Rukshan Mark New Video පිස්සු කොර

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    2.gif


    ME Thiyenne C Ekata Dl Wechcha Folder eka Ethanin Delete Karanna Denne ....a Epa

    උදව් ඉල්ලුවට කවුරුත් උඹත් එක්ක තරහ වෙන්නෙ නෑ මචං.
    උඹ ඔය vdo එක Open කරපු player එක close කරපං.

    වැඩේ හරියන්නෙම නැත්නං Restart කරල ආපහු Delete කරන්න බලපං අනිවා Delete වෙනවා
    බයවෙන්නෙපා :)
     
    • Like
    Reactions: Mal Baba

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    :yes::yes::yes: හැම එකක්ම සමහරු too serious නෙ බලන්නෙ.. අපිට හැම එකක්ම කසුන් කල්හාරගෙ level එකෙන් expect කරන්න බෑ නෙ.. වෙනසකටත් එක්ක මේ වගේ ඒවත් තියෙන්නෙ ඕනෙ මමත් කියන්නෙ :D පොඩ්ඩක් විතර ගොං පාට් ;) ඒත් අවුලක් නෑ

    100% agreed :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ammo Dilsaran Aiya NIsa Wede Godi N Shep Karagaththa Ammo
    Ane Manda Ban AVG Walata Witharai Badu Mattu Une Un Ansencess.exe Kiyala Mokada Pennanawa Eth Ethanin Delete Wenne Ne Avg Eka Ublik YAnawa epara Dila Dunna Soft Were Eken Thamai wede shep Karagaththe

    KAwuruth MAma Hithanne Mweka DL KAranna GIHIN amaruwe Wetenna Epa
    MAchanz

    KISIMA AWULAK NE