Russia Lunches More than 200 Missiles of Supersonic and Curse Missiles to ukraine 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    රුසියාව විසින් මෙවනවිට අති නවින Supersonic Missiles හා Cruse මිසයිල සියයකට වඩා වැඩි ප්‍රමාණයක් යුක්ක්‍රේනයේ අගනුවර ඇතුලුව අනෙකුත් ප්‍රදේශ වලට ප්‍රහාර නොකඩවා දියත්කරමින් පවතින බව වාර්තා වේ.

    🇷🇺🇺🇦❗Ukrainians write that more than a hundred new missiles are now flying at them.

    🇷🇺🇺🇦⚡The second wave of Kh-22 supersonic missiles from Tu-22M 3 launch vehicles was launched from the Sea of Azov.

    🇷🇺🇺🇦⚡The second wave of Russian missiles is flying, the head of the Nikolaev OVA, Kim, said.
    ------ Post added on Dec 5, 2022 at 6:53 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    සුපර්සොනික් එතකොට රෙඩාර් එකටයි ඇන්ටි මිසයිල් සිස්ටම් එක්ටයි අල්ලන්න බෑ නේද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අවුලක් නෑ මචන්ලා බෑසිල්ට දෑන් එලියට බහින්න පුලුවන්නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,519
    113
    1670260368733.png




    https://www.wsj.com/articles/u-s-al...to-russia-11670214338?mod=politics_major_pos4

    :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    සුපර්සොනික් එතකොට රෙඩාර් එකටයි ඇන්ටි මිසයිල් සිස්ටම් එක්ටයි අල්ලන්න බෑ නේද
    How fast does a SCUD Missile can travel?.... It has a max speed of 1.7 km/s or Mach 4. So it's Supersonic. Can you shoot down a SCUD? :ROFLMAO:
     
    • Haha
    Reactions: charitha2011

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ඇටෑක් එක එන්න කලින් යුක්‍රේන් එවුන් ඉන්ටසෙප්ට් කරල රුසියන් එය පෝට් එකකට ඊයෙ රෑ ගැහුව.