Rupee hits record low

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Dont worry central bank will intervine soon. its a do or die situation for them.

    Screw all the forigen reserves.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    එල එල 150 ක් ගහයිද හෙට අනිද්දා වෙද්දී?
    තවත් මෙවෑනි ජයග්‍රහන ශ්‍රී ලංකාව හමුවේ තෑබීමට රුපිලට හැකි වේවා.
    :rolleyes:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0

    එල එල 150 ක් ගහයිද හෙට අනිද්දා වෙද්දී?
    තවත් මෙවෑනි ජයග්‍රහන ශ්‍රී ලංකාව හමුවේ තෑබීමට රුපිලට හැකි වේවා.
    :rolleyes:
    අපේ අතිගරු ජනාධිපති තුමාට ජයවේවා !
     

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    the ECONOMY of our country is screwed. highway hadala minissunwa gonata andala tynne. aththa thathwe penawa ne dollar ekath ekka baluwama. ara zimbabwe wage wei ape ratath ikmanatama
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    එල එල 150 ක් ගහයිද හෙට අනිද්දා වෙද්දී?
    තවත් මෙවෑනි ජයග්‍රහන ශ්‍රී ලංකාව හමුවේ තෑබීමට රුපිලට හැකි වේවා.
    :rolleyes:

    Google Gmail හා සියලුම ඇමරිකානු නිෂ්පාදනයන් ඇත හරින්න . ඩොලර් එකත් ඇත හරින්න . අපි ශ්‍රී ලන්කන් ඩොලර් එකක් හදමු . මේවා අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ .:lol::lol::lol:
     

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    ratata kisima adarayak nathy saththu tikak uda inne.. boru accounts eliyata dala hamadama rata develop wenawa kiyla kynwa.. dan penawa ne wela tyna de! dollar eka 130 :S :angry: