Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
RUGBY: AUTUMN NATIONS SERIES 2024 🏉
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yeah

ෆීජි රග්බි

මුන්ගෙ රටේ ජනගහනය මිලියනයක්වත් නෑ. ඒත් මුන්ගෙ රටේ රග්බි ක්රීඩකයන් අද ලෝකෙ පුරා ක්රීඩා කරනවා. මේ තමයි ෆීජි ජාතික රග්බි කණ්ඩායම. ලංකාවේ රග්බි ප්රේක්ෂකයන් මුන්ට ආදරේට කියන්නෙ "ෆිජ්ජො".

2024 නොවැම්බර් 10 වැනිදා මුන් ටික ඉතිහාසයේ පළමු වතාවට වේල්සයේ කාඩිෆ් වලදී රග්බි යුනියන් ක්රීඩාවෙන් වේල්ස් කණ්ඩායම පරාජය කළා. සත්සාමාජික රග්බි ලෝකයේ වඩාත් ආදරය දිනාගත් කණ්ඩායම සහ වඩාත් ස්වභාවික දස්කම් වලින් සපිරි කණ්ඩායම වන ෆීජි කණ්ඩායම දැක්කහම මට මතක් වෙන්නේ, එක්දින ක්රිකට් වල ජයකෙහෙලි නංවපු 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම. අද මට තේරෙනවා, ලෝක ක්රිකට් ප්රේක්ෂකයන් 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ඇයි ඒ තරම් ආදරේ කළේ කියලා.

ෆිජ්ජො ප්රසිද්ධ සත්සාමාජික රග්බි වැඩ්ඩන් හැටියට. ඒත් මේ වෙනකොට ඔවුන් පහළොස් සාමාජික පිටියේත් වැඩි දස්කම් දක්වන්න පටන් අරගෙන තියෙනවා. ඒක ලොකු වැඩක්. ලෝකයේ ඉහළින්ම ඉන්න රග්බි යුනියන් කණ්ඩායම් 10 ඇතුළේ ඔවුන් ඉන්නේ, දුප්පත් ආර්ථිකයක් එක්ක. අඩු පහසුකම් එක්ක. අඩු වැටුප් එක්ක. සමාජ විෂමතා ගොඩක් එක්ක. ඒකයි මං 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මතක් කළේ.

ෆීජියානුවෝ දූපත් වාසීන් නිසා ඔවුන් ඉතා වේගවත්. ඔවුන්ගේ ඉපිලීම ඉහළයි. ඔවුන්ගේ ස්වභාවික ආහාර රටාව නිසා ඔවුන් යකඩ වගේ හයියයි. ශ්රී ලංකාවේ වගේම විවිධ ජාතීන්ගේ ආක්රමණ නිසා එකේක ජාතියේ මූණු තියෙන අය එහෙත් හිටියට, මට හිතෙනවා ඔවුන්ගේ මුල් ජාන මැකී නොයන්නට තරම් හරිම ශක්තිමත් කියලා. අඩි 6ක් උස ෆිජ්ජො, රග්බි පිටිය ඇතුළේ මීටර් 100ක් තත්පර 11ට අඩුවෙන් ගේමක් නැතුව දුවන ගමන් එහෙට මෙහෙට හැරෙන්න, බොරු අඩි තියන්න, ප්රතිවාදීන්ව රවට්ටලා දුවන්න, තනි අතින් රග්බි බෝලය මිරිකගෙන දුවන්න, හතර පස් දෙනෙක් වටකරගත්තත් නොවැටී ඉන්න, දෙන්නෙක් තමන්ව අල්ලගෙන ඉද්දිත් බෝලයක් පාස් කරන්න තරම් අති විශිෂ්ඨ දක්ෂතා වලින් සමන්විතයි. අනෙක තමයි ඔවුන්ගේ 'ටැක්ලින්' නැත්නම් 'වැළැක්වීම්'. මුන්ගෙන් එකෙකුට අහුවෙනවා කියන්නේ හයියෙන් දුවගෙන ගිහින් පර්වතයක වැදුනා වගේ තමයි. ඒ වගේම මුන්ගෙ එකෙක්ව නවත්තන්න යනවා කියන්නේ වේගයෙන් එන බුල්ඩෝසරයක් නවත්තන්න යනවා වගේ තමයි.

"අපේ මුතුන් මිත්තෝ..." කියලා පටන් ගන්න පණ්ඩිත කතා ඇහුනහමත් මට මතක් වෙන්නේ ෆිජ්ජන්ව. මුන් ඒ අපට අහිමිවුණු මුතුන් මිත්තොද කියලත් මට ජොලියට වගේ හිතෙනවා. අපට ඉස්සර තිබුනයි කියන ශරීර ශක්තිය, දූපත් වාසී ෆිජ්ජන්ට දැනුත් තියෙනවා. යෝධයොම තමයි.

ෆීජි කියන්නෙ දූපත් සමූහයක් තියෙන රටක්. සමකය ආසන්නයේ තියෙන නිසා සහ දූපත් රැසක් තියෙන නිසා ඔවුන්ගේ සහ අපේ සමානකම් ගොඩක් තියෙනවා. පොල්, බත්, මඤ්ඤොක්කා, දෙල්, බතල, මාළු තමයි ඔවුන් වැඩිපුර කන්නේ. ඔවුන්ට තිබෙන විශ්මයජනක ශරීර පිහිටීමට හේතුව තමයි ඒක. අපේ බබාලා නම් කන්නෙ ඉතාලි පීසා, ජර්මනියේ බර්ගර්, ඇමරිකාවේ හොට්ඩෝග්, යුරෝපයේ සොසේජස්, එංගලන්තයේ සැන්ඩ්විචස්, ප්රංශ අල පෙති නේ... හ්ම්ම්ම්... කාටද ආඩම්බර!

ෆීජි රග්බි ගත්තහම, අනෙක තමයි අඩුපහසුකම් යටතේ වල ගොඩැලි පිරුණු ක්රීඩාංගණ වල ක්රීඩා කරන නිසා ඔවුන්ගේ සමබරතාව ඉතා ඉහළ වීම. ජිම් එකකට ගිහින් කරන්න ඕන පුහුණුව ඔවුන්ට ලැබෙන්නේ ස්වභාවයෙන්මයි. රග්බි පන්දු මිලට ගන්න නොහැකි ෆීජි දරුවන් ක්රීඩා කරන්නේ පොල් කෝම්බ වලින්, හිස් බෝතල්, කෑන් වලින්. ඒ නිසා ඔවුන්ගේ අත්, මැණික් කටු, පන්දු හුවමාරුව වගේ දක්ෂතා වර්ධනය වෙනවා.

ෆීජි රටේ සාක්ෂරතාවය ගත්තහම ඒක තියෙන්නෙත් ලංකාවට ඉහළින්. 99.1%ක සාක්ෂරතාවයක් ඔවුන්ට තියෙන බව සඳහන් වෙනවා. ඒක ජපානයටත් වඩා වැඩියි. ශ්රී ලංකාවට නම් වැරදුනේම විචාර බුද්ධිය රහිත ඉහළ සාක්ෂරතාවය හින්දා. ෆීජි වලත් එහෙමද දන්නෑ. බ්රිතාන්ය කිරීටය යටතේ තියෙන නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඔවුන් කොච්චර හොඳට ක්රීඩා කළත් ඒවට හරියට ගෙවන්නෙවත් නෑ. ඒකනෙ ඔවුන් වෙනත් රටවල් වලට ගිහින් ක්රීඩා කරන්න කැමති.

හැබැයි සංස්කෘතිය සහ සම්ප්රදායන් රටක පුරවැසියන්ව ගොඩනගන කාරණයේදී කොච්චර වටිනවාද කියන එක මේ ෆිජ්ජො අපට උදේ හවා කියනවා. අපි නම් අපේ සංස්කෘතිය අපට කරදරයක් බව කියමින් උදේ හවා ෆේස්බුක් එකේ වැළලෙන්නැති ටික විතරයි.

අඩුගානේ අපේ දරු පරපුරට අකුරු ගිල්ලන්නට කලින් උන්ට හරියට කන්න ටිකවත් දීලා ඉමු. එසේ නොවුනහොත්, ජාන මියුණු පසු අපට ඉතිරි වියහැක්කේ ස්ටීවන් හෝකින් ගණයේ උගතුන් පමණි.

- අසංක හදිරම්පෑල.

------ Post added on [DATETIME="UT"]1731508550[/DATETIME]

Kick-off Saturday, November 16 at 11:10 PM (IST)

------ Post added on [DATETIME="UT"]1731753556[/DATETIME]

[QUOTE="losh_92, post: 30312808, member: 572184"] Yeah [HR][/HR] [SIZE=7][B][U]ෆීජි රග්බි🏉[/U][/B][/SIZE] [IMG]https://i.postimg.cc/JzGW3YT1/466726415-10231746361696476-5792628377147766411-n.jpg[/IMG] මුන්ගෙ රටේ ජනගහනය මිලියනයක්වත් නෑ. ඒත් මුන්ගෙ රටේ රග්බි ක්රීඩකයන් අද ලෝකෙ පුරා ක්රීඩා කරනවා. මේ තමයි ෆීජි ජාතික රග්බි කණ්ඩායම. ලංකාවේ රග්බි ප්රේක්ෂකයන් මුන්ට ආදරේට කියන්නෙ "ෆිජ්ජො". 2024 නොවැම්බර් 10 වැනිදා මුන් ටික ඉතිහාසයේ පළමු වතාවට වේල්සයේ කාඩිෆ් වලදී රග්බි යුනියන් ක්රීඩාවෙන් වේල්ස් කණ්ඩායම පරාජය කළා. සත්සාමාජික රග්බි ලෝකයේ වඩාත් ආදරය දිනාගත් කණ්ඩායම සහ වඩාත් ස්වභාවික දස්කම් වලින් සපිරි කණ්ඩායම වන ෆීජි කණ්ඩායම දැක්කහම මට මතක් වෙන්නේ, එක්දින ක්රිකට් වල ජයකෙහෙලි නංවපු 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම. අද මට තේරෙනවා, ලෝක ක්රිකට් ප්රේක්ෂකයන් 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ඇයි ඒ තරම් ආදරේ කළේ කියලා. ෆිජ්ජො ප්රසිද්ධ සත්සාමාජික රග්බි වැඩ්ඩන් හැටියට. ඒත් මේ වෙනකොට ඔවුන් පහළොස් සාමාජික පිටියේත් වැඩි දස්කම් දක්වන්න පටන් අරගෙන තියෙනවා. ඒක ලොකු වැඩක්. ලෝකයේ ඉහළින්ම ඉන්න රග්බි යුනියන් කණ්ඩායම් 10 ඇතුළේ ඔවුන් ඉන්නේ, දුප්පත් ආර්ථිකයක් එක්ක. අඩු පහසුකම් එක්ක. අඩු වැටුප් එක්ක. සමාජ විෂමතා ගොඩක් එක්ක. ඒකයි මං 2000ට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මතක් කළේ. ෆීජියානුවෝ දූපත් වාසීන් නිසා ඔවුන් ඉතා වේගවත්. ඔවුන්ගේ ඉපිලීම ඉහළයි. ඔවුන්ගේ ස්වභාවික ආහාර රටාව නිසා ඔවුන් යකඩ වගේ හයියයි. ශ්රී ලංකාවේ වගේම විවිධ ජාතීන්ගේ ආක්රමණ නිසා එකේක ජාතියේ මූණු තියෙන අය එහෙත් හිටියට, මට හිතෙනවා ඔවුන්ගේ මුල් ජාන මැකී නොයන්නට තරම් හරිම ශක්තිමත් කියලා. අඩි 6ක් උස ෆිජ්ජො, රග්බි පිටිය ඇතුළේ මීටර් 100ක් තත්පර 11ට අඩුවෙන් ගේමක් නැතුව දුවන ගමන් එහෙට මෙහෙට හැරෙන්න, බොරු අඩි තියන්න, ප්රතිවාදීන්ව රවට්ටලා දුවන්න, තනි අතින් රග්බි බෝලය මිරිකගෙන දුවන්න, හතර පස් දෙනෙක් වටකරගත්තත් නොවැටී ඉන්න, දෙන්නෙක් තමන්ව අල්ලගෙන ඉද්දිත් බෝලයක් පාස් කරන්න තරම් අති විශිෂ්ඨ දක්ෂතා වලින් සමන්විතයි. අනෙක තමයි ඔවුන්ගේ 'ටැක්ලින්' නැත්නම් 'වැළැක්වීම්'. මුන්ගෙන් එකෙකුට අහුවෙනවා කියන්නේ හයියෙන් දුවගෙන ගිහින් පර්වතයක වැදුනා වගේ තමයි. ඒ වගේම මුන්ගෙ එකෙක්ව නවත්තන්න යනවා කියන්නේ වේගයෙන් එන බුල්ඩෝසරයක් නවත්තන්න යනවා වගේ තමයි. "අපේ මුතුන් මිත්තෝ..." කියලා පටන් ගන්න පණ්ඩිත කතා ඇහුනහමත් මට මතක් වෙන්නේ ෆිජ්ජන්ව. මුන් ඒ අපට අහිමිවුණු මුතුන් මිත්තොද කියලත් මට ජොලියට වගේ හිතෙනවා. අපට ඉස්සර තිබුනයි කියන ශරීර ශක්තිය, දූපත් වාසී ෆිජ්ජන්ට දැනුත් තියෙනවා. යෝධයොම තමයි. ෆීජි කියන්නෙ දූපත් සමූහයක් තියෙන රටක්. සමකය ආසන්නයේ තියෙන නිසා සහ දූපත් රැසක් තියෙන නිසා ඔවුන්ගේ සහ අපේ සමානකම් ගොඩක් තියෙනවා. පොල්, බත්, මඤ්ඤොක්කා, දෙල්, බතල, මාළු තමයි ඔවුන් වැඩිපුර කන්නේ. ඔවුන්ට තිබෙන විශ්මයජනක ශරීර පිහිටීමට හේතුව තමයි ඒක. අපේ බබාලා නම් කන්නෙ ඉතාලි පීසා, ජර්මනියේ බර්ගර්, ඇමරිකාවේ හොට්ඩෝග්, යුරෝපයේ සොසේජස්, එංගලන්තයේ සැන්ඩ්විචස්, ප්රංශ අල පෙති නේ... හ්ම්ම්ම්... කාටද ආඩම්බර! ෆීජි රග්බි ගත්තහම, අනෙක තමයි අඩුපහසුකම් යටතේ වල ගොඩැලි පිරුණු ක්රීඩාංගණ වල ක්රීඩා කරන නිසා ඔවුන්ගේ සමබරතාව ඉතා ඉහළ වීම. ජිම් එකකට ගිහින් කරන්න ඕන පුහුණුව ඔවුන්ට ලැබෙන්නේ ස්වභාවයෙන්මයි. රග්බි පන්දු මිලට ගන්න නොහැකි ෆීජි දරුවන් ක්රීඩා කරන්නේ පොල් කෝම්බ වලින්, හිස් බෝතල්, කෑන් වලින්. ඒ නිසා ඔවුන්ගේ අත්, මැණික් කටු, පන්දු හුවමාරුව වගේ දක්ෂතා වර්ධනය වෙනවා. ෆීජි රටේ සාක්ෂරතාවය ගත්තහම ඒක තියෙන්නෙත් ලංකාවට ඉහළින්. 99.1%ක සාක්ෂරතාවයක් ඔවුන්ට තියෙන බව සඳහන් වෙනවා. ඒක ජපානයටත් වඩා වැඩියි. ශ්රී ලංකාවට නම් වැරදුනේම විචාර බුද්ධිය රහිත ඉහළ සාක්ෂරතාවය හින්දා. ෆීජි වලත් එහෙමද දන්නෑ. බ්රිතාන්ය කිරීටය යටතේ තියෙන නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඔවුන් කොච්චර හොඳට ක්රීඩා කළත් ඒවට හරියට ගෙවන්නෙවත් නෑ. ඒකනෙ ඔවුන් වෙනත් රටවල් වලට ගිහින් ක්රීඩා කරන්න කැමති. හැබැයි සංස්කෘතිය සහ සම්ප්රදායන් රටක පුරවැසියන්ව ගොඩනගන කාරණයේදී කොච්චර වටිනවාද කියන එක මේ ෆිජ්ජො අපට උදේ හවා කියනවා. අපි නම් අපේ සංස්කෘතිය අපට කරදරයක් බව කියමින් උදේ හවා ෆේස්බුක් එකේ වැළලෙන්නැති ටික විතරයි. අඩුගානේ අපේ දරු පරපුරට අකුරු ගිල්ලන්නට කලින් උන්ට හරියට කන්න ටිකවත් දීලා ඉමු. එසේ නොවුනහොත්, ජාන මියුණු පසු අපට ඉතිරි වියහැක්කේ ස්ටීවන් හෝකින් ගණයේ උගතුන් පමණි. - අසංක හදිරම්පෑල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1731508550[/DATETIME][/SIZE] [HR][/HR] 🇿🇦🏴 Kick-off Saturday, November 16 at 11:10 PM (IST) [IMG]https://i.postimg.cc/Px86nJRJ/Gcfb3w-EXw-AEJ5t-B.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1731753556[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom