Rupawahini News

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    dan Rupawahini news wenas wela hamogema ewa yanawa neda.

    Rally_Baner.gif
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    he he...adaala baladhaariyage wada thamai.....yantham gon part tika navathy...mokada baladhaariya indaddi mada gahuwoth madhya pawara ganne aythiya thiyenewa election comasaarista
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!නව වසරේදී අවංක, පිරිසිදු හා නිර්භීත නව නායකයෙකු සමඟ අපේ රට අපේ දෑතින් ගොඩ නඟමු. ඔබ සැමට දෙවි පිහිටයි!මම ඔබ සැමට ජයෙන් ජයම පතමි!VOTE FOR OUR NATIONAL HERO SARATH FONSEKA.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මැතිවරණ කොමසාරිස් වරයා නිසි බලධරයෙක්
    ජාතික රැපවාහිනියට හා ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවට
    පත් කළ නිසා තමයි ඔය වෙනස