හොඳ රනින් ශුස් දෙකක් තෝරලා දීපන්කො මෙන්න මේකෙන්.
https://www.dsifootcandy.lk/men/running-walking/?orderby=price
අද දවස ඇතුලත ගන්න ඕනේ සම්පත් %25 ඔෆ්රේර එකක් යනවා.
ASics නම් ස්ටෝකස් නම් නැහැ කිව්වා puma හරි reebok වලින් හොඳ එකක් බලන්නේ
* උපරිම 16000ක් වගේ
*දුවනවා කිව්වට එච්චර දුවන්නේ නැහැ දවස් දෙකට සරයක් පෑයක් විතර ඇවිදින්නේ ලොකු ගානම ඕනේ නැහැ කකුල ට හොඳ අඩුම එක බලන්නේ
*බර නම් 110kg