Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia invaders
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනිදෙ මචන් රුසියව රටකට ගහලා නැහැ,දෙවෙනි කාරණය තමා රුසියාව යුක්රේනය සමඟ ඇති කරගෙන තියෙන ආරක්ෂක ගිවිසුම් එක්ක රුසියාවට නීතියානුකූල අයිතියක් තියෙනවා 25000 එම රට තුළ හමුදාවක් තැබීමට.

"සෝවියට් යුගයේදී රුසියාවට අයත්ව පැවති ක්රිමියාව 1954දී සෝවියට් ජනපති නිකිතා කෘෂෙව් විසින් යුක්රේනයට පවරා දී ඇති අතර සෝවියට් දේශය බිඳ වැටුණු පසු 1999දී රුසියාව විසින් ඩොලර් මිලියන 526.5ක් ගෙවා කළු මුහුදු නාවුක සේනාංකයෙන් 81.7% මිලදී ගෙන තිබේ.

එම ගිවිසුමට අනුව 2017 දක්වා ක්රිමියාවේ සෙවස්ටාපෝල්හි රුසියානු සේනාංකයට රැඳී සිටිය හැකිවූ අතර පසුව එය 2042 දක්වා දීර්ඝ කර තිබේ.

මේ සඳහා සෑම වසරකම රුසියාව විසින් යුක්රේන ණය ඩොලර් මිලියන 97.75කින් කපා හරින බව පැවසේ".

උපුටා ගැනීමකි

[QUOTE="mano3989, post: 16362767, member: 348050"] [SIZE="4"]පළවෙනිදෙ මචන් රුසියව රටකට ගහලා නැහැ,දෙවෙනි කාරණය තමා රුසියාව යුක්රේනය සමඟ ඇති කරගෙන තියෙන ආරක්ෂක ගිවිසුම් එක්ක රුසියාවට නීතියානුකූල අයිතියක් තියෙනවා 25000 එම රට තුළ හමුදාවක් තැබීමට. [COLOR="DarkRed"]"සෝවියට් යුගයේදී රුසියාවට අයත්ව පැවති ක්රිමියාව 1954දී සෝවියට් ජනපති නිකිතා කෘෂෙව් විසින් යුක්රේනයට පවරා දී ඇති අතර සෝවියට් දේශය බිඳ වැටුණු පසු 1999දී රුසියාව විසින් ඩොලර් මිලියන 526.5ක් ගෙවා කළු මුහුදු නාවුක සේනාංකයෙන් 81.7% මිලදී ගෙන තිබේ. එම ගිවිසුමට අනුව 2017 දක්වා ක්රිමියාවේ සෙවස්ටාපෝල්හි රුසියානු සේනාංකයට රැඳී සිටිය හැකිවූ අතර පසුව එය 2042 දක්වා දීර්ඝ කර තිබේ. මේ සඳහා සෑම වසරකම රුසියාව විසින් යුක්රේන ණය ඩොලර් මිලියන 97.75කින් කපා හරින බව පැවසේ". උපුටා ගැනීමකි[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom