Running shoes help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    Honda shoe ekak nodammoth kakule joints walata kela wenna puluwan neda?

    man nam ehema hitan na, eth shoes noda yanna epa. dsi wage tanakin shoes dekak ganna normal. mulin awidinna 30 mins wage. carbs thel kama adu karala aga bassanna. katta kagena karanna oni mcn . natam ba
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Honda shoe ekak nodammoth kakule joints walata kela wenna puluwan neda?

    man nam ehema hitan na, eth shoes noda yanna epa. dsi wage tanakin shoes dekak ganna normal. mulin awidinna 30 mins wage. carbs thel kama adu karala aga bassanna. katta kagena karanna oni mcn . natam ba
    mama danata sathiyata dawasak dekak wage treadmill eke duwanawa machan. mata 30 mins duwanna puluwan eka digata. me frequency eka wedi karaganna kiyala doka kiwwa. daily duwanakota honda shoe ekak nodammoth joints walata damage wenna puluwan kiyala ahala thiyenawa ban. ekai beluwe. ehema scene ekak nedda?
     
    • Like
    Reactions: usa_nihaal

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Reebok එකක් මම ගත්තා DSI Premier Shop එකෙන්. මම ගත්තේ Double Layer එකක් අවුරුදු 5 කට කලින් රුපියල් 23,000/- කට. Triple Layer එකත් තිබුනා හැබැයි ගාන වැඩියි. පුළුවන් නම් Triple Layer එකක්ම ගනින් joints වලට හොඳ නිසා. අනිවාර්යයෙන්ම හොඳ branded shoe pair එකක් ගනින් treadmill එකේ දුවන නිසා.
     
    • Like
    Reactions: CoolMan88

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Reebok එකක් මම ගත්තා DSI Premier Shop එකෙන්. මම ගත්තේ Double Layer එකක් අවුරුදු 5 කට කලින් රුපියල් 23,000/- කට. Triple Layer එකත් තිබුනා හැබැයි ගාන වැඩියි. පුළුවන් නම් Triple Layer එකක්ම ගනින් joints වලට හොඳ නිසා. අනිවාර්යයෙන්ම හොඳ branded shoe pair එකක් ගනින් treadmill එකේ දුවන නිසා.

    අඩේ කොහොමද? කාලෙකින් නේද?
     
    • Like
    Reactions: tokkaputha

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    mama danata sathiyata dawasak dekak wage treadmill eke duwanawa machan. mata 30 mins duwanna puluwan eka digata. me frequency eka wedi karaganna kiyala doka kiwwa. daily duwanakota honda shoe ekak nodammoth joints walata damage wenna puluwan kiyala ahala thiyenawa ban. ekai beluwe. ehema scene ekak nedda?
    shoes dekak tibbann athi wage bn, wadi kal thiyena ekak na itin shoes hoda naattam, eth kalin 7k tibba shoes dekak dan 20 panalane
     
    • Like
    Reactions: CoolMan88

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    දුවන්න ඕනෙ නෑ බං. විසේසයෙන්ම තාර පාරෙ දුවනව කියන්නෙ දනිස් කටු කෙටිලා හෙන ජංජාලයක් වෙයි. පැයක් ඇවිදපං, ටාගට් එක කිලෝමීටර් 8ක්. ඒ කියන්නෙ 4ක් ගියා 4ක් ආවා. උපරිම පැයයි. එකපාර බැරිවෙයි, සති 2න් 2කට ඇඩ්වාන්ස් කරපං. කිලෝමීටර් 9කට එහා පුලුවන් වෙනකොට ගානට ඕවා බැලන්ස් වෙනවා. හෙඩ්ෆොන් අනම් මනං නැතුව වැඩේ ගැන සිහියෙන් යන තරමට ඉෆෙක්ටිව්. ඕකත් එක්ක කන එක මැනේජ් කරන්න වෙනවා රිසල්ට් ඉක්මනට එන්න නං.
    මෙන්න මේ ටික ගූගල් කරලා බලපං,හාෆ් ප්ලේට්, 8:16

    ඊට වඩාඑක්ස්ට්‍රීම් එවට යන්න එපා.මෙකත්නිකමටබලාගෙනපලයං

    මටත් මීට කාලෙකට කලින් cholesterol ටික ක් වැඩි වෙලා තිබ්බ. Dr මට කියුවේත‍් හයියෙන් හයියෙන් ඇවිදින්න දුවන්න යන්න එපා කියලා. මන් පාන්දර 5 ට විතර නැගිටලා 6km විතර ඇවිදලා එනවා. පට්ට fit එකක් මචං ඇගට දැනෙන්නේ මාරම strong ඇගට. මුල් දවස් ටිකේ නම් kakul එහෙම රිදෙන්න ගත්තා. මන් හැබැයි ලොකුවට shoes ගැන නම් අවධානයක් දුන්නෙ නැහැ ඒ ගැන හිතුනේ නැහැ.