RUPAVAHINI PROSTITUTE SHOW

Arlind

Banned
Jan 8, 2010
526
8
0
SOURCE:http://lankatruth.com/sin/
ශි‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව සතු බාහිර විකාශ (OB Bus) රථයහා විකාශන උපකරණ හදිසියේම අරලියගහ මන්දිරය වෙත ගෙන ගිය බව අප මීට සුළු මොහොතකට පෙර වාර්තා කළ අතර, එයට හේතුව මේ වන විට වාර්තා වේ. මෙම බාහිර විකාශ බස් රථය හදිසියේම අරලියගහ මන්දිරයට ගෙන ගොස් ඇත්තේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීමේ අරමුණින් සකස් කරන ලද වීඩියෝ පට ප්‍රචාරය කිරීම සඳහා බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ගණිකාවන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සකස් කළ අසභ්‍ය වීඩියෝ පටය මෙන්ම තවත් වීඩියෝ පට දෙකක් මෙම රථයේ සිට විකාශය කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී ගණිකාවන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සරත් ‍ෆොන්සේකා මහතාට මඩ ගැනීසට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව කොටි සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙමින් පුද්ගලයින් කිහිපදෙනෙකු යොදා ජෙනරාල්වරයා කොටි සංවිධානය හා ගනුදෙනු කළ බව ප්‍රකාශ කෙරෙන වීඩියෝ පටයක් හා පාතාල සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙමින් යොදා ගත් පුද්ගලයෙකු ලවා මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන්ට එරෙහිට කටයුතු කරන ලෙස තමන්ට ආයුධ ලබා දුන් බව කළ ප්‍රකාශයක වීඩියෝ පට මේ වන විට සකස් කර අවසන්ය.

මෙම වීඩියෝ පට රූපවාහිනී සංස්ථාවේ සිය විකාශය කිරීම පිළිබඳව සියයට සියයක විශ්වාසයක් තැබිය නොහැකි බැවින්, බාහිර විකාශ රථය අරලියගහ මන්දිරයට ගෙන්වා එම විකාශ රථයේ සිට මෙම වීඩියෝ පට ප්‍රචාරය කිරීමට කටයුතු යොදන ලෙස ජනාධිපති කාර්යාලයෙන් නියෝග ලැබී ඇත. මේ අනුව අදාල විකාශ රථය යොදා ගනිමින් අද දින ජාතික රූපවාහියෙන් මෙම ව්‍යාජ වීඩියෝ පට විකාශය කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තා වේ.


යෑමට සුදානම් වන බව ඉතාවිශ්වාස කටයුතු අරංචි මාර්ගයකින් වාර්තා වේ. රුපියල් මිලියන 2000 ට වඩා වටිනාකමක් ඇති මෙම රථය මගින් රූපවාහිනී සංස්ථාවේ සියලූ විකාශන කටයුතු තාවකාලිකව සිදුකළ හැකිය.

එමගින් සංස්ථාපරිශ‍්‍රය හා කිසිදු සම්බන්ධයක් නොමැතිව විකාශන කටයුතු සිදුකළ හැකි අතරමෙලෙස හදිසියේ එම විකාශන බස් රථය ගෙනයෑමට සැළසුම් කිරීම පිළිබඳව සේවකයින්විමතිය පළ කර ඇත.

MEHEMA KARANA MAHINDA RAJAPAKSE JANAPATHITA VOTE KARANAWADA?? PISSU HADEI.
SF KAWADAAWATH MR GENA MADA GAHUWE NEHE... ME WAGE JARA SHOW THANA EKA AMERICAWE WATH ELECTION EKATA THAMME NEHE... LANKAAWE MAHINDAYA WITHARAI..
OKKOMALA SF ta.
 
Last edited:

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Karana baluweda walata
Owa karana unta
hena hathama wadinna one

Are You Want A Change

----------==========VOTE FOR SARATH FONSEKA==========-------

SF ta Jaya niyathai

Viswasaneeya wenasak