මෙතන තියෙන්නෙ ක්ලැරන්ස් විජයවර්ධනයන් විසින් ආරම්භ කල මුන්ස්ටොන්ස් සංගීත කණ්ඩායම කල ගීත කිහිපයක මුල් පටිගත කිරිම් වගයක්,මම හිතන්නෙ නැ ගොඩක් අය මේ මුල් පටිගත කිරිම් අහලා ඇති කියලා,මේ ගීත 14 ම තිබ්බෙ යුටියුබ් අඩවියේ මේ චැනල් එකේ > user/indika6464 මෙම ගීත යුටියුබ් අඩවියට උඩුගත කල Indiketi Hewage Rohan Indika මහතාට මගේ විශේෂ ස්තුතිය,මේ චැනල් එකේ තව ගොඩක් පැරණි ගීත තියනවා,චැනල් එක Sub කරගන්න.
මම එ ගීත ටික Mp3 කලා අහන්න පහසු වෙන්න,එ ටික එළකිරි දාන්න හිතුනා මෙවා අහන්න රසිකයෝ මෙකේ ඉන්න නිසා,පහතින් තියෙන්නෙ ගොනුවේ තියන ගීත ටික.
පහතින් ගීත ගොනුව බාන්න Link එක
https://www.mediafire.com/?pce3nhydeyeemyo
Password එක හැටියට මම දැම්මෙ ගත්තු චැනල් එකේ URL එක.
Password එක ඉල්ලුවාම පහතින් තියන URL එක දෙන්න Copy කරලා.
https://www.youtube.com/user/indika6464http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

