Russia - Ukraine War BREAKING 🔴

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉතිම් වැඩක් නෑනේ බන්! Runway එකෙන් යනකොටම උන් දන්නවානේ ගහන්ටැයි එන්නේ කියලා. හොරෙන් වැඩක් කරන්න බෑනේ!! US වල සැටලයිට් වලින් ඩිටෙක් කරනව කියල අහල තිබ්බේ. මුන්ට රියල්ටයිම් info දෙනවලු! Engine වල හීට් waves වලින් detect කරනවා කියල අහල තියෙයි!
     
    • Haha
    Reactions: lilman

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඉතිම් වැඩක් නෑනේ බන්! Runway එකෙන් යනකොටම උන් දන්නවානේ ගහන්ටැයි එන්නේ කියලා. හොරෙන් වැඩක් කරන්න බෑනේ!! US වල සැටලයිට් වලින් ඩිටෙක් කරනව කියල අහල තිබ්බේ. මුන්ට රියල්ටයිම් info දෙනවලු! Engine වල හීට් waves වලින් detect කරනවා කියල අහල තියෙයි!
    STILL THEY HIT THE TARGETS 😂

    🇷🇺🇺🇦❗The enemy reports the launch of our hypersonic "Daggers"
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Ara wihilu karayawa elawala danna one. Apita mehe innath na. Gon pakekge yuddekata ape tax money denawa. :no: Kari wihilu karaya nisa mehe gas wadi una. thel wadi una.
    අපේ tax money කොහොමද ඒ යුද්දෙට යන්නේ???
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    ඉතිම් වැඩක් නෑනේ බන්! Runway එකෙන් යනකොටම උන් දන්නවානේ ගහන්ටැයි එන්නේ කියලා. හොරෙන් වැඩක් කරන්න බෑනේ!! US වල සැටලයිට් වලින් ඩිටෙක් කරනව කියල අහල තිබ්බේ. මුන්ට රියල්ටයිම් info දෙනවලු! Engine වල හීට් waves වලින් detect කරනවා කියල අහල තියෙයි!
    ඒක ප්‍රශ්නයක් නෙමේ.කොහොමත් නේටො surveillance ෆ්ලයිට් පැය 24 යුක්‍රේන්,කළු මුහුදේ බෝඩර් එකේ තියෙනවා. උන් තමයි ගොඩක් ටාගට් පවා දෙන්නේ.