Rupawahiniye ආතල්

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    සදුද(5) අපේ රතන හාමුදුරුවො රූපවාහිනී සංස්තාව ඉදිරිපිට උත්ගෝෂනයක් කලා.
    ඒක ඉවර උනේ ගේමක් ඇදගෙන. හැබැයි පට්ටයි ගේම ඇදගත්ත විදිහනම්. :cool:

    මේ දොලස්මහේ පහනෙ ඇත්ත කතාව දන්න එක්කෙනෙක් කියනවද මොකද්ද
    ඇත්ත සීන් එක කියල. :eek:
    මටනම් සීන් එක තේරුනේ නෑ :sorry:

    පල්ලෙහ තියෙන video දෙක බැලුවම තේරෙනව මොකක්ද ඇත්තට media වලින් කරන්නෙ කියල.
    සම්පූර්නයෙන්ම කතාව කනපිට ගහනව උන්ගෙ වාසියට.

    රූපවාහිනිය edit කරපු ටික.



    full video එක.
    https://www.facebook.com/video.php?v=527484684061309&set=vb.190352324441215&type=2&theater
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දොලොස්මහේ පහණෙ යට තියෙන මැනික් ගල්වලට විදල.ඔක මුලින්ම කිව්වෙ පොලිස්කාරයො.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    10888720_1545541442378613_5286198090091022939_n.jpg
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මචන් වර්ල්ඩ් කප් එක channel eye එකෙන් බලන්න පුළුවන් වෙයිද :dull: