Rugged Phone - Strong Phones

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
මගේ Nokia 625 එකක් තිබ්බා. වැටිලා Screen එක කුඩු උනා. Replace කළා මාසෙකට කලින් ඊයේ අයෙත් වැටිලා Screen එක කුඩු උනා. මට හිතෙනවා Rugged Phone එකක් ගත්තනං ඉවරයි කියලා. Celltronics එකේ නං CAT MOBILE තියනවා. මොනාද බන් lankawe තියන Rugged Mobiles - ඉම්පෝර්ට් කරන්නේ කවුද?

Caterpillar-CAT-B15-Flipkart.png


1-14040F206121T.jpg