Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
russia - ukrain war updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් updates දෙන්නම් මන් පුලුවන් ඉක්මනට.දැනට උන ටික දාන්නම්,

1)

-දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට ජනාධිපති ව්ලදිමීර් පුටින් සූදානම් වන බව වාර්තා වේ.

-තමන් නුදුරේදීම දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීමට අදහස් කරන බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රංශ සහ ජර්මානු නායකයින් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

-දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා විසින් එහි 1995-2004 අතර උපන් පුද්ගලයන් යුධ සේවයට කැඳවා ඇතැයි වාර්තා වනවා.

-රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් යුක්රේනයට එරෙහි දැවැන්ත ආක්‍රමණයකට සැරසෙන්නේ යයි තමන් විශ්වස කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පනවන බවත් ඒ පිළිබඳ අද හෙළි කරන බවත් ඔහු කියා සිටිනවා.

-දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගනු ලබන්නේ ඒවා 2014 දී නිදහස ප්‍රකාශ කළ මායිම්වලට යටත්ව බව ක්‍රෙම්ලීනය පවසනවා.

-යුක්රේනයේ සිය තානාපති නිලධාරීන් රටින් පිටවීම ඇරඹූ බව රුසියාව පවසනවා.මේ අතර යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු යයි එරට ආරක්ෂක කවුන්සිලය නිර්දේශ කර තිබෙනවා.

-පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මොස්කව් නුවර සංචාරයක් සඳහා පිටත්වෙයි.

-රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දොන්බාස් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත්කරයි. ඔහු කියා සිටියේ එය දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩුවල ආරක්ෂාව උදෙසා ක්‍රියාවට නැගෙන බවයි.

-යුක්රේන හමුදා ඉලක්ක වෙත පහරදීම් සිදුවූ බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියයි

-රුසියාව බෙලරූස් හි සහය ද ඇතිව සිය දේශසීමාවට පහර දුන් බව යුක්රේනය කියයි

-යුක්රේනය අත තිබූ තම භූමි ප්‍රදේශ මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹූ බව ස්වයං ප්‍රකාශිත ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ජනතා මිලීෂියාව කියයි.

[QUOTE="Mandhawa nimal 2, post: 27407364, member: 580085"] [SIZE=5]අලුත් updates දෙන්නම් මන් පුලුවන් ඉක්මනට.දැනට උන ටික දාන්නම්, [B]1) -දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීම පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීමට ජනාධිපති ව්ලදිමීර් පුටින් සූදානම් වන බව වාර්තා වේ. -තමන් නුදුරේදීම දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩු නිල වශයෙන් පිළිගැනීමට අදහස් කරන බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රංශ සහ ජර්මානු නායකයින් වෙත ප්‍රකාශ කර තිබෙනවා. -දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා විසින් එහි 1995-2004 අතර උපන් පුද්ගලයන් යුධ සේවයට කැඳවා ඇතැයි වාර්තා වනවා. -[/B]රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් යුක්රේනයට එරෙහි දැවැන්ත ආක්‍රමණයකට සැරසෙන්නේ යයි තමන් විශ්වස කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා. රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පනවන බවත් ඒ පිළිබඳ අද හෙළි කරන බවත් ඔහු කියා සිටිනවා. [B]-දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගනු ලබන්නේ ඒවා 2014 දී නිදහස ප්‍රකාශ කළ මායිම්වලට යටත්ව බව ක්‍රෙම්ලීනය පවසනවා. -[/B]යුක්රේනයේ සිය තානාපති නිලධාරීන් රටින් පිටවීම ඇරඹූ බව රුසියාව පවසනවා.මේ අතර යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු යයි එරට ආරක්ෂක කවුන්සිලය නිර්දේශ කර තිබෙනවා. -පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මොස්කව් නුවර සංචාරයක් සඳහා පිටත්වෙයි. -රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් දොන්බාස් ප්‍රදේශයේ හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත්කරයි. ඔහු කියා සිටියේ එය දන්යෙත්ස්ක් සහ ලුහාන්ස්ක් සමූහාණ්ඩුවල ආරක්ෂාව උදෙසා ක්‍රියාවට නැගෙන බවයි. -යුක්රේන හමුදා ඉලක්ක වෙත පහරදීම් සිදුවූ බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියයි -රුසියාව බෙලරූස් හි සහය ද ඇතිව සිය දේශසීමාවට පහර දුන් බව යුක්රේනය කියයි -යුක්රේනය අත තිබූ තම භූමි ප්‍රදේශ මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹූ බව ස්වයං ප්‍රකාශිත ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ජනතා මිලීෂියාව කියයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom