Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rupee hits record low against USD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්න.

Dollar එක පාවෙන්න දීපු එකත් ගොඩක් හොඳයි. කාලෝචිත තීරණයක්. ඇත්ත exchange rate එක දැන් තමයි තියෙන්නේ. දැන් central bank එකෙත් සෑහෙන්න dollar reserves තියනවා. ගාන මට මතක නෑ. ඉස්සර මහා බැංකුව import කරන්න උදව් කරනවා වගේ වැඩක් තමයි කලේ. එයාලගේ dollar savings ඔක්කොම import කරන්න market එකට දෙනවා. මේකේ හොඳ නැහැ. ආර්ථිකේ ගොඩක් අවදානම් වෙනවා.

දැන් exchange rate එක පාවෙනවා. exporters ල ට ගොඩක් හොඳයි. පුළුවන් තරම් මෙහෙන් export කරන්න ඕන. එතකොට තමයි rate එක අඩු වෙන්නේ.... නැත්තන් රටවල් වල ගිහිල්ල වැඩ කරලා මෙහාට සල්ලි එවන්න ඕන. tourist ලා එන්න ඕන. එතකොට නිකම්ම rate අඩු වෙනවා.

සරලව කිව්වොත්.... ලංකාව ඔයාලගේ ගෙදර කියල හිතන්න. ගෙදර ඉන්න මිනිස්සු එලියට ගිහිල්ල වැඩ කරලා හරි.... ගෙදරින් මොනවා හරි හදල වෙන ගෙවල් වලට විකුණලා හරි ඔයාලගේ ගෙදරට සල්ලි අරන් එන්න ඕන. එතකොට තමයි ඔයාල සල්ලි කාරයෝ වෙන්නේ.... ඉස්සර උනේ ගෙදර තාත්ත වෙන ගෙවල් වලට ගිහින් හිගාකාල ගෙදරට සල්ලි අරන් එනවා ඔයාලට වෙන ගෙවල් වල හදන බඩු අඩුවට අරගන්න. ගෙදර ණය බර එන්න එන්නම වැඩි වෙන එකයි ඒකෙන් වෙන්නේ. ණය වැඩි වීමේ ආනිසංස කියල දෙන්න ඕන නැහැ නේ... දන්නේ නැත්තන් Greece debit crisis එක ගැන search කැරල බලන්න.... අනේ මන්ද කට්ටියට තේරෙනවද කියල....

මම ආර්ථික විද්‍යාව කලේ... රට කරන විදිය ආර්ථික විද්‍යාවට අනුව නම් වදරක් නැහැ. කෙටි කාලීනව මිනිස්සුන්ට ටිකක් දුක විඳින්න වෙයි හැබැයි අනාගතේ හොඳ වෙයි. පුළුවන් තරම් dollar හොයපල්ලා.... රටත් දියුණුයි.... ඔබත් දියුණුයි!

[QUOTE="Samsung1, post: 19374002, member: 476141"] [SIZE="4"]Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්න. Dollar එක පාවෙන්න දීපු එකත් ගොඩක් හොඳයි. කාලෝචිත තීරණයක්. ඇත්ත exchange rate එක දැන් තමයි තියෙන්නේ. දැන් central bank එකෙත් සෑහෙන්න dollar reserves තියනවා. ගාන මට මතක නෑ. ඉස්සර මහා බැංකුව import කරන්න උදව් කරනවා වගේ වැඩක් තමයි කලේ. එයාලගේ dollar savings ඔක්කොම import කරන්න market එකට දෙනවා. මේකේ හොඳ නැහැ. ආර්ථිකේ ගොඩක් අවදානම් වෙනවා. දැන් exchange rate එක පාවෙනවා. exporters ල ට ගොඩක් හොඳයි. පුළුවන් තරම් මෙහෙන් export කරන්න ඕන. එතකොට තමයි rate එක අඩු වෙන්නේ.... නැත්තන් රටවල් වල ගිහිල්ල වැඩ කරලා මෙහාට සල්ලි එවන්න ඕන. tourist ලා එන්න ඕන. එතකොට නිකම්ම rate අඩු වෙනවා. සරලව කිව්වොත්.... ලංකාව ඔයාලගේ ගෙදර කියල හිතන්න. ගෙදර ඉන්න මිනිස්සු එලියට ගිහිල්ල වැඩ කරලා හරි.... ගෙදරින් මොනවා හරි හදල වෙන ගෙවල් වලට විකුණලා හරි ඔයාලගේ ගෙදරට සල්ලි අරන් එන්න ඕන. එතකොට තමයි ඔයාල සල්ලි කාරයෝ වෙන්නේ.... ඉස්සර උනේ ගෙදර තාත්ත වෙන ගෙවල් වලට ගිහින් හිගාකාල ගෙදරට සල්ලි අරන් එනවා ඔයාලට වෙන ගෙවල් වල හදන බඩු අඩුවට අරගන්න. ගෙදර ණය බර එන්න එන්නම වැඩි වෙන එකයි ඒකෙන් වෙන්නේ. ණය වැඩි වීමේ ආනිසංස කියල දෙන්න ඕන නැහැ නේ... දන්නේ නැත්තන් Greece debit crisis එක ගැන search කැරල බලන්න.... අනේ මන්ද කට්ටියට තේරෙනවද කියල.... :P මම ආර්ථික විද්‍යාව කලේ... රට කරන විදිය ආර්ථික විද්‍යාවට අනුව නම් වදරක් නැහැ. කෙටි කාලීනව මිනිස්සුන්ට ටිකක් දුක විඳින්න වෙයි හැබැයි අනාගතේ හොඳ වෙයි. පුළුවන් තරම් dollar හොයපල්ලා.... රටත් දියුණුයි.... ඔබත් දියුණුයි! :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom