Russia invaders

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    amXVpNo_700b_v1.jpg

    1888484_10202654061786990_631677325_n.jpg
     
    Jan 7, 2013
    182
    16
    0
    ඕක පුදුම වෙන්න දෙයක් නෑ බන්. ක්රිමියන් වල වැඩිහරියක් ඉන්නේ රුසියන් කාරයෝ... එකයි ඔය රුසියන් හමුදාවට ඔච්චර සැලකිලි. කවදාහරි ලංකාවත් තමිල්නාඩුවෙන් ආක්‍රමණය කලොත් දෙමල මිනිස්සුත් ඔය වගේ ෆොටෝ ගහවී. පකිස්තනෙන් අවොත් සමහර මුස්ලිම් මිනිස්සුත් එහෙම කරවී පකිස්තාන් කොඩිය උස්සගෙන...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    රණ රාල;16362516 said:
    ඕක පුදුම වෙන්න දෙයක් නෑ බන්. ක්රිමියන් වල වැඩිහරියක් ඉන්නේ රුසියන් කාරයෝ... එකයි ඔය රුසියන් හමුදාවට ඔච්චර සැලකිලි. කවදාහරි ලංකාවත් තමිල්නාඩුවෙන් ආක්‍රමණය කලොත් දෙමල මිනිස්සුත් ඔය වගේ ෆොටෝ ගහවී. පකිස්තනෙන් අවොත් සමහර මුස්ලිම් මිනිස්සුත් එහෙම කරවී පකිස්තාන් කොඩිය උස්සගෙන...

    aniwaa :yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹලට තේරෙන්නේ නෑ බන්.

    රුසියන් මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල රුසියාවට යුක්රේනයෙන් කෑල්ලක් අල්ලන්න පුලුවන්නම්,

    ඉන්දියාවට අවුලක් නැතිව ලංකාවේ උතුර අල්ලන්න පුළුවන් දෙමල මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල.
    එතකොටත් ඔය වගේම පින්තුර වැටෙයි. උතුරේ බලයේ ඉන්න අර දෙමල පක්ෂය, ආක්‍රමණය කරන මිනිස්සුන්ව මල් මාලා දාල පිළිගනියි. ලෝකේ වටේ ඉන්න උඹල වගේ මිනිස්සු internet එකේ, අන්න සිරා වැඩේ, ලංකාව අයිති ඉදියාවට තමයි කියයි.:lol:

    මේක ලෝක සාමයට ලොකු තර්ජනයක්. මේකෙන් වෙන්නේ පොඩි රටවල් වලට කිසි ආරක්ෂාවක් නැති වීම.​
     
    Last edited:

    එහෙම වෙන්නේ ලංකාවේ දෙමල මිනිස්සු තමුන්ගේ මව් රට ලංකාව නෙවෙයි තමිල්නාඩුව කියලා හිතුවොත් තමයි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රණ රාල;16362596 said:
    එහෙම වෙන්නේ ලංකාවේ දෙමල මිනිස්සු තමුන්ගේ මව් රට ලංකාව නෙවෙයි තමිල්නාඩුව කියලා හිතුවොත් තමයි.

    එහෙම උන නිසානෙ අවුරුදු 30ක් යුද්ධ කලේ.:lol: උඹට මේ ටිකට ඒක අමතක උනාද?:shocked:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලට තේරෙන්නේ නෑ බන්.

    රුසියන් මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල රුසියාවට යුක්රේනයෙන් කෑල්ලක් අල්ලන්න පුලුවන්නම්,

    ඉන්දියාවට අවුලක් නැතිව ලංකාවේ උතුර අල්ලන්න පුළුවන් දෙමල මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල.
    එතකොටත් ඔය වගේම පින්තුර වැටෙයි. උතුරේ බලයේ ඉන්න අර දෙමල පක්ෂය, ආක්‍රමණය කරන මිනිස්සුන්ව මල් මාලා දාල පිළිගනියි.

    මේක ලෝක සාමයට ලොකු තර්ජනයක්. මේකෙන් වෙන්නේ පොඩි රටවල් වලට කිසි ආරක්ෂාවක් නැති වීම.​

    අනිවා ... අපිට ඔය ටික උනොත් මුන්ගෙ ඇස් ඇරෙයි
     
    Jan 7, 2013
    182
    16
    0
    එහෙම උනා නිසානෙ අවුරුදු 30 යුද්ධ කලේ.:lol: උඹට මේ ටිකට ඒක අමතක උනාද?:shocked:

    හැම දෙමල මිනිහම, මුස්ලිම් මිනිහම එහෙම නෑ. නමුත් වෙන්න පුළුවන්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උඹලට තේරෙන්නේ නෑ බන්.

    රුසියන් මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල රුසියාවට යුක්රේනයෙන් කෑල්ලක් අල්ලන්න පුලුවන්නම්,

    ඉන්දියාවට අවුලක් නැතිව ලංකාවේ උතුර අල්ලන්න පුළුවන් දෙමල මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල.
    එතකොටත් ඔය වගේම පින්තුර වැටෙයි. උතුරේ බලයේ ඉන්න අර දෙමල පක්ෂය, ආක්‍රමණය කරන මිනිස්සුන්ව මල් මාලා දාල පිළිගනියි. ලෝකේ වටේ ඉන්න උඹල වගේ මිනිස්සු internet එකේ, අන්න සිරා වැඩේ, ලංකාව අයිති ඉදියාවට තමයි කියයි.:lol:

    මේක ලෝක සාමයට ලොකු තර්ජනයක්. මේකෙන් වෙන්නේ පොඩි රටවල් වලට කිසි ආරක්ෂාවක් නැති වීම.​

    What abt Iraq
    Libya and
    Syria.US actions Were legit???
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    What abt Iraq
    Libya and
    Syria.US actions Were legit???

    ඒවා හරියි කියල මම කියන්නේ නෑ.

    ඒවගේම මේකත් හරි වැඩක් නෙමෙයි. අඩු තරමෙ ඇමරිකාවෙන් බොරුවට හරි ත්‍රස්තවාදය කියල හේතුවක් පෙන්නුව. කවදාවත් එළිපිට මෙහෙම රටක් ආක්‍රමණය කලේ නෑ.:lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඒවා හරියි කියල මම කියන්නේ නෑ.

    ඒවගේම මේකත් හරි වැඩක් නෙමෙයි. අඩු තරමෙ ඇමරිකාවෙන් බොරුවට හරි ත්‍රස්තවාදය කියල හේතුවක් පෙන්නුව. කවදාවත් එළිපිට මෙහෙම රටක් ආක්‍රමණය කලේ නෑ.:lol:

    Naa ban putin kiyanne ukrain vala president Russia valin help illuva kiyala liyumakuth pennuve Russia vala vade hari kiyanava neve but US invasions valata vada russia invasion eka legit mama dakina vidihata
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    එහෙම උන නිසානෙ අවුරුදු 30ක් යුද්ධ කලේ.:lol: උඹට මේ ටිකට ඒක අමතක උනාද?:shocked:
    අඩේ නෑනෙ,,ලන්කාව තමන්ගෙ නිජබිම කියලානෙ දෙමෙල්ලු හිතන්නෙ..