Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia Sends Military Plane With Coronavirus Aid to Help U.S.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

They act like they are force of good. and thinks other countries hate them because of their freedom.

ඔන්න ඔය වාක්ය තමයි උඹේ ඇමරිකාව ගැන තියෙන තරහට මුල.

එක හින්ද අනිත් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ

ඕක හීනමානයක්

ඇමරිකාව තමයි සමජවාදේ අතුගාල දැම්මේ. සමජවාදේ ප්රයෝගික නැති එක වෙන කතාවක්

අද ලෝකේ සමජවාදේ නැති තරමටම අඩු වෙලා තියෙන්නේ ප්රයෝගික නැති හින්ද නෙවෙයි ඇමරිකාව හින්ද

russia china කියන්නේ මොන වගේ රටවල් දෙකක්ද කියල තේරෙයි

ඉතිහාසේ ඉගෙන ගනින් 2001 new york ප්රහරෙන් පස්සේ ඇමරිකාව වෙනස් උනා ඒකත් වෙනම කතාවක්

උන්ට ඕනනම් terrorism එක මාසෙන් නැති කරන්න පුළුවන්

ඒකට උන් ඇෆ්ගනිස්ථාන් pakistan රටවල් දෙක අල්ලන්න ඕන

එක කරොත් මුළු ලෝකෙම දේශපාලනේ වෙනස් වෙනවා

ඕක කරන්න අකමැති හින්ද තමයි උන් ඔය කලාපෙට වෙලා terrorism හදනවා නැති කරනවා උන් එක උන්ට ඕන විදියට පාලනය කරනවා

වෙන රටවල් වලට ඕකෙන් කිසිම ප්රශ්නයක් වෙලා නැහැ මුස්ලිම් අන්තවාදය වෙන කතාවක්. ඇමරිකාව නැත්නම් පකිස්තානෙයි ඇෆ්ගනිස්ථානෙයි එකතුවෙලා මුස්ලිම් අන්තවාදේ මුළු ලෝකෙටම යවල ඉවරයි වෙලහට

ඇමරිකාව superior කියල හිතන එකේ කිසිම ප්රශ්නයක් නැහැ light bulb එකේ ඉඳන් උඹ පාවිච්චි කරන windows OS එක දක්වාම උන් හදපුව.

[QUOTE="aravinda28, post: 25296904, member: 514090"] [SIZE="4"] [COLOR="Red"]They act like they are force of good. and thinks other countries hate them because of their freedom. [COLOR="Red"]ඔන්න ඔය වාක්ය තමයි උඹේ ඇමරිකාව ගැන තියෙන තරහට මුල. එක හින්ද අනිත් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ [/COLOR] ඕක හීනමානයක් [COLOR="Black"] ඇමරිකාව තමයි සමජවාදේ අතුගාල දැම්මේ. සමජවාදේ ප්රයෝගික නැති එක වෙන කතාවක් අද ලෝකේ සමජවාදේ නැති තරමටම අඩු වෙලා තියෙන්නේ ප්රයෝගික නැති හින්ද නෙවෙයි ඇමරිකාව හින්ද russia china කියන්නේ මොන වගේ රටවල් දෙකක්ද කියල තේරෙයි ඉතිහාසේ ඉගෙන ගනින් 2001 new york ප්රහරෙන් පස්සේ ඇමරිකාව වෙනස් උනා ඒකත් වෙනම කතාවක් උන්ට ඕනනම් terrorism එක මාසෙන් නැති කරන්න පුළුවන් ඒකට උන් ඇෆ්ගනිස්ථාන් pakistan රටවල් දෙක අල්ලන්න ඕන එක කරොත් මුළු ලෝකෙම දේශපාලනේ වෙනස් වෙනවා [/COLOR] [COLOR="red"]ඕක කරන්න අකමැති හින්ද තමයි උන් ඔය කලාපෙට වෙලා terrorism හදනවා නැති කරනවා උන් එක උන්ට ඕන විදියට පාලනය කරනවා [COLOR="Black"]වෙන රටවල් වලට ඕකෙන් කිසිම ප්රශ්නයක් වෙලා නැහැ මුස්ලිම් අන්තවාදය වෙන කතාවක්. [/COLOR]ඇමරිකාව නැත්නම් පකිස්තානෙයි ඇෆ්ගනිස්ථානෙයි එකතුවෙලා මුස්ලිම් අන්තවාදේ මුළු ලෝකෙටම යවල ඉවරයි වෙලහට [/COLOR] [COLOR="Red"]ඇමරිකාව superior කියල හිතන එකේ කිසිම ප්රශ්නයක් නැහැ light bulb එකේ ඉඳන් උඹ පාවිච්චි කරන windows OS එක දක්වාම උන් හදපුව.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom