Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia Orders Troops to Leave Ukrainian City of Kherson
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2003 ඇමරිකාවට iraq යටත් කරන්න ගියෙ දවස් 26, Armenia වට Azerbaijan වල Nagano Karabachos ඒරියා එක අල්ලන්න ගියේ දවස් 44යි, මේ විදියට බැලුවහම රුසියාව මාස නමයක් යුද්ධ කරලක් තාම එකම තැන පට්ට ලොස්ට් නේද. නමුත් යුද්ද්යක් සාර්තකද අසර්තකද කියලා අල්ලගන්න ඉඩම් වලින්වත් මෑරෙන මිනිස්සු ගානෙන් වත් තිරනය කරන්න බෑ එක තිරනය වෙන්නෙ යුද්දෙ කරන අය බලාපොරොත්තු වෙන End state එක මත.

war is the continuation of politics by other means

රටක් යුද්ධයක් කරන්නේ ඒ රටට තියන political චැලෙන්ජ් එකක් achieve කරගන්නයි. Geopolitics අනුව බැලුවහම යුක්රේන් war ඒක කියන්නේ east-west confrontation එකේ අලුත්ම step එක. මේක Cold war කාලෙදි Vietnam, Afghanistan යුද්ධ වගේ superpowers මැදිහත් වෙච්ච localized conflict එකක්. රුසියාවට මේ යුද්දේ දිනන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද කිව්වොත් කොඉ විදිහට බෑලුවත් මෙ යුද්දෙ අවසානය වෙන්නෙ සාම ගිවිසුමකින් විතරමඊ. එයාලට ඕනේ protracted war එකක් මගින් තමන්ගෙ අවසාන් අරමුන ලබාගන්න.

රුසියාව මේ යුද්දෙ කිසිම වෙලාවක Total war (military conflict in which the contenders are willing to make any sacrifice in lives and other resources to obtain a complete victory) එකක තත්ත්වයට ගන්න එකක් නෑ කියලා මම හිතනවා, ඒක නිසා එයාලගේ industrial manufacturing capacity එක අඩු වෙන්නෙත් නෑ. රුසියාව කියන්නේ essential material import කරන්න අවශ්‍ය රටක් නෙමෙයි. ඒ වගේම අවුරුදු තිහක් හතළිහක් ලෝකෙන් වෙන්වෙලා closed economy එකක හිටපු රටක්ට සම්බාධක දැම්ම හෝ නොදැම්ම තනියෙන් survive වෙන එක අමාරු වැඩක් නෙමෙයි. නමුත් යුරෝප් වලට සහ ලෝකෙන් තවත් ගොඩක් countries වලට gas and oil හා වෙනත් සම්පත් වෙනුවෙන් රුසියාව මත depend වෙන්න වෙනවා.

ඒ වගෙම මෙ යුද්දෙන් පුටින්ට ලොකල් වාසියකුත් තියනවා මොකද යුද්දයක් කියන්නෙ පොලිටිශන් කෙනෙකුට රටක මිනිස්සු එක අරමුනකට එකතු කරන්න පුලුවන් හොද catalyst එකක් ඒ ජනතා එකතුවීම හොද පොලිටිශන් කෙනෙකුට ඔනම විදිහකට කරකවල තමන්ගෙ වාසියට යුස්කරන්න පුලුවන්. එක රුසියාව වගෙ media control එකක් තියන රටකට බොහොම පහසු වෑඩක්.

මං හිතන විදියට රැසියාවේ ප්‍රධාන ගෝල් එක තමයි protracted war එකක් මගින් බටහිර රටවල්වල තියෙන economic සහ financial potential එක නැති කරලා දාන එක.

[QUOTE="sarika406, post: 28338006, member: 106621"] [JUSTIFY][SIZE=5]2003 ඇමරිකාවට iraq යටත් කරන්න ගියෙ දවස් 26, Armenia වට Azerbaijan වල Nagano Karabachos ඒරියා එක අල්ලන්න ගියේ දවස් 44යි, මේ විදියට බැලුවහම රුසියාව මාස නමයක් යුද්ධ කරලක් තාම එකම තැන පට්ට ලොස්ට් නේද. නමුත් යුද්ද්යක් සාර්තකද අසර්තකද කියලා අල්ලගන්න ඉඩම් වලින්වත් මෑරෙන මිනිස්සු ගානෙන් වත් තිරනය කරන්න බෑ එක තිරනය වෙන්නෙ යුද්දෙ කරන අය බලාපොරොත්තු වෙන End state එක මත. war is the continuation of politics by other means රටක් යුද්ධයක් කරන්නේ ඒ රටට තියන political චැලෙන්ජ් එකක් achieve කරගන්නයි. Geopolitics අනුව බැලුවහම යුක්රේන් war ඒක කියන්නේ east-west confrontation එකේ අලුත්ම step එක. මේක Cold war කාලෙදි Vietnam, Afghanistan යුද්ධ වගේ superpowers මැදිහත් වෙච්ච localized conflict එකක්. රුසියාවට මේ යුද්දේ දිනන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද කිව්වොත් කොඉ විදිහට බෑලුවත් මෙ යුද්දෙ අවසානය වෙන්නෙ සාම ගිවිසුමකින් විතරමඊ. එයාලට ඕනේ protracted war එකක් මගින් තමන්ගෙ අවසාන් අරමුන ලබාගන්න. රුසියාව මේ යුද්දෙ කිසිම වෙලාවක Total war (military conflict in which the contenders are willing to make any sacrifice in lives and other resources to obtain a complete victory) එකක තත්ත්වයට ගන්න එකක් නෑ කියලා මම හිතනවා, ඒක නිසා එයාලගේ industrial manufacturing capacity එක අඩු වෙන්නෙත් නෑ. රුසියාව කියන්නේ essential material import කරන්න අවශ්‍ය රටක් නෙමෙයි. ඒ වගේම අවුරුදු තිහක් හතළිහක් ලෝකෙන් වෙන්වෙලා closed economy එකක හිටපු රටක්ට සම්බාධක දැම්ම හෝ නොදැම්ම තනියෙන් survive වෙන එක අමාරු වැඩක් නෙමෙයි. නමුත් යුරෝප් වලට සහ ලෝකෙන් තවත් ගොඩක් countries වලට gas and oil හා වෙනත් සම්පත් වෙනුවෙන් රුසියාව මත depend වෙන්න වෙනවා. ඒ වගෙම මෙ යුද්දෙන් පුටින්ට ලොකල් වාසියකුත් තියනවා මොකද යුද්දයක් කියන්නෙ පොලිටිශන් කෙනෙකුට රටක මිනිස්සු එක අරමුනකට එකතු කරන්න පුලුවන් හොද catalyst එකක් ඒ ජනතා එකතුවීම හොද පොලිටිශන් කෙනෙකුට ඔනම විදිහකට කරකවල තමන්ගෙ වාසියට යුස්කරන්න පුලුවන්. එක රුසියාව වගෙ media control එකක් තියන රටකට බොහොම පහසු වෑඩක්. මං හිතන විදියට රැසියාවේ ප්‍රධාන ගෝල් එක තමයි protracted war එකක් මගින් බටහිර රටවල්වල තියෙන economic සහ financial potential එක නැති කරලා දාන එක. [/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom