය හදපල්ලා.[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]මන් ගියා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom