Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rupavahini in Trouble...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේවකයින්ගෙන් ජාතික රූපවාහිනියට රතු එළියක්      දේශීය    2010 ජනවාරි 04 වෙනි සදුදා, 12:13

ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති සන්ධානය එහි සභාපති වෙත ලිපියක් යවමින් මැතිවරණ සමය තුළ සිදුකරන පක්ෂපාතී සහ අත්තනෝමතික මාධ්‍ය භාවිතය නතර නොකරන්නේ නම් සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට අනතුරු අඟවා ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ජාතික රූපවාහිනිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය මගින් ආදායම් උපයාගැනීමේ ක්‍රියාමාර්ගය පසෙක දමා එක් අපේකෂකයෙකුට පමණක් වාසිදායක වන දැන්වීම් තොග පිටින් විකාශනය කිරීමට සංස්ථා කළමනාකාරිත්වය කටයුතු කිරීම පිළිබඳව මෙහිදී දැඩි විරෝධය පළ කර ඇත. තාරුණ්‍යට හෙටක් වෙතින් පණිවිඩයක් සහ සුභ අනාගතයක් නම් වූ මැතිවරණ දැන්වීම් නොමිළේ විකාශය කිරීමත්, ඒ සඳහා මුදල් ගෙවා ප්‍රචාරණය කරන සෙසු ස්ථාවර වෙළඳ දැන්වීම් කාලය යොදා ගැනීමත් නිසා ජාතික රූපවාහිනියට සිදුවන පාඩුව පිළිබඳව වෘත්තීය සමිති සන්ධානය කරුණු සහිතව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

මේ දිනවල විකාශනය වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති සහ වැඩ සටහන් ක්‍රියාවලිය ඒකපාර්ශවීය මානයක් වෙත පදනම් වී තිබීම පිළිබඳව ද අවධානය යොමු කරමින් එමගින් ආයතන සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ජීවන ආරකෂාවට ද තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දෙයි. සේවක සුරකෂිතභාවය සහ තොරතුරු දැනගැනීමේ පුරවැසි සමාජයට ඇති අයිතිය පිළිබඳව ගැඹුරින් සලකා බලා පහත යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

01. මාධ්‍ය භාවිතය සම්බන්ධ මැතිවරණ කොමාසරිස්ගේ නියෝගයන් නිසි පරිදි ඉටු කිරීම.

02. නියමිත දැන්වීම් මිළ ගණන් අනුව වාණිජ සංකේතාංක යටතේ සියළු මැතිවරණ දැන්වීම් විකාශනය කිරීම.

03. ඉදිරි මැතිවරණ දැන්වීම් ප්‍රචාරණ කටයුතුවලදි ඊට අදාල අත්තිකාරම් ලබාගැනීම.

04. වර්ෂ 2010 ජනාධිපතිවරණ ප්‍රකාශයට පත්වූ පසු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ මැතිවරණ දැන්වීම් සඳහා අයවිය යුතු මිල ගණන් විධිමත් ලෙස ගණනය කොට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීම.

05. පෙර පැවති සියළුම මැතිවරණවලට අදාල මැතිවරණ දැන්වීම් සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 30ක් පමණ වන මුදල් ප්‍රමාණය අයකරගැනීමට කටයුතු කිරීම.

ඉහත දක්වා ඇති කරුණු සම්බන්ධව සංස්ථා කළමනාකාරිත්වය නිසි අවධානයට ලක් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බව ද වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා ඇත. රූපවාහිනී සංස්ථා සේවක සංගමය, වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමය, ජාතික සේවක සංගමය, ඒකාබද්ධව මෙම ලිපිය ජාතික රූපවාහිනී සභාපති අධ්‍යකෂක ජනරාල් වෙත යොමු කර ඇති අතර එහි පිටපත් මැතිවරණ කොමසාරිස් වෙත ද යොමු කර ඇත.

[QUOTE="AtulaSiriwardane, post: 6285487, member: 120286"] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5079:2010-01-04-06-44-06&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]සේවකයින්ගෙන් ජාතික රූපවාහිනියට රතු එළියක්[/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5079%3A2010-01-04-06-44-06&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5079%3A2010-01-04-06-44-06&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=6][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01MDc5OjIwMTAtMDEtMDQtMDYtNDQtMDYmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=6] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=6] 2010 ජනවාරි 04 වෙනි සදුදා, 12:13 [/SIZE] [SIZE=6][IMG]http://lankatruth.com/sin/images/photos/Common/media/SLRC/slrc_logo.jpg[/IMG]ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති සන්ධානය එහි සභාපති වෙත ලිපියක් යවමින් මැතිවරණ සමය තුළ සිදුකරන පක්ෂපාතී සහ අත්තනෝමතික මාධ්‍ය භාවිතය නතර නොකරන්නේ නම් සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට අනතුරු අඟවා ඇත.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ජාතික රූපවාහිනිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය මගින් ආදායම් උපයාගැනීමේ ක්‍රියාමාර්ගය පසෙක දමා එක් අපේකෂකයෙකුට පමණක් වාසිදායක වන දැන්වීම් තොග පිටින් විකාශනය කිරීමට සංස්ථා කළමනාකාරිත්වය කටයුතු කිරීම පිළිබඳව මෙහිදී දැඩි විරෝධය පළ කර ඇත. තාරුණ්‍යට හෙටක් වෙතින් පණිවිඩයක් සහ සුභ අනාගතයක් නම් වූ මැතිවරණ දැන්වීම් නොමිළේ විකාශය කිරීමත්, ඒ සඳහා මුදල් ගෙවා ප්‍රචාරණය කරන සෙසු ස්ථාවර වෙළඳ දැන්වීම් කාලය යොදා ගැනීමත් නිසා ජාතික රූපවාහිනියට සිදුවන පාඩුව පිළිබඳව වෘත්තීය සමිති සන්ධානය කරුණු සහිතව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මේ දිනවල විකාශනය වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති සහ වැඩ සටහන් ක්‍රියාවලිය ඒකපාර්ශවීය මානයක් වෙත පදනම් වී තිබීම පිළිබඳව ද අවධානය යොමු කරමින් එමගින් ආයතන සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ජීවන ආරකෂාවට ද තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දෙයි. සේවක සුරකෂිතභාවය සහ තොරතුරු දැනගැනීමේ පුරවැසි සමාජයට ඇති අයිතිය පිළිබඳව ගැඹුරින් සලකා බලා පහත යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]01. මාධ්‍ය භාවිතය සම්බන්ධ මැතිවරණ කොමාසරිස්ගේ නියෝගයන් නිසි පරිදි ඉටු කිරීම.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]02. නියමිත දැන්වීම් මිළ ගණන් අනුව වාණිජ සංකේතාංක යටතේ සියළු මැතිවරණ දැන්වීම් විකාශනය කිරීම.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]03. ඉදිරි මැතිවරණ දැන්වීම් ප්‍රචාරණ කටයුතුවලදි ඊට අදාල අත්තිකාරම් ලබාගැනීම.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]04. වර්ෂ 2010 ජනාධිපතිවරණ ප්‍රකාශයට පත්වූ පසු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ මැතිවරණ දැන්වීම් සඳහා අයවිය යුතු මිල ගණන් විධිමත් ලෙස ගණනය කොට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීම.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]05. පෙර පැවති සියළුම මැතිවරණවලට අදාල මැතිවරණ දැන්වීම් සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 30ක් පමණ වන මුදල් ප්‍රමාණය අයකරගැනීමට කටයුතු කිරීම.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]ඉහත දක්වා ඇති කරුණු සම්බන්ධව සංස්ථා කළමනාකාරිත්වය නිසි අවධානයට ලක් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බව ද වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා ඇත. රූපවාහිනී සංස්ථා සේවක සංගමය, වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමය, ජාතික සේවක සංගමය, ඒකාබද්ධව මෙම ලිපිය ජාතික රූපවාහිනී සභාපති අධ්‍යකෂක ජනරාල් වෙත යොමු කර ඇති අතර එහි පිටපත් මැතිවරණ කොමසාරිස් වෙත ද යොමු කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom