Rupawahini TV show Big Help රුපවාහිනියේ ගිය කතා ටිකක් හොයලා දෙන&#3530

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Rupawahini TV show Big Help රුපවාහිනියේ ගිය කතා ටිකක් හොයලා දෙන&#3530

    මචන්ලා උඹලට මතකද රුපවාහිනියේ ගිය ටිවි ෂෝ අර ස්පෙල් බයින්ඩර් ඒ වගේ එවා මම ස්පෙල් බය්න්ඩර් නම් ගත්තා මට අනිත් එවේ නම් මතක නැනේ තව අර ගියේ කොල්ලෙක් වගේ කෙල්ලෙක් ජෝජ් කියලා එකිට බල්ලෙකුත් හිටියේ අන්න එකේ නම මොකද්
    තව සක්වල මිතුරෝ කියලා එකක් ගියේ රෝබෝ ගැනියෙක් හිටියේ අත්ත එකයි තව ගියපු එවේ නම් ටිකයි පුලුවන්නම් බාගන්න ලින්ක්කුත් දෙන්ඩෝ ලොකු උදව්වක් අවුරුද්දට නිවාඩුවට බලන්න ලොකු උදව්වක් මචන්ලා දන්නේ නැත්නම් බම්පර් වත් දලා යන්න
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​

    jewelspacecases.jpg




    famous five

    tumblr_liek4spJIE1qb60iro1_500.jpg



     
    • Like
    Reactions: charith077