Russia agrees with US on Noth Korea

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    breaking_news.si.gif





    Russian Foreign Minister Sergey Lavrov believes that the North Korea crisis should be given a chance to blow over, and urged calm ahead of talks with his US counterpart, Secretary of State John Kerry.

    “No one should intimidate anyone with any military maneuvers,” Lavrov said ahead of one-on-one meetings in London on the sidelines of the G8 foreign ministers’ summit. “There is yet a chance the situation will calm down by itself.”

    He also said that the US and Russia have no differences in their stance on the East Asian country.

    DETAILS TO FOLLOW
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me hujja rocket 2k thiyagena me choo kolla lokka wenda hadanawa. nelanda one atti halenda. paw e minissu puduma duppath. me mental ekadi pathi ain karoth me ratata honda kaalayak uda wei.

    u eka thamai karanne thamange rate diyunuwa wenuwen gadapiya wage bella thiyanna yanne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් කවුද කියන්නෙ, ඇමෙරිකාවට වැඩ බැ කියලා.. උන් කපටියි මචන්.. මන් දවසකුත් කිව්වා වගෙ,, උන් පිස්සො වගෙ moral එකට යුද්ද කරන්නෙ නැ.. battle field එකෙ ගේම යන අතරෙ, ලොකු පුටු වල උන් පැනෙන් සහ Cisco එකෙන් ගේම දෙනවා නියමට..

    ඉස්සෙල්ලා එක කොල් එකයි ඔබාම දුන්නෙ චීන ජනතිපති XI ට.. පොර පහුවෙනිදා ගොන් කොල්ලගෙ කට වැස්සුවා.. තව එකයි ඉන්නෙ උතුරු කොරියාවට, එ ඉරානය විතරයි.. මේ දවස්වල උන්ටත් හෙන ගහලා ඉන්නෙ බූමි කම්පා වලින්.. තව චුට්ටක් එහට උනානම් උන්ගෙ එකම නියශ්ටික බලාගාරෙටත් ඊයෙ බඩු බනිස්..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාමාන්ය මිනිස්සුන්ට විකාර පෙන්නුවට දේශපාලනයෙ සදා හතුරොත් නැ මිතුරොත් නැ.. ලන්කාවට උනත් එකේ වෙනසක් නැ. ඇගේ ඇලීගන පන වගේ හිටියට චීනෙත් අපි කොරියන් පාට් පෙන්නුවොත් අපටත් කියන්නෙ කට වහපිය කියලා තමා.. ඒ වගෙමයි, ඇමෙරිකාව බන්ග වේවා කිව්වට ලන්කාව ඇමෙරිකාවත් එක්ක ඔනා තරම් ආර්තික,යුද නාවික කියන field වල agreement ගහලා තියනවා.. උදාහරන තමා ගිය පාර ඇෆ්ගන්,ඉරාක යුද්දෙදි අපෙ, airport වල landing,take off සහ emergency hanger පහසුකම් ලන්කාවෙන් දුන්නා.. තාමත් කාලෙක ඉදන් VOA (Voice of America) station එකක් ඉරනවිල කියන ගමේ තියනවා.. ඔයෙ හලාවත කියන පැත්තෙ...
     
    Last edited: