Rubik ගේ මැජික් පෙට්ටිය

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Rubik ගේ මැජික් පෙට්ටිය

    මන් ඔයාලගෙන් අහන්නම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම ගණිත ගැටලුව මොකද්ද කියලා ?
    එහෙනම් මමම උත්තරෙත් කියන්නම්..
    එක තමයි රුබික් කියුබ ගණිත ගැටලුව ..

    rubiks-cube.jpg

    දැන් සමහරු කියයි ඕකත් ගණිත ගැටලුවක්ද බන්. නිකන් පෙට්ටියක් කියල. නමුත් 1973දී හැදුව මේ ගණිත ගැටලුව උබලා ඔය ඉස්සරහ හිටන් ඉන්න කොම්පිතරෙන් හදන්න ගියොත් අවුරුදු 35ක් විතර යනවා .
    මන් හිතන්නේ මේක දැකලා නැති එකෙක් ඇති කියලා. එක නිසා එකේ ස්වරුපය විස්තර කරන්න ඕනේ නෑ .
    (පොඩ්ඩක් හිටපන් මෙච්චර අමාරු ගණිත ගැටලුව හදපු ගණිතඥයා කව්ද ?)
    "අර්නෝ රුබික් " තමයි උගේ නම. එත් පොඩි අවුලකට තියෙන්නේ . මේකා ගණිතඥයෙක් නෙමෙයි . ගෙවල් හදන්න සැලසුම් හදන එකෙක් .

    TER2c60f6__home_mda_sources_ln_photos_rubik.jpg

    43,252,003,274,489,856,000
    අප්පට හුඩු මොකද්ද මේ ..
    මේ ගාන කියවන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්.
    රුබික් කියුබ් එකෙන් එකිනෙකට වෙනස් කියුබ්(රටා) ක්වින් ට්‍රිලියන 43 ක් හදන්න පුළුවන්. ඒ ගාන තමයි උඩින් දාලා තියෙන්නේ..
    තව විදියකට කියන්නම් . ඔය ගානෙන් පෘතුවිය 275 වාරයක් cover කරන්න පුළුවන් .

    කලවම් කරපු රුබික් කියුබ් එකක් විසදන්න අඩුම ගැනේ 20 පාරක් වත් චලනය කරන්න ඕනේ .
    මේ ගණනය කිරීම හැදුවේ ලෝකේ හොදම ගණිතඥයන් GOOGLE Super computer එක උපයෝගී කරගෙන .

    මේක විසදන්න ලෝක වාර්තාව තියෙන්නේ ෆෙලික්ස් සෙම්ඩේග්ස් තත්පර 7.53 චලනය කිරීම් 22 කරලා තමයි විසදලා තියෙන්නේ .
    මේ අවුරුදු 40 ට මේවයි කොටි35ක් විකිණිලා තියෙනවා.. අඩුම ගැනේ සෑම 5 දෙනෙක්ගෙන් 1 නෙක් මේක විසදන්න try කරලා තියෙනවා.

    supercomputer.jpg


    ]දකලා නැති කට්ටිය බලාගන්න ගූග්ලේ කොම්පිතරේ



    220px-Rubik's_cube_v3.svg.png


    ඔන්න මන් ඇනුව ..දැන් කට්ටිය හදපල්ලා.


    මන් ගියා.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ela mchn mamath utube video balala,hadanna, igena gatta, matanm hadanna,1-2 min yanava.
    meke wrld rec dakkahaa pissu hadenava bn,