Rukmani Devi:The Ultimate Gramophone Record Collection

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    thumb525_16.jpg


    ලංකාවේ ප්‍රථම ගීත කෝකිලාවිය,රුක්මනි දෙවියගේ ගීතයක් අපේ අම්මාට අහන්න ආසවක් ඇති වෙලා මට කිව්වා,එ ආසාව සිඳවන්න ගිහින් තමා මට මේ ටික ලැබුනේ,මෙතන රුක්මනි දෙවියගේ ගොඩක් ජනප්‍රිය ගීත තිබෙනවා (ග්‍රැමෆෝන් යුගයේ පටිගත කල එවා) එ අතර කිහිපයක් අළුත් එවා.

    එළකිරි එකේ මෙම යුගයේ ගී වලට ප්‍රිය කරන ඇත්තෝ සිටින බව දන්න නිසා මේ ටික දාන්න හිතුවා.

    මෙම ගීත එකතුව අන්තර්ජාලයට එකතු කල රංජිත් දලුවත්ත (Ranjith Daluwatta) මහතාට මගේ ස්තුතිය.

    ගීත ගොනුව මෙතැනින් බාගත කරගන්න.
    mp3.zip